Higana sinhalu mae balapan kana heti

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    රටට ජාතියට කිසි කරදරයක් නැති උගේ පාඩුවේ බනක් කියාගෙන වගා කරගෙන කකා බිබි ආතල් එකේ ඉන්න ඩයල් එකක් නිසා අපි මොකෝ බන් ඌට ඊරිසියා කරන්නේ මෙච්චර..:yes:
    අඩුම ගානේ බඩ්ඩයා පොලිටිකල් වලටවත් නෑනේ.
    උගේ පාඩුවේ ඌ වැඩ..
    අපි කම්මැලිනේ නැත්තම් සමන්ත බඩ්ඩ වගේ වෙන්න තිබ්බා අපිටත් :rofl:
    yako oya badda wikurthi karanne budu dahama,awurudu ganak rakagena apu budunge dharmaya
    danatama keeyak unge brainwash karala thiyanawada,okai jayalal rohana wesige puthai
    ooka thamange wasiyata darmaya wikuthi karana eka ubata awulak nadda

    redda ussagena enna epa baddage un,atharin pathra sinhalunta wadinna wachana kaali damma kiyala eeka niyama budu dhama neme

    ooka thanikarama karanne thamanta kiyala cult ekak hadaganna eka
     
    • Like
    Reactions: charitha2011

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,228
    1
    57,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඌරා වැඩෙන්නෙ කුණු කාලා.
    ඉතින් සමන්ත බඩ්ඩත් කන්නෙ කුණු.
    මේව පෙන්නන යූටියුබ්කාරයොත් කන්නෙ කුණු.
    මේවා බලන සින්හලුත් කන්නේ කුණු

    okkoma kanne kunu🤣🤣🤣🤣🤣🤣🤣
    මඩේ හැදෙන කොහිල කනකොට අපි කියනවද මඩ කනව කියල?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,294
    1
    31,946
    113
    - උඩරට -
    yako oya badda wikurthi karanne budu dahama,awurudu ganak rakagena apu budunge dharmaya
    danatama keeyak unge brainwash karala thiyanawada,okai jayalal rohana wesige puthai
    ooka thamange wasiyata darmaya wikuthi karana eka ubata awulak nadda

    redda ussagena enna epa baddage un,atharin pathra sinhalunta wadinna wachana kaali damma kiyala eeka niyama budu dhama neme

    ooka thanikarama karanne thamanta kiyala cult ekak hadaganna eka
    ඕවා ඔක්කෝටම හේතු වෙලා තියෙන්නේ ලංකාවේ පවතින " නිකාය බේදය ":eek:
    කොච්චර නිකායන් තියෙනවද , ඒ ඒ නිකායන් වලට ඒවාටම ගැලපෙන රීතීන් හා දර්ශනයන් හදාගෙන ඉන්නේ.
    ඔක්කොම නිකායන් එක තැනකට ගේන්න ඕනී - කවදාවත් නොවෙන දෙයක් :oo:
    අනික මිත්‍යාදෘශ්ටි හා විකෘත ආගමික අදහස් දැරුවා කියලා ඒව පිලිබදව විමර්ශනයක් කරලා බෞද්ධ නීතී රීතී අනුකූලව කටයුතු කරන්න පුලුවන් යම් ආයතනයක් ලංකාවේ තියෙනවද ?
    අනික මහා නායක කියලා ඉන්න පිංගුත්තරයා රටට වැඩ දායි එකෙක්ද ? ඌ දේශපාලන අතකොලුවක් වෙලා ඉන්නේ නිල් කොල පැත්තට දුවන සිවුර දාගෙන.:ROFLMAO:
    කෝ ධර්ම සංගායනාවක් ?
    ඕවා කරන්න කෝ සිල්වත් හාමුදුරුවරු ?
    ඕනේ එකෙක්ට ඕනේ දෙයක් කරන්න දීලා බලන් ඉන්න රටක අපි කියලා මොනවා කරන්නද බන් ?:baffled:
    අනුන් ගැන හිතනවට වඩා ධාර්මිකව තමන්ගේ ගමන යන එක හොදයි කියලා තමා මම නම් හිතන්නේ.:yes:
     
    • Like
    Reactions: Heisenberg