sinhalu auto trade balapan

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,311
    113
    TFS 👍
    ඒ වුණාට තේරුණේ නෑනෙ මොකද්ද එතන වෙන්නෙ කියලා.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,311
    113
    Ai walin real market eke trade karanawa auto.danata gemini tamai hodatama karanne.tama learning
    👍
    මම සමහර වෙලාවට chart එක ChatGPT ට දීලා අහලා තියෙනවා ඊළඟට මොනවා වෙයිද කියලා. උඩට ගියොත් උඩට යයි, යටට ගියොත් යටට යයි වගේ උත්තර තමයි ඒ දවස්වල දුන්නෙ.
    Geminiටත් දීලා බලන්න ඕනෙ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,946
    8,184
    113
    Chilaw
    👍
    මම සමහර වෙලාවට chart එක ChatGPT ට දීලා අහලා තියෙනවා ඊළඟට මොනවා වෙයිද කියලා. උඩට ගියොත් උඩට යයි, යටට ගියොත් යටට යයි වගේ උත්තර තමයි ඒ දවස්වල දුන්නෙ.
    Geminiටත් දීලා බලන්න ඕනෙ.
    Fib, Elliot wave wage ewalin trading view full screenshot ekka ahala balanna, owala rules tika hariyata u check karanawa ehema ewala.