මේවා පව් වැඩ.. කර්මය එනකොට ගෙවන්න වෙයි
ඒ ටික දැම්මේ මේ ගැන කිව්වම "ආතල් එකක් විතරයි ඒක ගනින් බයිලා නැතුව" කියලා කෑගහගෙන එන උන්ට , මේ වීඩියෝ හදන උන් කාලයක් තිස්සේ එකතුවෙලා බුද්ධාගමට මේ අපහාස කරන්නේ කියලා පෙන්නන්න බං...නැතුව මේ බලහන් මේවත් ආතල් කියලා නෙමේඑහෙම කියල යූට්යුබ් ලින්ක් දාල හරියනවද?

ඒ ටික දැම්මේ මේ ගැන කිව්වම "ආතල් එකක් විතරයි ඒක ගනින් බයිලා නැතුව" කියලා කෑගහගෙන එන උන්ට , මේ වීඩියෝ හදන උන් කාලයක් තිස්සේ එකතුවෙලා බුද්ධාගමට මේ අපහාස කරන්නේ කියලා පෙන්නන්න බං...නැතුව මේ බලහන් මේවත් ආතල් කියලා නෙමේ![]()
වැල්ලේ කාල වැල්ලේ #ලා රැල්ලෙන් පුප හෝදන් එනව අහල තියෙනවද![]()