අට්ටාපිටිය මතකද පිංවතනි

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Thank you bro😁
    3mkotw.jpg
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    එහෙම කියල යූට්‍යුබ් ලින්ක් දාල හරියනවද?
    ඒ ටික දැම්මේ මේ ගැන කිව්වම "ආතල් එකක් විතරයි ඒක ගනින් බයිලා නැතුව" කියලා කෑගහගෙන එන උන්ට , මේ වීඩියෝ හදන උන් කාලයක් තිස්සේ එකතුවෙලා බුද්ධාගමට මේ අපහාස කරන්නේ කියලා පෙන්නන්න බං...නැතුව මේ බලහන් මේවත් ආතල් කියලා නෙමේ :dull:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,777
    9,147
    113
    ක්ලැසික් ❤️

    මේවත් එක්තරා විදියක ආට්ෆෝම් එකක් මචන්. ඒ කාලෙ කුණුහරප ප්‍රෑන්ක් කෝල්ස් එහෙමත් මතකනෙ. ක්‍රියෙටිව් වැඩ. Crass humor කියන්නෙ කොල්ලො සෙට් එකක් එක්ක එකතුඋනාම ඉතින් කඳුලු පනිනකන් හිනාවෙන්න පුලුවන් දෙයක්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒ ටික දැම්මේ මේ ගැන කිව්වම "ආතල් එකක් විතරයි ඒක ගනින් බයිලා නැතුව" කියලා කෑගහගෙන එන උන්ට , මේ වීඩියෝ හදන උන් කාලයක් තිස්සේ එකතුවෙලා බුද්ධාගමට මේ අපහාස කරන්නේ කියලා පෙන්නන්න බං...නැතුව මේ බලහන් මේවත් ආතල් කියලා නෙමේ :dull:

    NGO funds at work thamai.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මතකයි,
    මොබිටෙල් ලයින් වලින් අහන්න හොටලයින් එකක් තිබුන ඉස්සර. හොඳ ගානකුත් කැපෙනව.