කැනඩාවේ -40°C winter එකේ අපි කන කට්ට

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    එක හරි මචන්.. job offer එකක් ගන්න එකේ අමාරුම මම දන්නවා .. එත් මෙතන උනේ වෙන සීන් එක.. මම PR path එක අමාරු නිසා student විසා ගිහින් ගොඩ යන්න පුලුවන්ද බලන්න අපි සෙට් එකක් Canada ඉන්න අයිය එකෙන් එක්ක group call එකක් දැම්ම apply කරන්න ඉන්න university part-time jobs වල තත්වේ බලන්න.. එතකොට තමයි උගෙන් lecture එක ලැබුනේ

    Oya ratawala wenama dukak thiyenawa ban.
    Lankawe indan apita eka penne naha. Lankawe indan penne e rate honda paththai lankawe naraka tikai. E rate tika kalayak hitiyama penna gannawa e rate narakayi, lankawe thiyena honda dewaluyi.
    Oka thamai thiththa aththa. E ayiyage waraddak kiyanna baha. :no:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉන්දියන් එකෙක් ගියොත් උන්ගේ පවුල් පිටින් ගෙන්න ගන්නවා.. ලගදීම එහේ ඉන්දියාව වෙයි වගේ... අපේ උන් නම් කවදාවත් හෙල්ප් එකක් දෙන්නේ නෑ.. canada ඉන්න අදුරන එකෙක්ගෙන් job offer එකක් ගන්න help එකක් ඉල්ලලා ඌ මට පැය බාගෙක විතර lecture එකක් දුන්න ලංකාවේ හොද කියල..
    උබට අහන්න තිබුනේ මෙච්චර හොද රටක් දාලා ගියේ ඇයි කියලා. 😁😁😁
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඉන්දියන් එකෙක් ගියොත් උන්ගේ පවුල් පිටින් ගෙන්න ගන්නවා.. ලගදීම එහේ ඉන්දියාව වෙයි වගේ... අපේ උන් නම් කවදාවත් හෙල්ප් එකක් දෙන්නේ නෑ.. canada ඉන්න අදුරන එකෙක්ගෙන් job offer එකක් ගන්න help එකක් ඉල්ලලා ඌ මට පැය බාගෙක විතර lecture එකක් දුන්න ලංකාවේ හොද කියල..
    උඹ හරි බං! ඔය ඔක්කොම අමාරුකම් අපේ උන්ට තමයි! ජොබ් ඔෆර් දෙන්න අමාරු වුනාට බැරි නැහැ. ඔය කැනඩා වල නීතියම තමයි -UK වලත්, US වලත් තියෙන්නේ. තමන්ගේ සිටිසන් කෙනෙක්ගෙන් ඒ රැකියාව පුරවන්න බැරි නිසායි ගෙන්නන්නේ කියල පෙන්නන්න ඕනේ. හෙහ්....හෙහ්..හෙහ්.. ඕක මාර රොකට් සයන්ස් එකක් නෙවෙයි, කරන්න ඕනේ එකාට.. US වල නං ස්ටැටන් අයිලන්ඩ් වල අලුතෙන් ආපු ලංකාවේ එවුන් දිහා බලන්නෙවත් නැතිලු, උදව් ඉල්ලන හින්දා. ඔන්න ඕකයි අපේ සිරි ලාන්කීය අභිමානය. කතා කොරන්නේ නං දෙමලුන්ටයි, තම්බින්ටයි අරින්න!
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,631
    21,214
    113
    ඉන්දියන් එකෙක් ගියොත් උන්ගේ පවුල් පිටින් ගෙන්න ගන්නවා.. ලගදීම එහේ ඉන්දියාව වෙයි වගේ... අපේ උන් නම් කවදාවත් හෙල්ප් එකක් දෙන්නේ නෑ.. canada ඉන්න අදුරන එකෙක්ගෙන් job offer එකක් ගන්න help එකක් ඉල්ලලා ඌ මට පැය බාගෙක විතර lecture එකක් දුන්න ලංකාවේ හොද කියල..
    Mama inne oz...
    Matath oya wage lecture dunna aapu gaman...job walata daannath epa kiwwa....enne na kiyala....boru wada karanna epa kiwwa....
    Mama maasa 3n full time permanent jobak hoya gatta mage field eke...and mata thibbe temporary visa ekak....
    Umbata puluwan kiyala hithenwa nam palayan machn....too late wenna kalin.lanakwa kohomath hari yanne na. ... :no:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Mama inne oz...
    Matath oya wage lecture dunna aapu gaman...job walata daannath epa kiwwa....enne na kiyala....boru wada karanna epa kiwwa....
    Mama maasa 3n full time permanent jobak hoya gatta mage field eke...and mata thibbe temporary visa ekak....
    Umbata puluwan kiyala hithenwa nam palayan machn....too late wenna kalin.lanakwa kohomath hari yanne na. ... :no:
    මගේ යාලුවෙක්ට MS එකක් සෙට් වුනා US වල. ගෑනි එතකොට ඉන්ටර්න්, මෙඩිසින් කරලා. මූට ඕනේ වුනා ගැනීට ඩොකෙක් විදියට US වල වැඩ කරන්න තියෙන චාන්ස් එක, යන එක වර්ත්ද, ඩොකෙක් විදියට PR ගන්න ලේසිද වගේ පුරස්න ගැන අහගන්න. මුන්ට කවුද අංකල් කෙනෙක් සෙට් කලා කපල් එකක් US වල ඉඳලා ලංකාවට වැකේශන් ආපු. කපල් එකේ දෙන්නම ස්පෙශලිස්ට් ඩොක්ටර්ස්, එකෙක් කාර්ඩියෝ, ගෑනි නියුරෝ. මගේ යාලුවයි වෙන්ට දොස්තර ගෑනියි ගියා කපල් එකේ උපදෙස් පතා. අරුං දෙන්නා කලේ US මෙඩිකල් ෆීල්ඩ් එක වැඩක් නෑ, ඇවිල්ලා හරි අමාරුයි එක්සෑම් ගොඩ දාන්න, දැම්මත් වැඩ වැඩියි, වර්ක් ලයිෆ් බැලන්ස් නෑ, ආදී දහසකුත් එකක් ඩිමෝටිවේට් වෙන කතා ගොඩාක් කියලා හරවලා එවපු එක. මගේ යාලුවා පස්සේ මෙහෙ ආවා, ඇවිල්ල උගේ ගෑනිත් දැන් ඩොකෙක් විදියට වැඩ!
     
    Ithin balapanko...
    Umba oz or us or canada?
    Oya wage unui meke idan rata dakalawath nathuwa demotivate karana unui dekama ekai...
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Ithin balapanko...
    Umba oz or us or canada?
    Oya wage unui meke idan rata dakalawath nathuwa demotivate karana unui dekama ekai...

    මම US මචං.
    පැදිලිවම මගේ යාලුවගේ ගෑනි උන්ට වඩා තැනකට එයි කියන ඉරිසියාව කියලයි මට හිතෙන්නේ. අපේ හුඟක් උන්ට තියෙන ලෙඩක් ඕක. අනිත් එක උදව් කරන උනුත් උදව් කරන්නේ, උදව්ව ගන්න එකා මුලු ජීවිත කාලෙම කරපු උදව්ව වෙනුවෙන් උන්ට "එහෙයි" කියාගෙන වහලෙක් වගේ ඉන්න ඕනේ කියන මෙන්ටැලිටි එකෙන්. එකත් තව ලෙඩක්. දෙපැත්තම වැරදියි! උදව්වක් ඕනේ නම් පුලුවන්නම් කලා. ඒක ගණුදෙනුවක මට්ටමටත් එහා සදාකාලික නයක් බවට පත් කරගන්න, සහ ඒක සදාකාලික නයක් වෙනවා කියන මානසිකත්වයක් තමයි අපේ උන්ට තියෙන්නේ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,631
    21,214
    113
    මම US මචං.
    පැදිලිවම මගේ යාලුවගේ ගෑනි උන්ට වඩා තැනකට එයි කියන ඉරිසියාව කියලයි මට හිතෙන්නේ. අපේ හුඟක් උන්ට තියෙන ලෙඩක් ඕක. අනිත් එක උදව් කරන උනුත් උදව් කරන්නේ, උදව්ව ගන්න එකා මුලු ජීවිත කාලෙම කරපු උදව්ව වෙනුවෙන් උන්ට "එහෙයි" කියාගෙන වහලෙක් වගේ ඉන්න ඕනේ කියන මෙන්ටැලිටි එකෙන්. එකත් තව ලෙඩක්. දෙපැත්තම වැරදියි! උදව්වක් ඕනේ නම් පුලුවන්නම් කලා. ඒක ගණුදෙනුවක මට්ටමටත් එහා සදාකාලික නයක් බවට පත් කරගන්න, සහ ඒක සදාකාලික නයක් වෙනවා කියන මානසිකත්වයක් තමයි අපේ උන්ට තියෙන්නේ.
    මචන් මගේ ස්ටෝරි එකත් එහෙමයි...100%
    බොරු කියන්න ඕනි නෑනේ..උදව් කලා...හැබැයි උන් කැමති උනේ නෑ මම තව එක ස්ටෙප් එකක් උඩට එනවට....ටික ටික සෙට්ල් වෙද්දි උන්ගේ වෙනස්කම හොඳටම දැනුනා...
     
    • Wow
    Reactions: ewijesekara

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Oya ratawala wenama dukak thiyenawa ban.
    Lankawe indan apita eka penne naha. Lankawe indan penne e rate honda paththai lankawe naraka tikai. E rate tika kalayak hitiyama penna gannawa e rate narakayi, lankawe thiyena honda dewaluyi.
    Oka thamai thiththa aththa. E ayiyage waraddak kiyanna baha. :no:
    අනිවා මචන් . ඕක එක එකා බලන කණ්ණාඩිය තමයි. සමහර එවුන් ආසයි ලොකු 4 වීල් එකක් පැදලා හොඳ රස්සාවක් කරගෙන පැත්තකට වෙලා ඉන්න සීතලේ ඉන්න.ඒකට ඔය රටවල්වල ගිහින් කට්ට කන්න සමහර අය කැමතියි.
    මොකද ලංකාවේ ගොඩක් තැන්වල හොඳ රස්සාවකට ගියත් ලොක්කට දෙකට නැමෙන්න ඕනේ . සමහර තැන්වල ගොට්ට අල්ලන්න ඕනේ.
    වාහනයක් ගන්න එක හීනයක්. එහෙම ගත්තත් පාරේ යන්න බෑ ලේ ටික පුච්ච ගන්නේ නැතුව.
    අපි පොඩි කාලේ වගේ නෙමෙයි දැන් එළියට බැහැලා පාරේ පයින් යන්න බෑ පට්ටම රස්නෙයි ලංකාවේ.
    ඉතින් ඕක හරියට අර ගේම් එකක තමුන් ගාව තියෙන දේවල් තමුන් කැමති දේත් එක්ක හුවමාරු කරගන්නවා වගේ වැඩක්.

    මම දන්න සෑහෙන්න එවුන් රට ඉන්නවා . සමහර එවුන්ට එහේ දිව්‍යලෝකේ . සමහර එවුන්ට ඒකේ අනික් පැත්ත. හැම රටේම හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. කැනඩාවේ සීතල වගේ ඒ ඒ රටවල මොනවහරි දෙයක් තියෙනවා.

    අනික් එක එහේ ටිකක් කල් හිටියම අර ළිඳට වැටුනා වගේ සීන් එකක්ලු. ළිං කටෙන්ම තමයි ගොඩ එන්න තියෙන්නේ. එහේ අවුරුදු 5 විතර හිටපු එකෙක්ට අතේ සල්ලි නැතුව ආවොත් ආයේ ඉතින් මුල ඉදන් කට්ට කන්න වෙනවා. අනික් එක ලංකාවේ 30 පැන්නම ගොඩක් රස්සාවලට ගන්නේ නෑ.
    මම හොඳට දන්න එවුන් ඉන්නවා එක එක රටවල්වල අවුරුදු ගාණක් ඉන්නවා හැබැයි සල්ලි එකතු කරගෙන ලංකාවට එන්න බලාගෙන. කොච්චර එකතු කරත් මදි වගේ සීන් එකක්ලු තියෙන්නේ . පව් බන් සමහර එවුන් මෙහේ හොඳට සල්ලි දේපල තිබ්බ එවුන් .ඒවත් නැති කරන් ගිය එවුන් ඉන්නවා.
    තව එවුන් සල්ලි එකතු කරන් ඇවිල්ලා ලංකාවේ හොඳ ගේමක් ගහන් ඉන්නවා.

    මට එහේ ඉන්න ගොඩක් එවුන් කියලා තියෙන්නේ අළුතෙන් එන එවුන්ට සීන් එක දැනගෙන එන්න කියලා . සමහර එවුන් හිතන් ඉන්නේ සල්ලි නිකන් වගේ ලේසියෙන් එනවා කියලලු.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,906
    113
    canada
    එක හරි මචන්.. job offer එකක් ගන්න එකේ අමාරුම මම දන්නවා .. එත් මෙතන උනේ වෙන සීන් එක.. මම PR path එක අමාරු නිසා student විසා ගිහින් ගොඩ යන්න පුලුවන්ද බලන්න අපි සෙට් එකක් Canada ඉන්න අයිය එකෙන් එක්ක group call එකක් දැම්ම apply කරන්න ඉන්න university part-time jobs වල තත්වේ බලන්න.. එතකොට තමයි උගෙන් lecture එක ලැබුනේ
    that is sad to hear.
     
    • Like
    Reactions: canadaweapi

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Menna me pakayata man kiwwa sunglasses 2k ewanna kiyalaa, lankawe 8000 vithara vena 2 k Rs. 2000 ta US walin, me pakaya kiyanavaa US walin Lankawata Shipping cost eka hena wediilu. FB eke dan inne Mercedes-Benz, onna lankawe unge support.
     
    • Like
    Reactions: canadaweapi