ගෙයකට යන කොස්ට් එකගැන උදව්වක්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    මේක මට ඉන්ජිනෙරු උන්නැහෙ කෙනෙක් කියපු කතාවක් 2020 දි ඇහ්

    හොදට හදනව නන් වර්ග අඩියට 5000ක් වගෙලු
    හොදට කියන එකෙන් උන්දැ අදහස් කරන්න ඇත්තෙ, හොද ටයිල් දාල, හොද බාත් රූම්, ලී සිවිලිමක් වගෙ එහෙම වෙන්න ඕනෙ.

    නැත්නන් 3000, 3500 වගෙලු.

    මොනා කරත් 3000ට අඩු වෙනන් හදන්න බෑලු.

    එහෙම උනොත් ඕකට දැන් හොදට හදනව නන් 65ක් වගෙ යයි.
    දැන් බඩු නැති නිසා ඊටත් වැඩියෙක් යයි.

    මට කියපු කතාවක් ඇහ්, හරි වැරදි දන්නෙ නැත
    Mason 2, 800 per square feet as per my recent experience.
     
    • Love
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    මම හිතන් හිටියේ 30න් පුලුවන් කියල. 😧
    අම්මෝ මත් හදන ගමන් ඉන්නේ 1300ft^2
    සැලැබ් එක දාලා, පඩිපෙල දාලා, බිත්ති බැදලා, උලුඅහු විතරක් තියලා
    පොලව කොන්ක්‍රිට් කරලා
    කාබරෙකුයි බතෲම් එකයි කපරාදු කරලා, ලයිට්, වතුර අරන්,
    බාතෲම් එකේ පොලව ටයිල් කරලා බඩු ටික සෙට්කරලා
    ඔයටිකට දැනට 22 වගේ ගියා 🤣🤣🤣.
    ටොයිලට් වල, ගෙපල කැපිම, ඔක්කොම ඇතුලත්ව.
    වයරින් එක යන්තම් අටොගෙන. 🤣🤣
     
    • Like
    Reactions: thilanka1989

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    අම්මෝ මත් හදන ගමන් ඉන්නේ 1300ft^2
    සැලැබ් එක දාලා, පඩිපෙල දාලා, බිත්ති බැදලා, උලුඅහු විතරක් තියලා
    පොලව කොන්ක්‍රිට් කරලා
    කාබරෙකුයි බතෲම් එකයි කපරාදු කරලා, ලයිට්, වතුර අරන්,
    බාතෲම් එකේ පොලව ටයිල් කරලා බඩු ටික සෙට්කරලා
    ඔයටිකට දැනට 22 වගේ ගියා 🤣🤣🤣.
    ටොයිලට් වල, ගෙපල කැපිම, ඔක්කොම ඇතුලත්ව.
    වයරින් එක යන්තම් අටොගෙන. 🤣🤣
    1300 හැදුවට පස්සෙ ඉඩ කොහොමද. ඉඩම බැලුවම ලොකුවට පේන්නෙ නෑ.
     
    • Like
    Reactions: kasun090354t

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981

    මිලියන 22 ද? නැත්තම් ලක්ෂ 22?
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    1300 හැදුවට පස්සෙ ඉඩ කොහොමද. ඉඩම බැලුවම ලොකුවට පේන්නෙ නෑ.
    ඉඩ ඇති බන්, කබර දෙකයි යටට ගත්තේ.සාලේ පොඩ්ඩක් ඉඩ මදි වගේ දැනුනා වැරෙන්ඩා එක ටිකක් ලොකුවට ගත්ත නිසා, සැලැබ් එක සම්පුර්නයෙන් දැම්මා, උඩ ඉඩ අරන් හදනවා
    මිලියන 22 ද? නැත්තම් ලක්ෂ 22?
    ලක්ශ බන්, 🤣🤣
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ඉඩ ඇති බන්, කබර දෙකයි යටට ගත්තේ.සාලේ පොඩ්ඩක් ඉඩ මදි වගේ දැනුනා වැරෙන්ඩා එක ටිකක් ලොකුවට ගත්ත නිසා, සැලැබ් එක සම්පුර්නයෙන් දැම්මා, උඩ ඉඩ අරන් හදනවා

    ලක්ශ බන්, 🤣🤣
    එහෙනම් උබ හොදටම මැනෙජ් කරලා වැඩේ කරගෙන. පට්ට මචං
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    ඉඩ ඇති බන්, කබර දෙකයි යටට ගත්තේ.සාලේ පොඩ්ඩක් ඉඩ මදි වගේ දැනුනා වැරෙන්ඩා එක ටිකක් ලොකුවට ගත්ත නිසා, සැලැබ් එක සම්පුර්නයෙන් දැම්මා, උඩ ඉඩ අරන් හදනවා

    ලක්ශ බන්, 🤣🤣
    Eka tattuwaka 1300dda
    Total eka 1300 da?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    එහෙනම් උබ හොදටම මැනෙජ් කරලා වැඩේ කරගෙන. පට්ට මචං
    පැලැන් එකත් මගේ, එකට හරියන්න අපේ සිවින් ඉන්ජට කියලා බේස් වලවල් කනු ටික පැලැන් කරලා වෙනස් කම් ටික කර ගත්තා, බසුත් එක්කත් හොදට කතාකරලා වැඩේකරගෙන යන්නේ. වස්තු බැලුවෙත් මන්, එක බාස් කෙනයි, මිනිහා ගානට හෙමිට වැඩටික පිරිමහලා කරා. වයරින් එකත් මගේ 🤣🤣🤣. ඔන්න ඔහේ හරියන්න හරි කෙලවෙන්න හරි කරනවා.
    උඩ තට්ටුව ගැන තාම හිතලාවත් නෑ.
    දැන් පහල ඉතිරි ටික හිමිට හිමිට කරගෙන යන්න තියෙන්නේ. අතට හම්බ වෙන කිය කිය හරි දාලා.
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    Hadala iwarada? okkoma kiyak giyada ? koheda gewal
    No, estimate 3800 per square feet after completion. (all inclusive)

    I got offers from 4500 (all), 1900 (Mason baas without material)
    It is away from Colombo 70km

    කපටි බාස් ලා හරියට ගණන් හිලව් දෙන්නේ නෑ.... " හාවා" කියලා දැන ගත්තාම සූරාගෙන කනවා, කොන්ත්‍රාත් කරන කෙනෙක් එක්ක ලේසියි. ලඟ ඉඳලා Supervise & raw material supply කරලා කරගන්න පුලුවන් නම් පට්ට ලාභයි.
     
    • Like
    Reactions: kasun090354t