Mason 2, 800 per square feet as per my recent experience.මේක මට ඉන්ජිනෙරු උන්නැහෙ කෙනෙක් කියපු කතාවක් 2020 දි ඇහ්
හොදට හදනව නන් වර්ග අඩියට 5000ක් වගෙලු
හොදට කියන එකෙන් උන්දැ අදහස් කරන්න ඇත්තෙ, හොද ටයිල් දාල, හොද බාත් රූම්, ලී සිවිලිමක් වගෙ එහෙම වෙන්න ඕනෙ.
නැත්නන් 3000, 3500 වගෙලු.
මොනා කරත් 3000ට අඩු වෙනන් හදන්න බෑලු.
එහෙම උනොත් ඕකට දැන් හොදට හදනව නන් 65ක් වගෙ යයි.
දැන් බඩු නැති නිසා ඊටත් වැඩියෙක් යයි.
මට කියපු කතාවක් ඇහ්, හරි වැරදි දන්නෙ නැත