Effective solution kiyla thanak thiynwa neda piliyanda, ethana gana danna kuru hari innawa da ?
bumpWiley SE salary komada? Wiley eke Clarity Engineering(Java) kyla ekk tbba eka hodaida?
මම ඉන්ටෙර්විව් හැමදාම ෆේල් වෙනව. හේතුව ගොඩක් ඒවගෙ බේසික් අහනව. නිර්වචන වගේ ඒව. මට ඒව මතක නෑ. මගෙ මෙමරි එක ටිකක් මදි. පාස් වෙලා තියන හැම ඉන්ටර්විව් එකක්ම පැට්‍රිකල්/IQ ටෙස්ට් දුන්න ඒවා. මගේ කො වර්කර්ල ඒ කියන්නෙ මගේ ටීම් එකේ හිටිය කෙල්ලො හැමෝම වගේ Pearson, IFS. මමත් ඒවගෙ ඉන්ටර්විව් ගියා. මම ෆේල් හැමදාම. හැමපාරම නිර්වචන අහනව මම ඒව අනාගන්නව. සමහර ඒව මම දන්න ඒව ඒත් නමකින් කිව්වම මතක නෑ. පස්සෙ ගෙදර ඇවිල්ල ගූගල් සෙර්ච් කලාම දන්නෙ මේ මම දන්න එකක්නෙ කියල. අර මම කිව්ව කො වර්කල මාත් එක්ක වැඩ කරද්දි මගෙන් සමහර ටාස්ක් ගොඩ දාගත්ත අය. එයාලටත් නෝමලි පුලුවන් ඒත් කොම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් සොල්වින් ප්‍රශ්න වලදි උදවු ගන්නෙ මගෙන්. ටෙක්නිකල් දේවල් වලදි එකට වැඩ කරද්දි මම හැමදාම හිටියෙ ඉස්සරහින්. ඒත් එකම කම්පැනි එකක ඉන්ටවිව් ගියාම මම හැමදාම ෆේල්. මට දුක මම ගැන. පොඩි කාලෙ ඉඳන් වෝකල් කොමියුනිකේශන් අවුලක් තියනව. අනිත් කෙනා කියන ඇහන දේ මට තේරෙන්නෙ නෑ. මම කියන දේ අනිත් අයට තේරෙන්නෙ නෑ. ඒක වෙන්නත් ඇති හේතුව. දැන් ඒ නිසා ඉන්ටර්විව් දාන්නෙ නෑ. මම මගේම වැඩක් පටන්ගන්නව කියල හිතාගෙන ඉන්නෙ.ane unge puke gon part kochchra experience tibbat interview eke code wardin na puluwan
මටත් ඔය වගේම සීන් ඒකක් මචං තියෙන්නේ..මම ලේසියෙන් අතහරින් නේ නෑ. හුගක් ඉන්ටව් වල ඉන්නේ විස්ස විදයාලවල උගත් පණ්ඩිත මහාචාර්යයවරු බන්. ලයිෆ් සයික්ල් කට පාඩමින් අහලා..දන් නැත්තන් පට්ට ගොන් කියලා හිතාගෙන අයින් කරනවා.මම ඉන්ටෙර්විව් හැමදාම ෆේල් වෙනව. හේතුව ගොඩක් ඒවගෙ බේසික් අහනව. නිර්වචන වගේ ඒව. මට ඒව මතක නෑ. මගෙ මෙමරි එක ටිකක් මදි. පාස් වෙලා තියන හැම ඉන්ටර්විව් එකක්ම පැට්‍රිකල්/IQ ටෙස්ට් දුන්න ඒවා. මගේ කො වර්කර්ල ඒ කියන්නෙ මගේ ටීම් එකේ හිටිය කෙල්ලො හැමෝම වගේ Pearson, IFS. මමත් ඒවගෙ ඉන්ටර්විව් ගියා. මම ෆේල් හැමදාම. හැමපාරම නිර්වචන අහනව මම ඒව අනාගන්නව. සමහර ඒව මම දන්න ඒව ඒත් නමකින් කිව්වම මතක නෑ. පස්සෙ ගෙදර ඇවිල්ල ගූගල් සෙර්ච් කලාම දන්නෙ මේ මම දන්න එකක්නෙ කියල. අර මම කිව්ව කො වර්කල මාත් එක්ක වැඩ කරද්දි මගෙන් සමහර ටාස්ක් ගොඩ දාගත්ත අය. එයාලටත් නෝමලි පුලුවන් ඒත් කොම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් සොල්වින් ප්‍රශ්න වලදි උදවු ගන්නෙ මගෙන්. ටෙක්නිකල් දේවල් වලදි එකට වැඩ කරද්දි මම හැමදාම හිටියෙ ඉස්සරහින්. ඒත් එකම කම්පැනි එකක ඉන්ටවිව් ගියාම මම හැමදාම ෆේල්. මට දුක මම ගැන. පොඩි කාලෙ ඉඳන් වෝකල් කොමියුනිකේශන් අවුලක් තියනව. අනිත් කෙනා කියන ඇහන දේ මට තේරෙන්නෙ නෑ. මම කියන දේ අනිත් අයට තේරෙන්නෙ නෑ. ඒක වෙන්නත් ඇති හේතුව. දැන් ඒ නිසා ඉන්ටර්විව් දාන්නෙ නෑ. මම මගේම වැඩක් පටන්ගන්නව කියල හිතාගෙන ඉන්නෙ.
![]()
ඔය ඉන්ටර්විව් වලිනුත් තේරෙන්නෙ හොඳ මෙමරි. මෙමරි එක අඩු ඒත් ක්‍රියේටිවිටි එක තියන අය හැලෙනව. හොඳම ඉන්ටර්විව් එක තිබ්බෙ GTNexus එකේ. ඒකේ නම් දුන්නෙ පැය හතරක් ඇතුලත .NET MVC ඇප් එකක් හදන්න බුක්ස්ටෝ එකක්. (Google Search OK)
මාත් ඔහොම හිටියෙ බං, මේ කොරෝන දවස් වල WFH නෙහ්, Basic ටික හොදට බලාගෙන අලුත් interview එකකට ගිහිං උන්ට රෙද්දෙ රෙවෙන්නම දුන්න. Interview + Practical ( 4 hours ), පහුවදා උදේම කතා කරල Job එක offer කළා හොද Package එකක් එක්ක.මම ඉන්ටෙර්විව් හැමදාම ෆේල් වෙනව. හේතුව ගොඩක් ඒවගෙ බේසික් අහනව. නිර්වචන වගේ ඒව. මට ඒව මතක නෑ. මගෙ මෙමරි එක ටිකක් මදි. පාස් වෙලා තියන හැම ඉන්ටර්විව් එකක්ම පැට්‍රිකල්/IQ ටෙස්ට් දුන්න ඒවා. මගේ කො වර්කර්ල ඒ කියන්නෙ මගේ ටීම් එකේ හිටිය කෙල්ලො හැමෝම වගේ Pearson, IFS. මමත් ඒවගෙ ඉන්ටර්විව් ගියා. මම ෆේල් හැමදාම. හැමපාරම නිර්වචන අහනව මම ඒව අනාගන්නව. සමහර ඒව මම දන්න ඒව ඒත් නමකින් කිව්වම මතක නෑ. පස්සෙ ගෙදර ඇවිල්ල ගූගල් සෙර්ච් කලාම දන්නෙ මේ මම දන්න එකක්නෙ කියල. අර මම කිව්ව කො වර්කල මාත් එක්ක වැඩ කරද්දි මගෙන් සමහර ටාස්ක් ගොඩ දාගත්ත අය. එයාලටත් නෝමලි පුලුවන් ඒත් කොම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් සොල්වින් ප්‍රශ්න වලදි උදවු ගන්නෙ මගෙන්. ටෙක්නිකල් දේවල් වලදි එකට වැඩ කරද්දි මම හැමදාම හිටියෙ ඉස්සරහින්. ඒත් එකම කම්පැනි එකක ඉන්ටවිව් ගියාම මම හැමදාම ෆේල්. මට දුක මම ගැන. පොඩි කාලෙ ඉඳන් වෝකල් කොමියුනිකේශන් අවුලක් තියනව. අනිත් කෙනා කියන ඇහන දේ මට තේරෙන්නෙ නෑ. මම කියන දේ අනිත් අයට තේරෙන්නෙ නෑ. ඒක වෙන්නත් ඇති හේතුව. දැන් ඒ නිසා ඉන්ටර්විව් දාන්නෙ නෑ. මම මගේම වැඩක් පටන්ගන්නව කියල හිතාගෙන ඉන්නෙ.
![]()
ඔය ඉන්ටර්විව් වලිනුත් තේරෙන්නෙ හොඳ මෙමරි. මෙමරි එක අඩු ඒත් ක්‍රියේටිවිටි එක තියන අය හැලෙනව. හොඳම ඉන්ටර්විව් එක තිබ්බෙ GTNexus එකේ. ඒකේ නම් දුන්නෙ පැය හතරක් ඇතුලත .NET MVC ඇප් එකක් හදන්න බුක්ස්ටෝ එකක්. (Google Search OK)

මම ඉන්ටෙර්විව් හැමදාම ෆේල් වෙනව. හේතුව ගොඩක් ඒවගෙ බේසික් අහනව. නිර්වචන වගේ ඒව. මට ඒව මතක නෑ. මගෙ මෙමරි එක ටිකක් මදි. පාස් වෙලා තියන හැම ඉන්ටර්විව් එකක්ම පැට්‍රිකල්/IQ ටෙස්ට් දුන්න ඒවා. මගේ කො වර්කර්ල ඒ කියන්නෙ මගේ ටීම් එකේ හිටිය කෙල්ලො හැමෝම වගේ Pearson, IFS. මමත් ඒවගෙ ඉන්ටර්විව් ගියා. මම ෆේල් හැමදාම. හැමපාරම නිර්වචන අහනව මම ඒව අනාගන්නව. සමහර ඒව මම දන්න ඒව ඒත් නමකින් කිව්වම මතක නෑ. පස්සෙ ගෙදර ඇවිල්ල ගූගල් සෙර්ච් කලාම දන්නෙ මේ මම දන්න එකක්නෙ කියල. අර මම කිව්ව කො වර්කල මාත් එක්ක වැඩ කරද්දි මගෙන් සමහර ටාස්ක් ගොඩ දාගත්ත අය. එයාලටත් නෝමලි පුලුවන් ඒත් කොම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් සොල්වින් ප්‍රශ්න වලදි උදවු ගන්නෙ මගෙන්. ටෙක්නිකල් දේවල් වලදි එකට වැඩ කරද්දි මම හැමදාම හිටියෙ ඉස්සරහින්. ඒත් එකම කම්පැනි එකක ඉන්ටවිව් ගියාම මම හැමදාම ෆේල්. මට දුක මම ගැන. පොඩි කාලෙ ඉඳන් වෝකල් කොමියුනිකේශන් අවුලක් තියනව. අනිත් කෙනා කියන ඇහන දේ මට තේරෙන්නෙ නෑ. මම කියන දේ අනිත් අයට තේරෙන්නෙ නෑ. ඒක වෙන්නත් ඇති හේතුව. දැන් ඒ නිසා ඉන්ටර්විව් දාන්නෙ නෑ. මම මගේම වැඩක් පටන්ගන්නව කියල හිතාගෙන ඉන්නෙ.
![]()
ඔය ඉන්ටර්විව් වලිනුත් තේරෙන්නෙ හොඳ මෙමරි. මෙමරි එක අඩු ඒත් ක්‍රියේටිවිටි එක තියන අය හැලෙනව. හොඳම ඉන්ටර්විව් එක තිබ්බෙ GTNexus එකේ. ඒකේ නම් දුන්නෙ පැය හතරක් ඇතුලත .NET MVC ඇප් එකක් හදන්න බුක්ස්ටෝ එකක්. (Google Search OK)
Wiley eke da interview ekata isella test eaka denawa... try karala balana..මම ඉන්ටෙර්විව් හැමදාම ෆේල් වෙනව. හේතුව ගොඩක් ඒවගෙ බේසික් අහනව. නිර්වචන වගේ ඒව. මට ඒව මතක නෑ. මගෙ මෙමරි එක ටිකක් මදි. පාස් වෙලා තියන හැම ඉන්ටර්විව් එකක්ම පැට්‍රිකල්/IQ ටෙස්ට් දුන්න ඒවා. මගේ කො වර්කර්ල ඒ කියන්නෙ මගේ ටීම් එකේ හිටිය කෙල්ලො හැමෝම වගේ Pearson, IFS. මමත් ඒවගෙ ඉන්ටර්විව් ගියා. මම ෆේල් හැමදාම. හැමපාරම නිර්වචන අහනව මම ඒව අනාගන්නව. සමහර ඒව මම දන්න ඒව ඒත් නමකින් කිව්වම මතක නෑ. පස්සෙ ගෙදර ඇවිල්ල ගූගල් සෙර්ච් කලාම දන්නෙ මේ මම දන්න එකක්නෙ කියල. අර මම කිව්ව කො වර්කල මාත් එක්ක වැඩ කරද්දි මගෙන් සමහර ටාස්ක් ගොඩ දාගත්ත අය. එයාලටත් නෝමලි පුලුවන් ඒත් කොම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් සොල්වින් ප්‍රශ්න වලදි උදවු ගන්නෙ මගෙන්. ටෙක්නිකල් දේවල් වලදි එකට වැඩ කරද්දි මම හැමදාම හිටියෙ ඉස්සරහින්. ඒත් එකම කම්පැනි එකක ඉන්ටවිව් ගියාම මම හැමදාම ෆේල්. මට දුක මම ගැන. පොඩි කාලෙ ඉඳන් වෝකල් කොමියුනිකේශන් අවුලක් තියනව. අනිත් කෙනා කියන ඇහන දේ මට තේරෙන්නෙ නෑ. මම කියන දේ අනිත් අයට තේරෙන්නෙ නෑ. ඒක වෙන්නත් ඇති හේතුව. දැන් ඒ නිසා ඉන්ටර්විව් දාන්නෙ නෑ. මම මගේම වැඩක් පටන්ගන්නව කියල හිතාගෙන ඉන්නෙ.
![]()
ඔය ඉන්ටර්විව් වලිනුත් තේරෙන්නෙ හොඳ මෙමරි. මෙමරි එක අඩු ඒත් ක්‍රියේටිවිටි එක තියන අය හැලෙනව. හොඳම ඉන්ටර්විව් එක තිබ්බෙ GTNexus එකේ. ඒකේ නම් දුන්නෙ පැය හතරක් ඇතුලත .NET MVC ඇප් එකක් හදන්න බුක්ස්ටෝ එකක්. (Google Search OK)
Interview එකේදී කියපන්.. google කරන්නද අහපන්...memorization useful නෑ කියපන්..මම ඉන්ටෙර්විව් හැමදාම ෆේල් වෙනව. හේතුව ගොඩක් ඒවගෙ බේසික් අහනව. නිර්වචන වගේ ඒව. මට ඒව මතක නෑ. මගෙ මෙමරි එක ටිකක් මදි. පාස් වෙලා තියන හැම ඉන්ටර්විව් එකක්ම පැට්‍රිකල්/IQ ටෙස්ට් දුන්න ඒවා. මගේ කො වර්කර්ල ඒ කියන්නෙ මගේ ටීම් එකේ හිටිය කෙල්ලො හැමෝම වගේ Pearson, IFS. මමත් ඒවගෙ ඉන්ටර්විව් ගියා. මම ෆේල් හැමදාම. හැමපාරම නිර්වචන අහනව මම ඒව අනාගන්නව. සමහර ඒව මම දන්න ඒව ඒත් නමකින් කිව්වම මතක නෑ. පස්සෙ ගෙදර ඇවිල්ල ගූගල් සෙර්ච් කලාම දන්නෙ මේ මම දන්න එකක්නෙ කියල. අර මම කිව්ව කො වර්කල මාත් එක්ක වැඩ කරද්දි මගෙන් සමහර ටාස්ක් ගොඩ දාගත්ත අය. එයාලටත් නෝමලි පුලුවන් ඒත් කොම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් සොල්වින් ප්‍රශ්න වලදි උදවු ගන්නෙ මගෙන්. ටෙක්නිකල් දේවල් වලදි එකට වැඩ කරද්දි මම හැමදාම හිටියෙ ඉස්සරහින්. ඒත් එකම කම්පැනි එකක ඉන්ටවිව් ගියාම මම හැමදාම ෆේල්. මට දුක මම ගැන. පොඩි කාලෙ ඉඳන් වෝකල් කොමියුනිකේශන් අවුලක් තියනව. අනිත් කෙනා කියන ඇහන දේ මට තේරෙන්නෙ නෑ. මම කියන දේ අනිත් අයට තේරෙන්නෙ නෑ. ඒක වෙන්නත් ඇති හේතුව. දැන් ඒ නිසා ඉන්ටර්විව් දාන්නෙ නෑ. මම මගේම වැඩක් පටන්ගන්නව කියල හිතාගෙන ඉන්නෙ.
![]()
ඔය ඉන්ටර්විව් වලිනුත් තේරෙන්නෙ හොඳ මෙමරි. මෙමරි එක අඩු ඒත් ක්‍රියේටිවිටි එක තියන අය හැලෙනව. හොඳම ඉන්ටර්විව් එක තිබ්බෙ GTNexus එකේ. ඒකේ නම් දුන්නෙ පැය හතරක් ඇතුලත .NET MVC ඇප් එකක් හදන්න බුක්ස්ටෝ එකක්. (Google Search OK)

me too bro. Dan inna eka auwlak nathi hinda hodaiමම ඉන්ටෙර්විව් හැමදාම ෆේල් වෙනව. හේතුව ගොඩක් ඒවගෙ බේසික් අහනව. නිර්වචන වගේ ඒව. මට ඒව මතක නෑ. මගෙ මෙමරි එක ටිකක් මදි. පාස් වෙලා තියන හැම ඉන්ටර්විව් එකක්ම පැට්‍රිකල්/IQ ටෙස්ට් දුන්න ඒවා. මගේ කො වර්කර්ල ඒ කියන්නෙ මගේ ටීම් එකේ හිටිය කෙල්ලො හැමෝම වගේ Pearson, IFS. මමත් ඒවගෙ ඉන්ටර්විව් ගියා. මම ෆේල් හැමදාම. හැමපාරම නිර්වචන අහනව මම ඒව අනාගන්නව. සමහර ඒව මම දන්න ඒව ඒත් නමකින් කිව්වම මතක නෑ. පස්සෙ ගෙදර ඇවිල්ල ගූගල් සෙර්ච් කලාම දන්නෙ මේ මම දන්න එකක්නෙ කියල. අර මම කිව්ව කො වර්කල මාත් එක්ක වැඩ කරද්දි මගෙන් සමහර ටාස්ක් ගොඩ දාගත්ත අය. එයාලටත් නෝමලි පුලුවන් ඒත් කොම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් සොල්වින් ප්‍රශ්න වලදි උදවු ගන්නෙ මගෙන්. ටෙක්නිකල් දේවල් වලදි එකට වැඩ කරද්දි මම හැමදාම හිටියෙ ඉස්සරහින්. ඒත් එකම කම්පැනි එකක ඉන්ටවිව් ගියාම මම හැමදාම ෆේල්. මට දුක මම ගැන. පොඩි කාලෙ ඉඳන් වෝකල් කොමියුනිකේශන් අවුලක් තියනව. අනිත් කෙනා කියන ඇහන දේ මට තේරෙන්නෙ නෑ. මම කියන දේ අනිත් අයට තේරෙන්නෙ නෑ. ඒක වෙන්නත් ඇති හේතුව. දැන් ඒ නිසා ඉන්ටර්විව් දාන්නෙ නෑ. මම මගේම වැඩක් පටන්ගන්නව කියල හිතාගෙන ඉන්නෙ.
![]()
ඔය ඉන්ටර්විව් වලිනුත් තේරෙන්නෙ හොඳ මෙමරි. මෙමරි එක අඩු ඒත් ක්‍රියේටිවිටි එක තියන අය හැලෙනව. හොඳම ඉන්ටර්විව් එක තිබ්බෙ GTNexus එකේ. ඒකේ නම් දුන්නෙ පැය හතරක් ඇතුලත .NET MVC ඇප් එකක් හදන්න බුක්ස්ටෝ එකක්. (Google Search OK)
matath oneSE Intern ekakata place ekak kiyan yannooo. Danna monawath nada?