New IT Companies

SIB

Active member
  • Aug 18, 2015
    199
    170
    43
    Wiley SE salary komada? Wiley eke Clarity Engineering(Java) kyla ekk tbba eka hodaida?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,477
    1
    14,543
    113
    ane unge puke gon part kochchra experience tibbat interview eke code wardin na puluwan
    මම ඉන්ටෙර්විව් හැමදාම ෆේල් වෙනව. හේතුව ගොඩක් ඒවගෙ බේසික් අහනව. නිර්වචන වගේ ඒව. මට ඒව මතක නෑ. මගෙ මෙමරි එක ටිකක් මදි. පාස් වෙලා තියන හැම ඉන්ටර්විව් එකක්ම පැට්‍රිකල්/IQ ටෙස්ට් දුන්න ඒවා. මගේ කො වර්කර්ල ඒ කියන්නෙ මගේ ටීම් එකේ හිටිය කෙල්ලො හැමෝම වගේ Pearson, IFS. මමත් ඒවගෙ ඉන්ටර්විව් ගියා. මම ෆේල් හැමදාම. හැමපාරම නිර්වචන අහනව මම ඒව අනාගන්නව. සමහර ඒව මම දන්න ඒව ඒත් නමකින් කිව්වම මතක නෑ. පස්සෙ ගෙදර ඇවිල්ල ගූගල් සෙර්ච් කලාම දන්නෙ මේ මම දන්න එකක්නෙ කියල. අර මම කිව්ව කො වර්කල මාත් එක්ක වැඩ කරද්දි මගෙන් සමහර ටාස්ක් ගොඩ දාගත්ත අය. එයාලටත් නෝමලි පුලුවන් ඒත් කොම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් සොල්වින් ප්‍රශ්න වලදි උදවු ගන්නෙ මගෙන්. ටෙක්නිකල් දේවල් වලදි එකට වැඩ කරද්දි මම හැමදාම හිටියෙ ඉස්සරහින්. ඒත් එකම කම්පැනි එකක ඉන්ටවිව් ගියාම මම හැමදාම ෆේල්. මට දුක මම ගැන. පොඩි කාලෙ ඉඳන් වෝකල් කොමියුනිකේශන් අවුලක් තියනව. අනිත් කෙනා කියන ඇහන දේ මට තේරෙන්නෙ නෑ. මම කියන දේ අනිත් අයට තේරෙන්නෙ නෑ. ඒක වෙන්නත් ඇති හේතුව. දැන් ඒ නිසා ඉන්ටර්විව් දාන්නෙ නෑ. මම මගේම වැඩක් පටන්ගන්නව කියල හිතාගෙන ඉන්නෙ.

    the cw sigh GIF

    ඔය ඉන්ටර්විව් වලිනුත් තේරෙන්නෙ හොඳ මෙමරි. මෙමරි එක අඩු ඒත් ක්‍රියේටිවිටි එක තියන අය හැලෙනව. හොඳම ඉන්ටර්විව් එක තිබ්බෙ GTNexus එකේ. ඒකේ නම් දුන්නෙ පැය හතරක් ඇතුලත .NET MVC ඇප් එකක් හදන්න බුක්ස්ටෝ එකක්. (Google Search OK)
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    cloudpermit kiyala ausi company ekak thiyenawalu neda kollupitiye..
    mvc c# karana ekak aranchi widiyata

    salary kohomada sse
    monawada interview ekedi balanne question etc..
    culture eka kohomada

    qa salary kohomada
     
    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    මම ඉන්ටෙර්විව් හැමදාම ෆේල් වෙනව. හේතුව ගොඩක් ඒවගෙ බේසික් අහනව. නිර්වචන වගේ ඒව. මට ඒව මතක නෑ. මගෙ මෙමරි එක ටිකක් මදි. පාස් වෙලා තියන හැම ඉන්ටර්විව් එකක්ම පැට්‍රිකල්/IQ ටෙස්ට් දුන්න ඒවා. මගේ කො වර්කර්ල ඒ කියන්නෙ මගේ ටීම් එකේ හිටිය කෙල්ලො හැමෝම වගේ Pearson, IFS. මමත් ඒවගෙ ඉන්ටර්විව් ගියා. මම ෆේල් හැමදාම. හැමපාරම නිර්වචන අහනව මම ඒව අනාගන්නව. සමහර ඒව මම දන්න ඒව ඒත් නමකින් කිව්වම මතක නෑ. පස්සෙ ගෙදර ඇවිල්ල ගූගල් සෙර්ච් කලාම දන්නෙ මේ මම දන්න එකක්නෙ කියල. අර මම කිව්ව කො වර්කල මාත් එක්ක වැඩ කරද්දි මගෙන් සමහර ටාස්ක් ගොඩ දාගත්ත අය. එයාලටත් නෝමලි පුලුවන් ඒත් කොම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් සොල්වින් ප්‍රශ්න වලදි උදවු ගන්නෙ මගෙන්. ටෙක්නිකල් දේවල් වලදි එකට වැඩ කරද්දි මම හැමදාම හිටියෙ ඉස්සරහින්. ඒත් එකම කම්පැනි එකක ඉන්ටවිව් ගියාම මම හැමදාම ෆේල්. මට දුක මම ගැන. පොඩි කාලෙ ඉඳන් වෝකල් කොමියුනිකේශන් අවුලක් තියනව. අනිත් කෙනා කියන ඇහන දේ මට තේරෙන්නෙ නෑ. මම කියන දේ අනිත් අයට තේරෙන්නෙ නෑ. ඒක වෙන්නත් ඇති හේතුව. දැන් ඒ නිසා ඉන්ටර්විව් දාන්නෙ නෑ. මම මගේම වැඩක් පටන්ගන්නව කියල හිතාගෙන ඉන්නෙ.

    the cw sigh GIF

    ඔය ඉන්ටර්විව් වලිනුත් තේරෙන්නෙ හොඳ මෙමරි. මෙමරි එක අඩු ඒත් ක්‍රියේටිවිටි එක තියන අය හැලෙනව. හොඳම ඉන්ටර්විව් එක තිබ්බෙ GTNexus එකේ. ඒකේ නම් දුන්නෙ පැය හතරක් ඇතුලත .NET MVC ඇප් එකක් හදන්න බුක්ස්ටෝ එකක්. (Google Search OK)
    මටත් ඔය වගේම සීන් ඒකක් මචං තියෙන්නේ..මම ලේසියෙන් අතහරින් නේ නෑ. හුගක් ඉන්ටව් වල ඉන්නේ විස්ස විදයාලවල උගත් පණ්ඩිත මහාචාර්යයවරු බන්. ලයිෆ් සයික්ල් කට පාඩමින් අහලා..දන් නැත්තන් පට්ට ගොන් කියලා හිතාගෙන අයින් කරනවා.

    වැඩක් දෙකක් දුන්නම හතර අතේ වනලා, ගූ නාලා ඉ්න්න ඩයල් ...කවදාවත් තියරි දන්නැති වුන් ව ගන්නේ නෑ..

    මගේ පලමුවෙනි ජොබ් ඒක, මම දන්න විදියට උත්තර දුන්නා.. ඔයාට ඉංග්‍රිසියෙන් පැහැදිලි කරන්න් බැරි නම්,සිංහලෙන් තේරෙන විදියට පැහැදිලි කරන්න ..ඒහෙම කරන්න බය වෙන්න ඒපා.. ඉන්ටව් බෝඩ් ඒක ඒ්කට ඉඩ දෙනවා...

    තියරි ටීකක් යහමින් කලවම් කරලා ඉගෙන ගන්න මචං. අනිවා උඹට හරි යනවා !
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මම ඉන්ටෙර්විව් හැමදාම ෆේල් වෙනව. හේතුව ගොඩක් ඒවගෙ බේසික් අහනව. නිර්වචන වගේ ඒව. මට ඒව මතක නෑ. මගෙ මෙමරි එක ටිකක් මදි. පාස් වෙලා තියන හැම ඉන්ටර්විව් එකක්ම පැට්‍රිකල්/IQ ටෙස්ට් දුන්න ඒවා. මගේ කො වර්කර්ල ඒ කියන්නෙ මගේ ටීම් එකේ හිටිය කෙල්ලො හැමෝම වගේ Pearson, IFS. මමත් ඒවගෙ ඉන්ටර්විව් ගියා. මම ෆේල් හැමදාම. හැමපාරම නිර්වචන අහනව මම ඒව අනාගන්නව. සමහර ඒව මම දන්න ඒව ඒත් නමකින් කිව්වම මතක නෑ. පස්සෙ ගෙදර ඇවිල්ල ගූගල් සෙර්ච් කලාම දන්නෙ මේ මම දන්න එකක්නෙ කියල. අර මම කිව්ව කො වර්කල මාත් එක්ක වැඩ කරද්දි මගෙන් සමහර ටාස්ක් ගොඩ දාගත්ත අය. එයාලටත් නෝමලි පුලුවන් ඒත් කොම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් සොල්වින් ප්‍රශ්න වලදි උදවු ගන්නෙ මගෙන්. ටෙක්නිකල් දේවල් වලදි එකට වැඩ කරද්දි මම හැමදාම හිටියෙ ඉස්සරහින්. ඒත් එකම කම්පැනි එකක ඉන්ටවිව් ගියාම මම හැමදාම ෆේල්. මට දුක මම ගැන. පොඩි කාලෙ ඉඳන් වෝකල් කොමියුනිකේශන් අවුලක් තියනව. අනිත් කෙනා කියන ඇහන දේ මට තේරෙන්නෙ නෑ. මම කියන දේ අනිත් අයට තේරෙන්නෙ නෑ. ඒක වෙන්නත් ඇති හේතුව. දැන් ඒ නිසා ඉන්ටර්විව් දාන්නෙ නෑ. මම මගේම වැඩක් පටන්ගන්නව කියල හිතාගෙන ඉන්නෙ.

    the cw sigh GIF

    ඔය ඉන්ටර්විව් වලිනුත් තේරෙන්නෙ හොඳ මෙමරි. මෙමරි එක අඩු ඒත් ක්‍රියේටිවිටි එක තියන අය හැලෙනව. හොඳම ඉන්ටර්විව් එක තිබ්බෙ GTNexus එකේ. ඒකේ නම් දුන්නෙ පැය හතරක් ඇතුලත .NET MVC ඇප් එකක් හදන්න බුක්ස්ටෝ එකක්. (Google Search OK)
    මාත් ඔහොම හිටියෙ බං, මේ කොරෝන දවස් වල WFH නෙහ්, Basic ටික හොදට බලාගෙන අලුත් interview එකකට ගිහිං උන්ට රෙද්දෙ රෙවෙන්නම දුන්න. Interview + Practical ( 4 hours ), පහුවදා උදේම කතා කරල Job එක offer කළා හොද Package එකක් එක්ක. :D
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    මම ඉන්ටෙර්විව් හැමදාම ෆේල් වෙනව. හේතුව ගොඩක් ඒවගෙ බේසික් අහනව. නිර්වචන වගේ ඒව. මට ඒව මතක නෑ. මගෙ මෙමරි එක ටිකක් මදි. පාස් වෙලා තියන හැම ඉන්ටර්විව් එකක්ම පැට්‍රිකල්/IQ ටෙස්ට් දුන්න ඒවා. මගේ කො වර්කර්ල ඒ කියන්නෙ මගේ ටීම් එකේ හිටිය කෙල්ලො හැමෝම වගේ Pearson, IFS. මමත් ඒවගෙ ඉන්ටර්විව් ගියා. මම ෆේල් හැමදාම. හැමපාරම නිර්වචන අහනව මම ඒව අනාගන්නව. සමහර ඒව මම දන්න ඒව ඒත් නමකින් කිව්වම මතක නෑ. පස්සෙ ගෙදර ඇවිල්ල ගූගල් සෙර්ච් කලාම දන්නෙ මේ මම දන්න එකක්නෙ කියල. අර මම කිව්ව කො වර්කල මාත් එක්ක වැඩ කරද්දි මගෙන් සමහර ටාස්ක් ගොඩ දාගත්ත අය. එයාලටත් නෝමලි පුලුවන් ඒත් කොම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් සොල්වින් ප්‍රශ්න වලදි උදවු ගන්නෙ මගෙන්. ටෙක්නිකල් දේවල් වලදි එකට වැඩ කරද්දි මම හැමදාම හිටියෙ ඉස්සරහින්. ඒත් එකම කම්පැනි එකක ඉන්ටවිව් ගියාම මම හැමදාම ෆේල්. මට දුක මම ගැන. පොඩි කාලෙ ඉඳන් වෝකල් කොමියුනිකේශන් අවුලක් තියනව. අනිත් කෙනා කියන ඇහන දේ මට තේරෙන්නෙ නෑ. මම කියන දේ අනිත් අයට තේරෙන්නෙ නෑ. ඒක වෙන්නත් ඇති හේතුව. දැන් ඒ නිසා ඉන්ටර්විව් දාන්නෙ නෑ. මම මගේම වැඩක් පටන්ගන්නව කියල හිතාගෙන ඉන්නෙ.

    the cw sigh GIF

    ඔය ඉන්ටර්විව් වලිනුත් තේරෙන්නෙ හොඳ මෙමරි. මෙමරි එක අඩු ඒත් ක්‍රියේටිවිටි එක තියන අය හැලෙනව. හොඳම ඉන්ටර්විව් එක තිබ්බෙ GTNexus එකේ. ඒකේ නම් දුන්නෙ පැය හතරක් ඇතුලත .NET MVC ඇප් එකක් හදන්න බුක්ස්ටෝ එකක්. (Google Search OK)

    If you have vocal communication issues, at the start of the interview try to openly express them to the interviewer. If the interviewer is someone with half a brain, they should be understanding of it and be able to adjust the interview process.

    Most SL companies have a pre defined interview process with some algorithm questions and theory questions and repeat them over and over and never adjust to process to apply in context to the candidate. All of these pre defined steps can be gamed. For example someone can do hundreds of HackerRank questions and blaze through problem solving questions in an interview, but that doesnt make them a good engineer.

    Anyways I dont think you should give up on interviews or feel bad about yourself. If you want, try applying for a job at Creately. Their process is usually different from others.
     
    SaLeMi

    Member
    Jun 8, 2021
    2
    2
    3
    Colombo
    මම ඉන්ටෙර්විව් හැමදාම ෆේල් වෙනව. හේතුව ගොඩක් ඒවගෙ බේසික් අහනව. නිර්වචන වගේ ඒව. මට ඒව මතක නෑ. මගෙ මෙමරි එක ටිකක් මදි. පාස් වෙලා තියන හැම ඉන්ටර්විව් එකක්ම පැට්‍රිකල්/IQ ටෙස්ට් දුන්න ඒවා. මගේ කො වර්කර්ල ඒ කියන්නෙ මගේ ටීම් එකේ හිටිය කෙල්ලො හැමෝම වගේ Pearson, IFS. මමත් ඒවගෙ ඉන්ටර්විව් ගියා. මම ෆේල් හැමදාම. හැමපාරම නිර්වචන අහනව මම ඒව අනාගන්නව. සමහර ඒව මම දන්න ඒව ඒත් නමකින් කිව්වම මතක නෑ. පස්සෙ ගෙදර ඇවිල්ල ගූගල් සෙර්ච් කලාම දන්නෙ මේ මම දන්න එකක්නෙ කියල. අර මම කිව්ව කො වර්කල මාත් එක්ක වැඩ කරද්දි මගෙන් සමහර ටාස්ක් ගොඩ දාගත්ත අය. එයාලටත් නෝමලි පුලුවන් ඒත් කොම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් සොල්වින් ප්‍රශ්න වලදි උදවු ගන්නෙ මගෙන්. ටෙක්නිකල් දේවල් වලදි එකට වැඩ කරද්දි මම හැමදාම හිටියෙ ඉස්සරහින්. ඒත් එකම කම්පැනි එකක ඉන්ටවිව් ගියාම මම හැමදාම ෆේල්. මට දුක මම ගැන. පොඩි කාලෙ ඉඳන් වෝකල් කොමියුනිකේශන් අවුලක් තියනව. අනිත් කෙනා කියන ඇහන දේ මට තේරෙන්නෙ නෑ. මම කියන දේ අනිත් අයට තේරෙන්නෙ නෑ. ඒක වෙන්නත් ඇති හේතුව. දැන් ඒ නිසා ඉන්ටර්විව් දාන්නෙ නෑ. මම මගේම වැඩක් පටන්ගන්නව කියල හිතාගෙන ඉන්නෙ.

    the cw sigh GIF

    ඔය ඉන්ටර්විව් වලිනුත් තේරෙන්නෙ හොඳ මෙමරි. මෙමරි එක අඩු ඒත් ක්‍රියේටිවිටි එක තියන අය හැලෙනව. හොඳම ඉන්ටර්විව් එක තිබ්බෙ GTNexus එකේ. ඒකේ නම් දුන්නෙ පැය හතරක් ඇතුලත .NET MVC ඇප් එකක් හදන්න බුක්ස්ටෝ එකක්. (Google Search OK)
    Wiley eke da interview ekata isella test eaka denawa... try karala balana..
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    Bump

    මම ඉන්ටෙර්විව් හැමදාම ෆේල් වෙනව. හේතුව ගොඩක් ඒවගෙ බේසික් අහනව. නිර්වචන වගේ ඒව. මට ඒව මතක නෑ. මගෙ මෙමරි එක ටිකක් මදි. පාස් වෙලා තියන හැම ඉන්ටර්විව් එකක්ම පැට්‍රිකල්/IQ ටෙස්ට් දුන්න ඒවා. මගේ කො වර්කර්ල ඒ කියන්නෙ මගේ ටීම් එකේ හිටිය කෙල්ලො හැමෝම වගේ Pearson, IFS. මමත් ඒවගෙ ඉන්ටර්විව් ගියා. මම ෆේල් හැමදාම. හැමපාරම නිර්වචන අහනව මම ඒව අනාගන්නව. සමහර ඒව මම දන්න ඒව ඒත් නමකින් කිව්වම මතක නෑ. පස්සෙ ගෙදර ඇවිල්ල ගූගල් සෙර්ච් කලාම දන්නෙ මේ මම දන්න එකක්නෙ කියල. අර මම කිව්ව කො වර්කල මාත් එක්ක වැඩ කරද්දි මගෙන් සමහර ටාස්ක් ගොඩ දාගත්ත අය. එයාලටත් නෝමලි පුලුවන් ඒත් කොම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් සොල්වින් ප්‍රශ්න වලදි උදවු ගන්නෙ මගෙන්. ටෙක්නිකල් දේවල් වලදි එකට වැඩ කරද්දි මම හැමදාම හිටියෙ ඉස්සරහින්. ඒත් එකම කම්පැනි එකක ඉන්ටවිව් ගියාම මම හැමදාම ෆේල්. මට දුක මම ගැන. පොඩි කාලෙ ඉඳන් වෝකල් කොමියුනිකේශන් අවුලක් තියනව. අනිත් කෙනා කියන ඇහන දේ මට තේරෙන්නෙ නෑ. මම කියන දේ අනිත් අයට තේරෙන්නෙ නෑ. ඒක වෙන්නත් ඇති හේතුව. දැන් ඒ නිසා ඉන්ටර්විව් දාන්නෙ නෑ. මම මගේම වැඩක් පටන්ගන්නව කියල හිතාගෙන ඉන්නෙ.

    the cw sigh GIF

    ඔය ඉන්ටර්විව් වලිනුත් තේරෙන්නෙ හොඳ මෙමරි. මෙමරි එක අඩු ඒත් ක්‍රියේටිවිටි එක තියන අය හැලෙනව. හොඳම ඉන්ටර්විව් එක තිබ්බෙ GTNexus එකේ. ඒකේ නම් දුන්නෙ පැය හතරක් ඇතුලත .NET MVC ඇප් එකක් හදන්න බුක්ස්ටෝ එකක්. (Google Search OK)
    Interview එකේදී කියපන්.. google කරන්නද අහපන්...memorization useful නෑ කියපන්..:lol:
    ------ Post added on Jun 8, 2021 at 1:07 PM
     
    • Sad
    Reactions: RealityOfX

    cscuser

    Active member
  • May 24, 2017
    397
    57
    43
    Polonaruwa
    මම ඉන්ටෙර්විව් හැමදාම ෆේල් වෙනව. හේතුව ගොඩක් ඒවගෙ බේසික් අහනව. නිර්වචන වගේ ඒව. මට ඒව මතක නෑ. මගෙ මෙමරි එක ටිකක් මදි. පාස් වෙලා තියන හැම ඉන්ටර්විව් එකක්ම පැට්‍රිකල්/IQ ටෙස්ට් දුන්න ඒවා. මගේ කො වර්කර්ල ඒ කියන්නෙ මගේ ටීම් එකේ හිටිය කෙල්ලො හැමෝම වගේ Pearson, IFS. මමත් ඒවගෙ ඉන්ටර්විව් ගියා. මම ෆේල් හැමදාම. හැමපාරම නිර්වචන අහනව මම ඒව අනාගන්නව. සමහර ඒව මම දන්න ඒව ඒත් නමකින් කිව්වම මතක නෑ. පස්සෙ ගෙදර ඇවිල්ල ගූගල් සෙර්ච් කලාම දන්නෙ මේ මම දන්න එකක්නෙ කියල. අර මම කිව්ව කො වර්කල මාත් එක්ක වැඩ කරද්දි මගෙන් සමහර ටාස්ක් ගොඩ දාගත්ත අය. එයාලටත් නෝමලි පුලුවන් ඒත් කොම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් සොල්වින් ප්‍රශ්න වලදි උදවු ගන්නෙ මගෙන්. ටෙක්නිකල් දේවල් වලදි එකට වැඩ කරද්දි මම හැමදාම හිටියෙ ඉස්සරහින්. ඒත් එකම කම්පැනි එකක ඉන්ටවිව් ගියාම මම හැමදාම ෆේල්. මට දුක මම ගැන. පොඩි කාලෙ ඉඳන් වෝකල් කොමියුනිකේශන් අවුලක් තියනව. අනිත් කෙනා කියන ඇහන දේ මට තේරෙන්නෙ නෑ. මම කියන දේ අනිත් අයට තේරෙන්නෙ නෑ. ඒක වෙන්නත් ඇති හේතුව. දැන් ඒ නිසා ඉන්ටර්විව් දාන්නෙ නෑ. මම මගේම වැඩක් පටන්ගන්නව කියල හිතාගෙන ඉන්නෙ.

    the cw sigh GIF

    ඔය ඉන්ටර්විව් වලිනුත් තේරෙන්නෙ හොඳ මෙමරි. මෙමරි එක අඩු ඒත් ක්‍රියේටිවිටි එක තියන අය හැලෙනව. හොඳම ඉන්ටර්විව් එක තිබ්බෙ GTNexus එකේ. ඒකේ නම් දුන්නෙ පැය හතරක් ඇතුලත .NET MVC ඇප් එකක් හදන්න බුක්ස්ටෝ එකක්. (Google Search OK)
    me too bro. Dan inna eka auwlak nathi hinda hodai
     
    • Like
    Reactions: RealityOfX