Anti-Drone Gun

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,439
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපේ ගමේ හිටිය කැලෑ රෙජිමේන්තුව කියල සෙට් එකක්.

    ඒකෙ සෙබලු, අනුංගෙ අඹ ගස් වලට පොලු ගහන්න, සරුංගල් වලට ගල් මාට්ටු දාන්න නියම වැඩකාරයො.

    ඒකෙ අඹගස් නාශක බලකායෙ ස්වෙච්ඡා සේවකයෙක් විදිහට මාත් ඉඳල තියෙනව.
    සරුංගල් බලකායෙනං ඉඳල නෑ.

    එයින් සෙබලු කීපදෙනෙක් දැම්මනං ඩෝන් බාවන්න ඔච්චර වියදම් කරල උපකරණ ගේන්න ඕනෙවෙන්නෙ නෑ.

    වට් ද ෆක් අයි ජස්ට් රෙඩ්! :lol:
     
    • Haha
    Reactions: PHBhagya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    I think, modern drones have flight history tracker so it can return home using inbuilt sensor data and without using any navigation/positioning system

    ඒත් GPS නැති උනොත් වැඩේ කරන්න බෑනේ බන්
    සේරම ආපු flight path එක සේවු කරන් හිටියත්, return path එකක් හදාගන්න බෑනේ current position එක දන්නෙ නැතුව, අනික ස්පීඩ්/ඩිස්ටන්ස් සේරම කැල්කියුලේට් කරන්න GPS වලින්, GPS කෙල උනා කියන්නෙ සේරම කෙල වෙනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    mekak oluwata aluoth mokada wewnne
    කුක්කෙක් වගේ පස්සෙන් යනව. පොහොට්ටු කාලෙක ඇල්ලුවොත් බයියෙක් වෙනව අනික් කාලෙක ඇල්ලුවොත් ටොයියෙක් වෙනව.

    ඒත් GPS නැති උනොත් වැඩේ කරන්න බෑනේ බන්
    සේරම ආපු flight path එක සේවු කරන් හිටියත්, return path එකක් හදාගන්න බෑනේ current position එක දන්නෙ නැතුව, අනික ස්පීඩ්/ඩිස්ටන්ස් සේරම කැල්කියුලේට් කරන්න GPS වලින්, GPS කෙල උනා කියන්නෙ සේරම කෙල වෙනවා.
    රිවස් කරන්න පුලුවන් නේද ලාස්ට් නෝන් පොසිශන් එක දැන් ඉන්න තැන කියල ඇසියුම් කරල.
    ------ Post added on Mar 4, 2021 at 8:33 PM
     
    • Haha
    Reactions: RideYourParty