Machan SWEDEN MASTERS DEGREE EKAKATA GIYA KAWRU HARI INNAWADA
Bump
------ Post added on Mar 4, 2021 at 9:26 PM
Bump
------ Post added on Mar 4, 2021 at 9:26 PM
Last edited:
Sweden යන්න හදන එකා අඩු ගානේ රටේ නම හරියට spell කරන්න ඉගෙන ගනින් යකොව්
දන්න එකෙක් ඉන්නවා, මාත් apply කරලා තියෙනව, මොකක්ද scene එක?Machan SWEDEN MASTERS DEGREE EKAKATA GIYA KAWRU HARI INNAWADA
Bump
------ Post added on Mar 4, 2021 at 9:26 PM
Kohomada apply karanne. Monawada apply karanna one karana requirements, Honda agent kenek innawada? me dewal matath denaganna oneදන්න එකෙක් ඉන්නවා, මාත් apply කරලා තියෙනව, මොකක්ද scene එක?
ලංකාවේ පිළිගත්ත campus එකකින් bachelors එකක් ඕනි , මම apply කරපු කාලේ නම් sweden වලට IELTS ඕනි නැහැ, දැන් ඕනිද දන්නේ නැහැ. ඊට අමතරව තියෙන දේවල් first/ second upper class, publications උදවුවක් වෙනවා schol වලට.Kohomada apply karanne. Monawada apply karanna one karana requirements, Honda agent kenek innawada? me dewal matath denaganna one
Thanks brotherලංකාවේ පිළිගත්ත campus එකකින් bachelors එකක් ඕනි , මම apply කරපු කාලේ නම් sweden වලට IELTS ඕනි නැහැ, දැන් ඕනිද දන්නේ නැහැ. ඊට අමතරව තියෙන දේවල් first/ second upper class, publications උදවුවක් වෙනවා schol වලට.
Apply කරන එක තනියම කරන්න පුළුවන් https://studyinsweden.se/programmes/. මම ජොබ් එකක් කරපු නිසා වෙලාවක් තිබ්බේ නැති කම නිසා මම apply කලේ මෙතනින් https://www.facebook.com/eduzone.lk. උන් ඔක්කොම කරලා දෙනවා එත් සල්ලි ගන්නවා, ඒක අවුල් නම් තනියම apply කරන්න.
රිදිලාTMHari ban ela
Bump
------ Post added on Mar 4, 2021 at 10:00 PM

Supiri kello inna ratak! blonde hair, blue eyes, tall n slim iti roopa wagey kello!
රිදිලාTM
දුකයි දුකයි දුකයි![]()
Thanks machan pora mata msg ekak dala thibunaaElakiri ekek innwa. U reply karai d danne na
Man kiyala blannam
ලංකාවේ පිළිගත්ත campus එකකින් bachelors එකක් ඕනි , මම apply කරපු කාලේ නම් sweden වලට IELTS ඕනි නැහැ, දැන් ඕනිද දන්නේ නැහැ. ඊට අමතරව තියෙන දේවල් first/ second upper class, publications උදවුවක් වෙනවා schol වලට.
Apply කරන එක තනියම කරන්න පුළුවන් https://studyinsweden.se/programmes/. මම ජොබ් එකක් කරපු නිසා වෙලාවක් තිබ්බේ නැති කම නිසා මම apply කලේ මෙතනින් https://www.facebook.com/eduzone.lk. උන් ඔක්කොම කරලා දෙනවා එත් සල්ලි ගන්නවා, ඒක අවුල් නම් තනියම apply කරන්න.
Danna kenek me agent through gihin thiyenawada? Api thaniyama apply karanawata wada agent kenek through yana eka hondai kiyala hithenawa.Machan me agent sure da