ne ban karanna broker kenek set karagnna onee
Try krnna
ASHA PIHILIPPES
SAMPATH SECURITIES
CAPITAL TRUST
ne ban karanna broker kenek set karagnna onee
Adahasa pehedili karanna puluwanda?
AEL 14ta awe kawadada bro?na bn mm tbba okkoma wikka bn ekai mm AEL ehema gaththa 14n wage
AEL 14ta awe kawadada bro?
14n gaththanam 34 tath giya welawe dunne naththe ayi bro?.............chandetath kalin gaththa shares wagayak bn oya sahenna kal
Ehema hitennaha bn14n gaththanam 34 tath giya welawe dunne naththe ayi bro?.............

Dn kohmada thathtwe profitda ban. daily trading krnwada ?
14n gaththanam 34 tath giya welawe dunne naththe ayi bro?.............
Mcn mn NDB securites thoragatte google reviews balala.
Beri wela hari broker firm eka bankrupt unot ape shares tikata kela wenwada?
Ehema nettan wena firm ekakata transfer wenwada ibema? Mkadda ethana wena seen eka?
I'm thinking about going with "Softlogic". Any opinions on that?
1)මාර්කට් ඕපෙන් වෙලාවේදී උනත් සපෝට් ගන්න පුළුවන්
2)online trading අඩු මුදලකට
3)තමන් කැමති research විස්තර ලබාගැනීම
4)පහසු මුදල් ගනු දෙනු.
5)අපිට call කර කර අරක ගන්න මේක ගන්න කියල කරදර කරන්නේ නැති.
6) බොරුවට කොම්පැනි මාර්කට් නොකර සත්‍ය විස්තර පමණක් කියන.
7) වැදගත් තොරතුරු පමණක් SMS සහ Wapp කරන agents ඉන්න.
1) ASHA SECURITIES ( Rate 10)
2) BARTLEET ( Rate 8)
3) JOHN KEELLS ( Rate 7.8)
4) ASIA SECURITIES ( Rate 7) - මේගොල්ලෝ ටිකක් සල්ලි තියන කට්ටියට තමා හොද. මගේ යාලුවක් හිටපු නිසා මටත් හොද සහයෝගයක් ලැබුන. සල්ලි කාරයන්ට හොද සහයෝගයක් දෙනෙව අපිට වඩා.
5) FIRST CAPITAL ( Rate 7)
අනිත් ඒවා ගැන මම දන්නේ නැ.
sc securities hondada broker kenek vidiyta select karagane. minimum deposit ekak nati nisa 10000 walin wage start karne puluwan kiwwa
1)මාර්කට් ඕපෙන් වෙලාවේදී උනත් සපෝට් ගන්න පුළුවන්
2)online trading අඩු මුදලකට
3)තමන් කැමති research විස්තර ලබාගැනීම
4)පහසු මුදල් ගනු දෙනු.
5)අපිට call කර කර අරක ගන්න මේක ගන්න කියල කරදර කරන්නේ නැති.
6) බොරුවට කොම්පැනි මාර්කට් නොකර සත්‍ය විස්තර පමණක් කියන.
7) වැදගත් තොරතුරු පමණක් SMS සහ Wapp කරන agents ඉන්න.
1) ASHA SECURITIES ( Rate 10)
2) BARTLEET ( Rate 8)
3) JOHN KEELLS ( Rate 7.8)
4) ASIA SECURITIES ( Rate 7) - මේගොල්ලෝ ටිකක් සල්ලි තියන කට්ටියට තමා හොද. මගේ යාලුවක් හිටපු නිසා මටත් හොද සහයෝගයක් ලැබුන. සල්ලි කාරයන්ට හොද සහයෝගයක් දෙනෙව අපිට වඩා.
5) FIRST CAPITAL ( Rate 7)
අනිත් ඒවා ගැන මම දන්නේ නැ.
අලුත් කෙනක් නම් මේක බලන්න. දැන් නම් පොර වීඩියෝ දාන්නේ නැ මොකද දන්නේ නැ