SWEEDEN

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,730
    1,483
    113
    Thaniyen applykarapan. Agentla karanne huurakamane. Me elakiriyeth innawa agentla kiyala gamakana un. Eduzone hoda nam ethanin giya un hariyatama innawada kiyala hoyala balala apply karapan. Jaya wewa
     
    • Like
    Reactions: ManjuT

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    Thaniyen applykarapan. Agentla karanne huurakamane. Me elakiriyeth innawa agentla kiyala gamakana un. Eduzone hoda nam ethanin giya un hariyatama innawada kiyala hoyala balala apply karapan. Jaya wewa

    Thanks machan
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    machan pm 1k dahan.mama danna wisthara tika kiyannam

    me year autumn intake eke deadline iwarai last 15January

    again year end or next Jan have to apply.thaniyama apply karahan.
     
    • Like
    Reactions: dasuneranda

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,368
    3,520
    113
    Machan me agent sure da

    Danna kenek me agent through gihin thiyenawada? Api thaniyama apply karanawata wada agent kenek through yana eka hondai kiyala hithenawa.

    Eth mama New Zealand yanna gihin agent ge awula nisa yanna beri wuna thama. Ekai den Sweden yanna try karanne.
    මම apply කලේ මේ agent ගෙන් මචන්, උන් Sweden, Finland, Estonia , Norway ඔක්කොම cover කරනවා. මුලින්ම cost එක කියන්නම්. මේ අවුරුදු 5කට විතර කලින් ගණන්,

    අපේ Qualification, interested area එක්ක CV එක දුන්නාම, ඒක evluate කරලා course 20ක් විතර උන් suggest කරනවා, මේක කරන්න උන් 15,000ක් ගන්නවා. තනියම කරනවානම් මේ cost එක යන්නේ නැහැ.

    එකෙන් අපි තෝරගන්න courses 10කට apply කරනවා. course තොරගද්දී මොනවාද scholarship chance එක වැඩි වගේ ඒවා ගැන පොර කියනවා, application වලට 70,000ක් වගේ යනවා, මේක univeristy එකට තමයි pay කරන්නෙ, තනියම apply කලත් මේ ගාන යනවා. Application process එක EduZone එකෙන් බලනවා, deadline manage කරනව, document complete කරනවා, ලියපු ඒවානම් proofread කරනවා. ගොඩක් වෙලාවට උඹට worry වෙන්න දෙයක් නැහැ.

    Application එක හරි ගිහින්, අපි එකකට යන්න decide කලානම් වීස ගන්න කලින් අපි 200,000 ක් උන්ට ගෙවන්න ඕනි , මේක තමයි උන්ගේ charge එක, හැබැයි ඒක ගන්නේ ඔක්කොම හරි ගියාට පස්සේ. මේක ඉතුරු වෙනවා උඹ තනියම apply කලොත්

    මම මේ process එකේ ගිහින් application තුනක් හරි ගියා මට. Sweden, Finland , Estonia තුනෙන්ම මට program තුනකට tution fee waiver හම්බ උනා (Half Scholarship) campus උනේ Lund University, University of Oulu, .University of Tartu මම ගියේ නැහැ හැබැයි ඒක නිසා මම 200,000 ගෙවුවේ නැහැ.

    Eduzone එකෙන් කරන ඔක්කොම දේවල් තනියම කරන්න පුළුවන්, එකම දේ උන් ඒක අපිට වඩා පිළිවෙලට කරනවා experience එක්ක. ඒක ට 200,000 ගෙවනවද කියන එක ඉතින් උඹ decide කරන්න ඕනි. ඊට අමතරව Eduzone එක කරන පොරට scholarship ගැන දැනුමක් තියෙනවා, විශේෂයෙන් Sweden වලට තියෙනවා, Sweden Institute scholarship කියල masters වලට full scholarship දෙන program එකක්. අවුරුද්දකට 6ක් හම්බ වෙනවා ලංකාවට , එක සෙට් උනොත් living cost එක ගැන worry වෙන්න ඕනි නැහැ, මෙතනින් සමහර අවුරුදු වල 3-4ක් Eduzone එකෙන් apply කරන උන්ට සෙට් වෙනවා.

    මම දන්න 3,4 දෙනෙක් ඉන්නවා දැනට Sweden, Finland, Estonia වල Eduzone එකෙන් apply කරලා ගිය, එක්කෙනෙක් ඉන්නවා Sweden Institute Scholarship එක හම්බ වෙච්ච , contacts ඕනි නම් PM කරන්න
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83

    Thanks pehediliwa wisthara karata. Mama call kara Eduzone ekata. Sept 2022 intake ekata thamai apply karanna wenne kiwwa. 45 withara funds pennanna wei kiwwa. Ita amatharawa 6-7 k wage wiyadam wei kiwwa Eduzone eke charges ekka.
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,368
    3,520
    113
    Thanks pehediliwa wisthara karata. Mama call kara Eduzone ekata. Sept 2022 intake ekata thamai apply karanna wenne kiwwa. 45 withara funds pennanna wei kiwwa. Ita amatharawa 6-7 k wage wiyadam wei kiwwa Eduzone eke charges ekka.
    Sweden Institute scholarship මේක සෙට් උනොත් එච්චර funds පෙන්නන්න ඕනි නැහැ මචන්, මොකද living cost included නිසා
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Sweden Institute scholarship මේක සෙට් උනොත් එච්චර funds පෙන්නන්න ඕනි නැහැ මචන්, මොකද living cost included නිසා
    Mata degree ekata class ekak ne. Ethakota scholarship ekakata apply karanna puluwanda
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,368
    3,520
    113
    Mata degree ekata class ekak ne. Ethakota scholarship ekakata apply karanna puluwanda
    class එක එක factor එකක් විතරයි experience වගේ තියෙනවා නම් ඒවා cover වෙනව
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    පුළුවන් නම් තනියම Sweden Application දාලා ඇප්ලයි කරපල්ලා
    youTube තියෙනවා කරන විදිහ.facebook Group වලත් තියෙනවා.

    $$ කේස් එක නිසා ලක්ෂ 55+ ක් විතර Ready කරන් වැඩේට බහින්න.

    මුල් මාස 4ට Living cost වියදම රුපියල් 300,000 x 4 =1,200,000
    Course Fee Semesters දෙකට (දෙවෙනි Semester fee එක ඇවිත් හොයන්න නම් බෑ පුතෝ. by Part-time Jobs salary....3rd semester fee නම් පුළුවන්) 1,600,000 x 2 = 3,200,000
    Flight ticket ෆැමිලි නම් දෙන්නට එකට රුපියල් 400,000
     
    • Love
    • Like
    Reactions: jennt and Tom Cat