එඩ්නා චොකලට් එක්ක ආපු ක්රිකට් ලෙජන්ඩ්ස්ලගේ ස්ටිකර් සෙට් එක, මගේ නම් මෙච්චරයි ඉතුරු වෙලා තියෙන්නේ අලවපුවයෙන්. දාහල්ල බලන්න බොලාගේ ඉතුරු වෙලා තියෙන එව්වත්.
There were no old days.It's an illusion.Only now existGood old days!![]()
But there were 90's and chocolates with stickers.There were no old days.It's an illusion.Only now exist
not were,Now in mindBut there were 90's and chocolates with stickers.

not were,Now in mind![]()


තෝ 2000න් පස්සෙද?2000n passe unta koheda mewa...
මතකත් නෑ බන්.ඉස්කෝලේ ක්රිකට් පිස්සෙක් හිටියා උට දුන්නා ඔක්කොම, 30ක් විතර තිබ්බා ලොකු ඒවා 5 වගේ තිබ්බා අර තඩි චොකලට් එකට ලැබුන ඒවා(ඔය උබේ අරවින්ද ගේ ඉස්ටිකරේ තඩි චොකලට් එකට ආපු එක මයෙ හිතේ) , අනිත් ඒවා පොඩි ඒවා![]()
අඩෝ මගේ ගාව එව්වා 50ක් විතර තිබ්බ. අපරාදේ සේරම විසික්කා කරලා. ඉතුරු ඔය ස්ටිකර් සෙට් එකයි තව රුපියල් 5ට ගත්ත චුවින්ගම් වලට හම්බුනා පච්ච ටික විතරයි.Mage nan tiyenawa mr pop robo collection ekak.milo yoyo
කෝ දැන් ස්ටිකරේ?මට රුපියල් 50ක එඩ්නා චොකලට් එකක් හම්බුනා 1996 දි. මුරලිදරන්ගෙ ස්ටිකර් එකක් තිබ්බ
මන් 4 වසරෙ.
පන්තියෙ දෙවෙනිය උනාට. සෑහෙන දෙයක් බන්.![]()
මේක කොහෙද අලවල තියෙන්නේ.Ekak hoyagaththa ekath ahamben hambune... okkoma irala ekalema
![]()
අඩෝ මෙව්වා අලවන් හිටපු උනුත් හිටියනේ ඒ කාලේ?