මතකද ඒ කාලේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,804
    113
    34
    Kalutara
    එඩ්නා චොකලට් එක්ක ආපු ක්‍රිකට් ලෙජන්ඩ්ස්ලගේ ස්ටිකර් සෙට් එක, මගේ නම් මෙච්චරයි ඉතුරු වෙලා තියෙන්නේ අලවපුවයෙන්. දාහල්ල බලන්න බොලාගේ ඉතුරු වෙලා තියෙන එව්වත්.

    YYOlHwi.png
     

    HmNRazor

    Well-known member
  • ඉස්කෝලේ ක්‍රිකට් පිස්සෙක් හිටියා උට දුන්නා ඔක්කොම, 30ක් විතර තිබ්බා ලොකු ඒවා 5 වගේ තිබ්බා අර තඩි චොකලට් එකට ලැබුන ඒවා(ඔය උබේ අරවින්ද ගේ ඉස්ටිකරේ තඩි චොකලට් එකට ආපු එක මයෙ හිතේ) , අනිත් ඒවා පොඩි ඒවා :yes:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඉස්සර ස්ටිකර් තියෙන ප්‍රමාණයෙ. චොකලට් එකක් හම්බවෙන්න කවුරුහරි අමුත්තෙක් ගෙදර එන්න ඕනෙ.
    ඒ ආවත් ස්ටිකරේට අයිය කෙලිනව. උගෙ පරණ ඉස්කෝලෙ පොත් වල ඇති. උගෙ පොත් ටික බෝතල් කඩේට දීලත් දැන් අවු20කට වැඩි ඇති.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මට රුපියල් 50ක එඩ්නා චොකලට් එකක් හම්බුනා 1996 දි. මුරලිදරන්ගෙ ස්ටිකර් එකක් තිබ්බ

    මන් 4 වසරෙ.

    පන්තියෙ දෙවෙනිය උනාට. සෑහෙන දෙයක් බන්. :(
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,804
    113
    34
    Kalutara
    2000n passe unta koheda mewa...
    තෝ 2000න් පස්සෙද?
    ඉස්කෝලේ ක්‍රිකට් පිස්සෙක් හිටියා උට දුන්නා ඔක්කොම, 30ක් විතර තිබ්බා ලොකු ඒවා 5 වගේ තිබ්බා අර තඩි චොකලට් එකට ලැබුන ඒවා(ඔය උබේ අරවින්ද ගේ ඉස්ටිකරේ තඩි චොකලට් එකට ආපු එක මයෙ හිතේ) , අනිත් ඒවා පොඩි ඒවා :yes:
    මතකත් නෑ බන්. 🤔

    Mage nan tiyenawa mr pop robo collection ekak.milo yoyo
    අඩෝ මගේ ගාව එව්වා 50ක් විතර තිබ්බ. අපරාදේ සේරම විසික්කා කරලා. ඉතුරු ඔය ස්ටිකර් සෙට් එකයි තව රුපියල් 5ට ගත්ත චුවින්ගම් වලට හම්බුනා පච්ච ටික විතරයි.

    HbpedUU.png


    මට රුපියල් 50ක එඩ්නා චොකලට් එකක් හම්බුනා 1996 දි. මුරලිදරන්ගෙ ස්ටිකර් එකක් තිබ්බ

    මන් 4 වසරෙ.

    පන්තියෙ දෙවෙනිය උනාට. සෑහෙන දෙයක් බන්. :(
    කෝ දැන් ස්ටිකරේ?