මතකද ඒ කාලේ?

HmNRazor

Well-known member
  • මතකත් නෑ බන්. 🤔
    මගේ යාලුවා ක්‍රිකට් කාපු එකෙක්, උගේ ආටික්ල් එහෙම ThePapare.com එකේ තියනවා. තනිකර sports පිස්සෙක්, ඉස්සර උගේ පොතක් තිබ්බා ඌ ඒකේ එක එක මැගසින් වලින් කපලා Cricket පින්තූර අලවනවා, මම උට 10ක් 12ක් ඉස්ටිකර් දුන්න පාර ඌ මට හැම සිකුරාදාම සල්ලි දෙනවා සඳුදා එද්දි චොකලට් කාලා උට ඉස්ටිකර් අරන් එන්න කියලා. :yes: 🤭
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,497
    22,158
    113
    Gotland
    ඒ කාලේ ස්ටිකර් වල නම්බර් තිබ්බනේ
    1 ඉදන් 100 , 150 සෙට් එකට තෑගී දෙන සින් එකක් තිබ්බා
    ඒ උනාට සමහර නම්බර් හිඟයි 105 වගේ මතකයි
    එක එකා මාරු කරගන්නව නැති නම්බර් තීන උන් එක්ක
    මගෙත් සෙට් එකක්ම තිබිලා එකතු කරන දෙන්නෙක්ට දුන්නා
    ඊටත් කලින් ස්ටිකර් පොත් කියල සිද්දියක් තිබ්බා අපේ ඉස්කෝලේ
    ඒ කියන්නේ විවිද ස්ටිකර් මිලට අරං අලවන්නේ නෑ ගම් ගාල පොතක අලවනවා
    ස්ටිකර් පොතට මට පන්තියේ එකෙක් නිකන් දුන්න ස්ටිකර් එකක් මගේ ගාව තාම තීනවා

    අඩෝ ස්ටිකර් සින් නෙවි ඒ කාලේ 2000 ට කලින් සිංහලු අතර ජනප්‍රිය දේවල් ඒ විදිහටම අනිත් රටවල් වලත් තිබිල..
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba

    mama keeyakda manda ekathu karala bat ekak gatta :D
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඉස්සර ක්‍රිකට් ලොව කියලා magazine එකකුත් තිබ්බා :yes:
    ඒකෙත් හැම සතියෙම cricketer කෙනෙක්ගේ ලොකු poster එකක් ආවා :love2: එකතු කරලා තිබ්බා ඔක්කොම දැන් කොහෙද දන්නේ නෑ :(
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,975
    34,408
    113
    ඔය ක්‍රිකට් ස්ටිකර් වල 305 නම්බර් එක හොයාගන්න තිබ්බෙම නෑ. මට මතකයි 305 තිබ්බ උන් ඒක රු 50ට 60ට වික්කා
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    IMG_20210703_123219.jpg
     
    • Love
    • Like
    Reactions: ncpasan and jhnnwp