Loka pujitha sanga

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    උඹල සිළුමිණෙ හැටි නොදැනද මේ ලේ කෝප කරන් රිප්ලයි දාන්නෙ. අනිත් පාර්ශවයෙන් කරුණු දක්වනකන්වත් ඉන්ඩලා. මේ පත්තරෙන් slander කරපු පළවෙනි අවස්ථාව නෙමේ මේ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මේ සිදුවීම සම්බන්ධයෙන් සංගා හෝ එයාගේ වයිෆ් වැරදි කාරයන් විය හැකියි. ඔවුන්ගේ පැත්තෙන් මේ කතාව කියැවුණාට පසුව වැරදි කරුවන් කව්ද කියා තීරණය කරනවා මිසක්, ඒක පාර්ශ්විකව තීරණ අරං කෙනෙකුගේ චරිතය ඝාතනය කරන්න මම නම් ඉක්මන් වෙන්නේ නැහැ.
    මේ සිද්ධිය මොකක්ද කියන එකයි මෙතන තියන වැදගත්ම කාරණය.
    සංගා හෝ වයිෆ් මේ ඉඩම ගත්තා නම් විකුණුම් කරු(හෝ පැවරුම්කරු) විය යුත්තේ මේ ඉඩමේ මුල් අයිතිකරුවනට ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා මුදල් ලබා දුන් තැනැත්තා මිසක් ඒ රෝගී පුද්ගලයින් නොවෙයි. ඒ හැර, මේකට තවත් අතරමැදියන් දෙතුන් දෙනෙකු හෝ ඊටත් වැඩියෙන් වත් ඉන්න පුළුවන්.

    //අඩු ආදායම් ලාභී කාන්තාවක් ලෙස පෙනී සිටිමින් මේ ඉඩම පවරාගෙන තිබුණේ මහත්මයෙක් සේ ලෝකය හඳුනාගත් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ බිරිය යහළි සංගක්කාරය.//

    //“ මමයි මහත්තයයි දෙන්නම අසනීපෙන්. අපිට බෙහෙත් ගන්න උදව් කළා මගෙ ඉඩම ලඟ ඉඩමක කෙනෙක්. එයා අපට සල්ලි දුන්නා. ඉතින් අපි එයාට මේ ඉඩම පැවරුවා… ඉඩම දැනට පැවරී තියෙන කෙනා ගැන දන්නෙ නෑ මහත්තයා…“//

    //දැන් සතා එළියට පැන ඇත. යලි ඒ තිරිසනා මල්ලට දමාගෙන සඟවා ගන්නට ඔවුන්ට හැකිවනු ඇතිදැයි නොදනිමු. ලංකාවේ ජීවත්වන සුපිරි කෝටිපතියෙක් වූ සංගක්කාර, ස්වකීය වෘත්තියෙන් ලැබිය හැකි ඉහළම වේතන ලබන සංගක්කාර, ත්‍රී විල් විකිණීමේ සිට පිළිකාකාරක නූඩ්ල්ස් යහ හතර නොදන්නා පොඩි උන්ට විකුණා මුදල් හම්බකිරීමට සූදානම්ව සිටි සංගක්කාර අඳ ගොවියෙකුට ඇඳගෙන මැරෙන්නට වැටී සිටි මිනිහෙකුගේ ඉඩමක් ව්‍යාජ ලිපි ලේඛණ සකසා පවරා ගැනීමට තරම් වූ හිඟන්නෙක් බව දෙවියන් පල්ල මේ ලියන මාවත් සිහිනයෙන් හෝ සිතුවේ නැත. //

    මේ ඉහත උපුටා ගැනීම් වලින් මම පෙන්නන්න අදහස් කලේ අපේ ලාංකික සමාජය කෙනකුට පහර ගහන්න ලැබුන අවස්ථාවන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නා හැටි පෙන්නුම් කිරීමටයි.

    කවදා හෝ මේ සිද්ධියේ සියලු තොරතුරු හෙළි උනාට පසුව, මමත් සංගා හා එයාගේ වයිෆ් මේ වගේ පහත් පුද්ගලයන් කියා හෙලා දකිනවා මිසක්, judge, jury and executioner විදියට රඟපාලා කෙනෙකුගේ චරිතය ඝාතනය කරන්න ඉක්මන් වෙන්නේ නැහැ.

    ඔය සිද්දිය මොනා උනත් දරුවො පිලිකා රෝගීන් කරන කවුරුත් දන්න ඕන කෙනෙක්ට තේරෙන වස විස කෑම බීම්වර්ග මුන් ප්‍රමෝට් කරන එක මිනිහෙක් විදිහට හිතන්න මොලයක් එක්ක ඉපදිලා ඉන්න එකෙක් කරන එක සමාජ ආචරදර්ම විරෝදි කැත වැඩක්. මහරගම රෝහලට ගිහින් යතාර්තය දකින්න ඒකෙ දොස්තරල එක්ක කතාකරන්න ඒ අගහරු ලොකෙ නෙවෙ අපේ රටේම මිනිස්සු. වසවිස දැන දැනම ප්‍රොමෝට් කරල ගන්න සල්ලි මොකටද අර අහින්සකයිගෙ මුනු දැක දැක
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔය සිද්දිය මොනා උනත් දරුවො පිලිකා රෝගීන් කරන කවුරුත් දන්න ඕන කෙනෙක්ට තේරෙන වස විස කෑම බීම්වර්ග මුන් ප්‍රමෝට් කරන එක මිනිහෙක් විදිහට හිතන්න මොලයක් එක්ක ඉපදිලා ඉන්න එකෙක් කරන එක සමාජ ආචරදර්ම විරෝදි කැත වැඩක්. මහරගම රෝහලට ගිහින් යතාර්තය දකින්න ඒකෙ දොස්තරල එක්ක කතාකරන්න ඒ අගහරු ලොකෙ නෙවෙ අපේ රටේම මිනිස්සු. වසවිස දැන දැනම ප්‍රොමෝට් කරල ගන්න සල්ලි මොකටද අර අහින්සකයිගෙ මුනු දැක දැක
    ඔය පිළිකා චෝදනාව කාලෙක ඉඳල වටේ යන ටිපිකල් ශ්‍රී ලාංකික ගොං කතා වලින් එකක්. පිළිකාකාරක යම් යම් කෑමවල තියෙන බවට සයන්ටිෆික් ලිටරෙචර් තීරණාත්මක සාදක දෙන්නෙ නෑ, වැට උඩ ඉන්නෙ (මං කියන්නෙ පේජ් පඩංගු වල දාන වැල් බයිල නෙමේ, හරි විදිහට කරපු ස්ටඩීස්). අනිත් අතට එහෙම තියෙනවනම් ඒව තහවුරු කරගන්න එක මෙඩිකල් බොඩි එකක වැඩක්. ඔය ඇඩ්වටීස්මන්ට් හැමතැනම, හැමෝම කරනව. අර මිනිස්සු විතරක් ඕකට අල්ලගන්නෙ මොකටද.

    ඕක ඔහොම නෙමේ හෙට පියර්-‍රිවීව්ඩ් පේපර් එකකින් කෑමවල කාර්සිනොජෙනික්ස් නෑ කියල කිව්වත් උබල ඕකම කියවනව. ෆැක්ට්ස් වැඩක් නෑ, හිතට දැනෙන එක තමා හරි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,809
    35,683
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය සිද්දිය මොනා උනත් දරුවො පිලිකා රෝගීන් කරන කවුරුත් දන්න ඕන කෙනෙක්ට තේරෙන වස විස කෑම බීම්වර්ග මුන් ප්‍රමෝට් කරන එක මිනිහෙක් විදිහට හිතන්න මොලයක් එක්ක ඉපදිලා ඉන්න එකෙක් කරන එක සමාජ ආචරදර්ම විරෝදි කැත වැඩක්. මහරගම රෝහලට ගිහින් යතාර්තය දකින්න ඒකෙ දොස්තරල එක්ක කතාකරන්න ඒ අගහරු ලොකෙ නෙවෙ අපේ රටේම මිනිස්සු. වසවිස දැන දැනම ප්‍රොමෝට් කරල ගන්න සල්ලි මොකටද අර අහින්සකයිගෙ මුනු දැක දැක

    personally i dont like sanga machan

    api anthimata cricket baluwe romesh kaluwitarana sellam karadii
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,503
    1
    14,597
    113
    මේ රටේ නීතීඥ/පෙරකදෝරු හැත්තට තමයි දඬුවම් කරන්න ඕන වෙන උන් කීය ගෙවනව කීවත් ඇයි ඕකුං කූට ලේඛන හදල දෙන්නෙ හොරට? සිස්ටම් එකම හොරකමට හදාගෙන ඉන්නේ කච්චේරියේ ඉඳල පගාවට වැඩ කරගන්න. ඔය lawyer හැත්තට ඉඩම් පත්තිරු වෙනස් කරන්න දෙන සිස්ටම් එකම හොරකමට මාවතක්. උන් වෙන මිනිස්සුන්ගේ ඉඩම් වලටත් හොර මගුල් හැදුවම. ඇත්ත අයිතිකරයිටත් නිකං නඩු ගිහිං බංකොලොත් වෙන්න වෙන්නේ... කාලකන්නි පෙරකදෝරුවන්ව තමා මේ රටේ හැම විනාසෙකටම මුල. මුන් ගැන එකෙක්වත් කතා කරන්නෙ නැත්තෙ ඇයි?
    මටත් සෙට් උනා ඉඩමක් ඒකෙ ඔප්පුව තියන එකාගෙ වයිෆ් ලෝයර්. පත්තිරුපවල උගෙ නම වෑ. බලද්දි ලෝයර් පවර් යූස් කරල හොර ඔප්පුවක් ලියාගෙන.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,657

    me rate godak un lawyers la karana waradi yata gahanne mona bayakata da danne naha. un lawyers la una kiyala neethi wirodee dewal karanna license deela naha.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113

    දඹුල්ලේ ඉඩම් ගැටළුව ගැන පළමු පැමිණිල්ල ඉදිරිපත් කළේ සංගක්කාරයි : ද්වේෂසහගත මඩ ප්‍රචාරය ගැන ඇත්ත හෙළිවෙයි​

    දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රජයේ ඉඩමක් ලබා ගනිමින් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර හා ඔහුගේ බිරිය යෙහාලි සංගක්කාර වංචාවක් සිදුකර ඇති බවට පැතිර යන පුවතට තොරතුරු වැරදි ලෙස භාවිතා කර ඇති බව අප කළ විමසුමකදී ඉඩම් කොමසාරිස් ජනරාල් ජී.ඩී. කීර්ති ගමගේ මහතා කියා සිටියේය.
    මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරමින් ඔහු කියා සිටියේ, ඔවුන් දෙපළ දඹුල්ල ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට ගොස් අදාළ ඉඩම ඔවුන් වෙත පැවරීමේදී ඊට අදාළ ඔප්පුවහි තොරතුරුවල ඇති ව්‍යාජභාවය තහවුරුවීමෙන් පසුව මේ සම්බන්ධයෙන් ඔවුන් දෙපළ විසින්ම තමාව ලිඛිතව දැනුත් කළ බවත්, මේ වංචාවේ සුලමුල සොයාගැනීමට හැකිවූයේ සංගක්කාර හා ඔහුගේ බිරිය ලබාදුන් සහයෙන් බවද ගමගේ මහතා පැවසීය.
    වගකිවයුතු පුරවැසියකු ලෙස සංගක්කාර මහතා ඒ සම්බන්ධයෙන් අවංක ප්‍රකාශයක් කරමින් කරුණු දක්වා තිබීම තමා ඉතා ඉහලින් අගය කරන බවද කියා සිටියේය.

    එසේම, මේ සම්බන්ධයෙන් ව්‍යාජ හැඳුණුම්පතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නේ දැයි අප කළ විමසීමකදී ගමගේ මහතා කියා සිටියේ එය ප්‍රාදේශීය ලේකම්වරයා සතු වගකීමක් බවත්, ඔවුන්ට එරෙහිව කූට ලේඛන සැකසීම යටතේ කටයුතු කිරීමට ඔවුන් කටයුතු කරනු ඇති බවයි.
    මේ අතර, කුමාර සංගක්කාර මහතා හා ඔහුගේ බිරිඳ යෙහාලි සංගක්කාර විසින් මේ චංචාව සම්බන්ධයෙන් තොරතුරු ලද වහාම ඔවුන් ඉඩම් කොමසාරිස්වරයා වෙත යොමුකරන ලද ලිපිය හා ඒ සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස්වරයා ස්තූතිකරමින් එවන ලද ලිපියද පිළිතුරු ලිපිය අප වෙත ලැබී තිබේ. එය අප විසින් පහත පළ කරන්නෙමු.
    මේ ප්‍රවෘත්තිය සංගක්කාර මහතාගෙන් හෝ ඔහුගේ බිරියගේ විමසීමකින් තොරව පළකර තිබුණේ රජයේ සිළුමිණ පුවත්පත විසිනි.

    1.jpg

    2.jpg

    3.jpg

    newswire
     
    samanya purawasiyekta mehema reply letter ewaida ministry wala inna maha un?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    samanya purawasiyekta mehema reply letter ewaida ministry wala inna maha un?
    ඔව්. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ඉදන් අමාත්‍යංශ වලට එනකන් මේ වගේ ලියුම් එවනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,657
    113
    ඔව්. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ඉදන් අමාත්‍යංශ වලට එනකන් මේ වගේ ලියුම් එවනවා.
    ewanawa thamai, pudgalaya anuwa antharagathaya saha dekata nameema karanne oya letter head walamai.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    කුමාර් සංගක්කාරට හා යහළි සංගක්කාරට යළත් ස්තුතිවන්ත විය යුතුව තිබේ. ඒ මේ රටේ අවස්ථාවදී පාදඩ හිඟන්නන් විනා මහත්වරුන් නැති බවත්, පුරවෘත්ත තැනූ මිනිස්සුන් තුළ ඇත්ත මිනිසුන් ජීවත් වී නැති බවත් කියා දීම සම්බන්ධවය.

    එය අප ප්‍රාර්ථනා නොකළ කතාවකි. මරණයට වැටී දහදුක් විඳින අහිංසක පවුලක ඉඩම් කොටසක් ඔවුන්ට ප්‍රතිකාර සඳහා උදව් උපකාර කර ලබා දුන් මුදලට සරිවන්නට ලියා ගැනීමට තරම් හිඟන්නෙක් සංගාකාර තුළ ජීවත් වෙමින් සිට ඇත. ඒ වෙනුවෙන් අඩු ආදායම් ලාභී කාන්තාවක් ලෙස පෙනී සිටින්නටත්, කූට ලේඛන හදා ගන්නටත්, ලෝක පූජිත තම සැමියා අඳ ගොවියෙක් කරන්නටත් ඔහුගේ බිරිය යහළි සංගක්කාරට හැකි වී තිබේ
    මේ ත්‍රෙඩ් එක දාපු එකා කොටියෙක්ද මන්දා 😒 :sick::alien:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අඩු ආදායම් ලාබී උන්ට ඉන්න ආණ්ඩුවෙන් අක්කර ගණන් ඉඩම් දෙනවද බන්? :baffled::dull:

    පොඩ්ඩක් අවුල් වගේ නේ...
     
    liquid

    Active member
  • Nov 11, 2010
    334
    132
    43
    කිසිම දෙයක් දන්නේ නැතිව බොරුවට බුරන ජාතියක් අපි...සංගක්කාර කියන්නේ කවුද කියලා උඹලාට අමතක වුණාට ...අපි ගෞරවය කරන ක්‍රීඩකයෙක්.. mey thread kiyawaddi therenawa ape rate inna minissunge manasikathwaya
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island

    දඹුල්ලේ ඉඩම් ගැටළුව ගැන පළමු පැමිණිල්ල ඉදිරිපත් කළේ සංගක්කාරයි : ද්වේෂසහගත මඩ ප්‍රචාරය ගැන ඇත්ත හෙළිවෙයි​

    දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රජයේ ඉඩමක් ලබා ගනිමින් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර හා ඔහුගේ බිරිය යෙහාලි සංගක්කාර වංචාවක් සිදුකර ඇති බවට පැතිර යන පුවතට තොරතුරු වැරදි ලෙස භාවිතා කර ඇති බව අප කළ විමසුමකදී ඉඩම් කොමසාරිස් ජනරාල් ජී.ඩී. කීර්ති ගමගේ මහතා කියා සිටියේය.
    මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරමින් ඔහු කියා සිටියේ, ඔවුන් දෙපළ දඹුල්ල ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට ගොස් අදාළ ඉඩම ඔවුන් වෙත පැවරීමේදී ඊට අදාළ ඔප්පුවහි තොරතුරුවල ඇති ව්‍යාජභාවය තහවුරුවීමෙන් පසුව මේ සම්බන්ධයෙන් ඔවුන් දෙපළ විසින්ම තමාව ලිඛිතව දැනුත් කළ බවත්, මේ වංචාවේ සුලමුල සොයාගැනීමට හැකිවූයේ සංගක්කාර හා ඔහුගේ බිරිය ලබාදුන් සහයෙන් බවද ගමගේ මහතා පැවසීය.
    වගකිවයුතු පුරවැසියකු ලෙස සංගක්කාර මහතා ඒ සම්බන්ධයෙන් අවංක ප්‍රකාශයක් කරමින් කරුණු දක්වා තිබීම තමා ඉතා ඉහලින් අගය කරන බවද කියා සිටියේය.

    එසේම, මේ සම්බන්ධයෙන් ව්‍යාජ හැඳුණුම්පතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නේ දැයි අප කළ විමසීමකදී ගමගේ මහතා කියා සිටියේ එය ප්‍රාදේශීය ලේකම්වරයා සතු වගකීමක් බවත්, ඔවුන්ට එරෙහිව කූට ලේඛන සැකසීම යටතේ කටයුතු කිරීමට ඔවුන් කටයුතු කරනු ඇති බවයි.
    මේ අතර, කුමාර සංගක්කාර මහතා හා ඔහුගේ බිරිඳ යෙහාලි සංගක්කාර විසින් මේ චංචාව සම්බන්ධයෙන් තොරතුරු ලද වහාම ඔවුන් ඉඩම් කොමසාරිස්වරයා වෙත යොමුකරන ලද ලිපිය හා ඒ සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස්වරයා ස්තූතිකරමින් එවන ලද ලිපියද පිළිතුරු ලිපිය අප වෙත ලැබී තිබේ. එය අප විසින් පහත පළ කරන්නෙමු.
    මේ ප්‍රවෘත්තිය සංගක්කාර මහතාගෙන් හෝ ඔහුගේ බිරියගේ විමසීමකින් තොරව පළකර තිබුණේ රජයේ සිළුමිණ පුවත්පත විසිනි.

    newswire
    අල්ලස් ගන්නත් පුලුවන්, දෙන්නත් පුලුවන්, ඒක නිසා අන්තිමට අල්ලස් දීපු එකෙකුත් නෑ, ගත්ත එකෙකුත් නෑ.