Is free Education/Health worth it?

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ලoකාවෙදි ළමය බඩට ආව දවසෙ ඉදන් කවද හරි මැරෙනකන් සියලු සෞඛය වියදම් නොමිලේ, අධයාපනය් නොමිලේ සුබසාධන වියදම් අරව මේව බොහොම හොදයි..

    But now we have to question whether these things are really worth it. Education is sub-standard. Even though we praise the free education system in Sri Lanka and point out a very few success stories, reality is that it's a complete failure. Health service is of no quality as well.

    We should privatize these fields in order to improve the standards and there's no other way around it.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,910
    10,049
    113
    Health ගැනද කතා කරන්නෙ? ලංකාවේ තියන සුපිරිම private හොස්පිටල් එකකට ගෙනිච්ච ඇක්සිඩන්ට් එකක් වෙච්ච යාලුවෙක් ඌ මැරෙන්න කිට්ටු වෙලා colombo genaral හොස්පිටල් එකට ගිහින් දැම්ම එකේදී මරුන ඇස් ඉස්සරහ.

    education? ෆ්‍රී උගන්නන එක වටිනවා. ඉගන ගන්න එක කරන එකා ට අදාළ නෑ ඌ ඉගනගන්නවා. වෙන්න ඕන technical කොලේජ් වලට හොද පිළිගැනීමක් හදන එක. මොකද හැමෝටම සෙට් වෙන්නේ නෑ එස්කොලේ අද්යාපනේ.
     
    • Like
    Reactions: gnome

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,418
    1,541
    113
    I disagree. Many developed countries except US being a notable exception have good healthcare and education.

    Dropping healthcare and education just to save the taxes wouldn't help at all, because that difference is not going to make any difference. Back in 2009, when the war was finished, that saved money didn't really make it into infrastructure.

    What needs to be done is to discourage the private sector and develop the public sector.

    Despite what you think, many public schools and universities are better than most developing countries that charge money anyway. Healthcare is sub-par, yes, but it gets the lives saved for the lower level families.

    If you drop free healthcare and education, it will only help the rich. The poor don't pay income taxes anyway, and VAT is the only thing they do.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,371
    6,247
    113
    ලංකාවේ free education දුන්නට ඒක වැඩක් නැහැ, දෙන්න ඕනවට දෙනවා මිසක් තේරුමක් නැහැ
    free quality education එකක් තියෙන්න ඕන
    එහෙම හොද අධ්‍යාපනයක් ලැබෙනවානම් දවස් හතම ටියුසන් යවන්න වෙන්නේ නැහැ
    ස්කෝල වල උගන්වන්න ඉන්න උන්වත් සිලබස් එක දන්නේ නැහැ
    ඉගෙන ගන්න පුළුවන් එකාට උගන්වනවා මිසක් බැරි එකාව හලලා දානවා
    හරිනම් වෙන්න ඕන බැරි එකාට වෙනම අවධානයක් දීලා උන්ටත් උගන්වන එක
    සමහර රටවල tests තිබුනට පළවෙනියා දෙවෙනියා අන්තිමයා කවුද කියලා කියන්නේ නැහැ
    එහෙම tests තියන්නේ ළමයි ඉන්න තැන බලන්න මිසක් තරගයකට නෙමේ
    උගන්වන්න ඉන්න ස්ටාෆ් එකට අනිවාර්යෙන් මාස්ටර්ස් තියෙන්න ඕන
    ලංකාවේ තියෙන්නේ තනිකරම බොරු free education එකක්, කිසිම quality එකක් නැහැ
    ගිරව් වගේ කට පාඩම් කරන්න පුළුවන් උන්ට හොදයි
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,594
    1
    14,714
    113
    Free Education - Really worth it. Me poor infrastructure ,resources(oil) nathi rataka Free education nothibbanam godak un ada kamkaru job karanawa. Low IQ ratak widiyata mehemawath thiyenne free education nisa.

    Free health kiyanneth honda deyak. Polio 0 , Malaria 0 , Panu roga adu weema, Low HIV, adu mathru marana, wedi aayu apekshawa kalapaye ape ratata witharak thiyenna hethuwa free health.

    Quality eke hedenna ona then thiyanawa. Eth Samasthayak washayen hondai.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    I disagree. Many developed countries except US being a notable exception have good healthcare and education.

    Dropping healthcare and education just to save the taxes wouldn't help at all, because that difference is not going to make any difference. Back in 2009, when the war was finished, that saved money didn't really make it into infrastructure.

    What needs to be done is to discourage the private sector and develop the public sector.

    Despite what you think, many public schools and universities are better than most developing countries that charge money anyway. Healthcare is sub-par, yes, but it gets the lives saved for the lower level families.

    If you drop free healthcare and education, it will only help the rich. The poor don't pay income taxes anyway, and VAT is the only thing they do.
    Dude it's being proven over and over again that with a huge public sector, you can't develop and improve the living standards of a country. It's the private sector spending which gives the life to the economy. When the government is involved in these matters, quality will never improve and it will deteriorate further.
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    For both, a big YES!

    People will disagree with me, but with my personal exp I am forever in debt to them!!
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ලංකාවේ free education දුන්නට ඒක වැඩක් නැහැ, දෙන්න ඕනවට දෙනවා මිසක් තේරුමක් නැහැ
    free quality education එකක් තියෙන්න ඕන
    එහෙම හොද අධ්‍යාපනයක් ලැබෙනවානම් දවස් හතම ටියුසන් යවන්න වෙන්නේ නැහැ
    ස්කෝල වල උගන්වන්න ඉන්න උන්වත් සිලබස් එක දන්නේ නැහැ
    ඉගෙන ගන්න පුළුවන් එකාට උගන්වනවා මිසක් බැරි එකාව හලලා දානවා
    හරිනම් වෙන්න ඕන බැරි එකාට වෙනම අවධානයක් දීලා උන්ටත් උගන්වන එක
    සමහර රටවල tests තිබුනට පළවෙනියා දෙවෙනියා අන්තිමයා කවුද කියලා කියන්නේ නැහැ
    එහෙම tests තියන්නේ ළමයි ඉන්න තැන බලන්න මිසක් තරගයකට නෙමේ
    උගන්වන්න ඉන්න ස්ටාෆ් එකට අනිවාර්යෙන් මාස්ටර්ස් තියෙන්න ඕන
    ලංකාවේ තියෙන්නේ තනිකරම බොරු free education එකක්, කිසිම quality එකක් නැහැ
    ගිරව් වගේ කට පාඩම් කරන්න පුළුවන් උන්ට හොදයි
    Bitter truth
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,889
    1
    12,195
    113
    අදාළ නෑ නේ
    I think it's worth it
    privatization leads to good competition and innovation but sooner or later it boils down to survival of the fittest: those with money fares well while poorer people will get less benefits.
    private sector will move to serve the more lucrative sectors of a market instead of serving everyone, which would be the primary goal of publicly funded free education. there may be issues in the system but the best path forward would be to make the system more efficient instead of labelling the whole thing a failure
    same goes for healthcare. I mean look at the state of healthcare in US
     
    US healthcare is not as bad as the media or the uninformed people portrays it to be. As long as you pay for good insurance, they get the most advanced best health care possible. True that the costs are high compared to other nations, but as long as you have a decent job and insurance you get the best possible service anywhere in the world.
     
    • Like
    Reactions: R O B U S T A

    Law of the Jungle. Poor will get poorer if something happened to him/her. Will have to live in lifetime debt. At least in Sri Lankan healthcare poor people can go to hospitals for free and people who have a decent job can go to Asiri/Lanka Hospitals etc and have personal/company insurance covers. Every level of society will get the benefit. I still prefer Sri Lankan healthcare despite the quality of the government hospitals.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ලoකාවෙදි ළමය බඩට ආව දවසෙ ඉදන් කවද හරි මැරෙනකන් සියලු සෞඛය වියදම් නොමිලේ, අධයාපනය් නොමිලේ සුබසාධන වියදම් අරව මේව බොහොම හොදයි..

    But now we have to question whether these things are really worth it. Education is sub-standard. Even though we praise the free education system in Sri Lanka and point out a very few success stories, reality is that it's a complete failure. Health service is of no quality as well.

    We should privatize these fields in order to improve the standards and there's no other way around it.
    පළවෙනිම දේ තමයි ඔය දෙකෙන් එකක්වත් ෆ්‍රී නෙමෙයි. හැම මනුස්සයම ඕකට contribute කරනවා. ඒවා තමයි tax (එක එක නම් වලින්) කියල කපාගන්නේ.

    රටක් දියුණු වෙන්න මිනිස්සුන්ට හොද අද්‍යාපනයක් දෙන්න ඕනේ. ඒක නිසා නිදහස් අද්‍යාපනය (ෆ්‍රී නෙමේ) තියන එක වටිනවා A Levels වත් ඉවර වෙනකන්. විශ්වවිද්‍යාල අද්‍යාපනය සදහා රජය දරන වියදම ඒ ළමයි රැකියාවක් කරන කාලයක සුළුවෙන් හරි ආපහු අය කරගෙන ඒ සල්ලි උසස් අද්‍යාපනය දියුණු කරන්න යොදා ගන්න ඕනේ.

    සෞඛය පහසුකම් ලංකාවේ සැලකිය යුතු තරම් හොදයි. සල්ලි නැති දුප්පත් මනුස්සයන්ට තමයි ඔකේ අගේ තේරෙන්නේ.

    අද්‍යාපනයක් සහ හොද සෞඛයක් නැති මිනිස්සු එක්ක රටක් ඉස්සරහට යන්න අමාරුයි.
     
    • Like
    Reactions: kasun_kbp

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,617
    9,257
    113
    watinawa. owa nathi developed ratawal kiyaka thiyanawada

    USA, Canada, UK ehama. oya dekama loke thiyanne ratawal 20 katath aduwan
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    ලංකාවේ free education දුන්නට ඒක වැඩක් නැහැ, දෙන්න ඕනවට දෙනවා මිසක් තේරුමක් නැහැ
    free quality education එකක් තියෙන්න ඕන
    එහෙම හොද අධ්‍යාපනයක් ලැබෙනවානම් දවස් හතම ටියුසන් යවන්න වෙන්නේ නැහැ
    ස්කෝල වල උගන්වන්න ඉන්න උන්වත් සිලබස් එක දන්නේ නැහැ
    ඉගෙන ගන්න පුළුවන් එකාට උගන්වනවා මිසක් බැරි එකාව හලලා දානවා
    හරිනම් වෙන්න ඕන බැරි එකාට වෙනම අවධානයක් දීලා උන්ටත් උගන්වන එක
    සමහර රටවල tests තිබුනට පළවෙනියා දෙවෙනියා අන්තිමයා කවුද කියලා කියන්නේ නැහැ
    එහෙම tests තියන්නේ ළමයි ඉන්න තැන බලන්න මිසක් තරගයකට නෙමේ
    උගන්වන්න ඉන්න ස්ටාෆ් එකට අනිවාර්යෙන් මාස්ටර්ස් තියෙන්න ඕන
    ලංකාවේ තියෙන්නේ තනිකරම බොරු free education එකක්, කිසිම quality එකක් නැහැ
    ගිරව් වගේ කට පාඩම් කරන්න පුළුවන් උන්ට හොදයි
    Your observations are valid... Ii have always commented here that the SL education system was ruined by that idiot Baduddin Mohammed, who was the Education Minister during Sirimavo time. Remember the days of Parippu and Rice from the Moon....
    No subsequent government or the stupid "Curriculum Development Board" fixed it.... (Probably it should have been aptly named as "Lack of Curriculum Development Board")
    The quality of teaching has fallen, the kids have only superficial knowledge on many subjects without a proper foundation in place. I often wonder why do we run schools. Every weekend when I see the number of children on the road when tuition classes finish, it's more or less like a wesak procession...
    Why don't we close down the damned schools and rent them to tuition masters? Many parents spend huge amounts of money on tuition. Are the kids any smarter? NO.
    We need a whole revamp on education. It's very easy to eliminate the "Parrot" like learning and weed out the clever ones. Sadly the clever educators in the country already left for overseas....... :(

    PS: BTW I fully endorse free education and healthcare. We really need it in place.
     
    Last edited: