මගේ වෘතිය අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා උපදෙස් ලබා දීමයි - ආචාර්ය රෝහිත රාජපක්ෂ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    computational chemistry

    eka mama danna bn. u tamayi danne :lol: :lol:

    ow apitath samahara ewa thibuna pure nathi unata applied.
    youtube eke poth recommond karapu ewa athi poddak balanna.
    රිසර්ච් ටිකයි අසයිමන්ට්ටිකයි සල්ලිවලට කරන්න ඇත්තෙ මූ.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Minihek ugathek kiyala oppu karanna PhD ekak one bawa atta habei modayek neme kiyala oppu karanna oya mokak tibbath wedak ne uge moda kama saksudak se eliyata enawa modakama hanganna amarui modayo 😂😂😂
    ow phd thiyena unata hamadema hari naha.
    one tharam gam kabara dial innawa phd tiyena
    රිසර්ච් ටිකයි අසයිමන්ට්ටිකයි සල්ලිවලට කරන්න ඇත්තෙ මූ.
    ow muge professor athe thamayi wade thiyenne.

    anith dennata sapekshawa yamak kamak danna ekek .
    mama oka kiwwe bn muge 1st degree eka abroad ekakne.
    e university eka hoda ranking tiyena ekak. e kiyanne mu modayekma wenna baha
    Manel ayiya wage
    I haven’t seen maths guys in the IT industry. Mostly are teachers. Although many electronics people from UOM are working in the IT sector. Probably the majority.
    nope, machan, most of them are migrate after the BSc in UoC, you are talking about General degree graduates even Gen graduates have high demand in the financial sector and the product planning sections.
     
    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    අඩ්ඩේ චිචි ස',
    කවද හරි රට ගොඩ ගන්න ඉන්න ඩයල් එකක් තාමා. උත්සහය අතාරින්න එපා බ්‍රෝ. එක රොකට්ටුවක් පොඩ්ඩක් මිස්ප්ලෙස් උනා කියලා කොල්ලා මොනවා කරන්නද. කොල්ලා නෙමෙයි නේ රොකට්ටුව ඩ්‍රයිව් කලේ.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,270
    2,461
    113
    Srilanka
    මේ මනුස්සයා අභ්‍යාවකාශ මෙහෙයුම් වලට උපදෙස් දෙනව කියන්නෙ වැඩ කරන්නෙ නාසා එකේද?

    කවුරු හරි නාසා එකට ඊමේල් එකක් දාලා අහපන් මේ මනුස්සයා අඩුමගානෙ ඕක අතුගාන්නවත් පත්වීමක් තියනවද කියල
    මෙන්න කරනවා නම් වැඩ😂😂
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    FB_IMG_1555746621394.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,987
    113

    පේපර් ඕනි එකෙක්ට පබ්ලිශ් කරන්න පුළුවන් සල්ලි දීල. ඒත් දාපු ජර්නල් බලපුවම දැන්ගන්න පුළුඅව්න් කොලිටිය. මේට් හියෙන්නෙ එක ජර්නල් එකක්.
    https://www.researchgate.net/journal/International-Journal-of-Energy-and-Statistics-2335-6812
    https://www.researchgate.net/journal/Indian-Journal-of-Science-and-Technology-0974-5645

    රෙපියුටඩ් ජර්නල්ස් නන් නෙවෙයි මේව.

    මේ වගේ හොදට සයිටේශන් පවර් එක එහෙම තියෙන ජර්නල් නිකම්ම පේපර්ස් ඇක්සෙප්ට් කරන්නෙ නෑ.
    https://www.researchgate.net/journal/Science-Signaling-1937-9145
     
    • Like
    Reactions: COOL 9_9

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,913
    1
    15,291

    හපෝ... දෙකම Impact Factor එකක්වත් නෑ. එකක් ඉන්දියන්. අඩුම ගානෙ IF 2 ටවත් වැඩි වෙන්න ඕනෙ හරි Journal එකක් කියන්න. මේ ප්‍රොෆයිලුත් පන්සල් යෑම වගේ ඇන්දිල්ලක් තමයි.
     
    • Like
    Reactions: DGN and Rated_R

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    මූ ගහපු බඩු මොනවා වෙන්න පුලුවන් ද? මදන මෝදක කාලා, අරක්කු ත් බීවට මෙහෙම එන්නෙ නෑ
     
    • Haha
    Reactions: DGN

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,987
    113
    හපෝ... දෙකම Impact Factor එකක්වත් නෑ. එකක් ඉන්දියන්. අඩුම ගානෙ IF 2 ටවත් වැඩි වෙන්න ඕනෙ හරි Journal එකක් කියන්න. මේ ප්‍රොෆයිලුත් පන්සල් යෑම වගේ ඇන්දිල්ලක් තමයි.
    ඔව් බන් සමහර ඒව තියෙනව ෆෝමැට් එකට තියෙනව නන් 5වසරෙ එකෙක්ගෙ රචනාවක් හරි ඇක්සෙප්ට් කරනව. සල්ලි වලටනෙ පබ්ලිශ් කරන්නෙ. මේ වගෙ උන්ටම හදපු එකක්ද කොහෙද පේපර් එක කියවන්න තිබ්බ නන් දැන්ගන්න පුළුවන් ඇත්තටම වෙලා තියෙන දේ.
     
    • Like
    Reactions: DGN

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,913
    1
    15,291
    113
    ඔව් බන් සමහර ඒව තියෙනව ෆෝමැට් එකට තියෙනව නන් 5වසරෙ එකෙක්ගෙ රචනාවක් හරි ඇක්සෙප්ට් කරනව. සල්ලි වලටනෙ පබ්ලිශ් කරන්නෙ. මේ වගෙ උන්ටම හදපු එකක්ද කොහෙද පේපර් එක කියවන්න තිබ්බ නන් දැන්ගන්න පුළුවන් ඇත්තටම වෙලා තියෙන දේ.
    https://sci-hub.se/10.1080/14777622.2017.1288513

    menna ekak

    Meka me law scene ekak. Rachanawak wage.