රිසර්ච් ටිකයි අසයිමන්ට්ටිකයි සල්ලිවලට කරන්න ඇත්තෙ මූ.computational chemistry
eka mama danna bn. u tamayi danne![]()
ow apitath samahara ewa thibuna pure nathi unata applied.
youtube eke poth recommond karapu ewa athi poddak balanna.
රිසර්ච් ටිකයි අසයිමන්ට්ටිකයි සල්ලිවලට කරන්න ඇත්තෙ මූ.computational chemistry
eka mama danna bn. u tamayi danne![]()
ow apitath samahara ewa thibuna pure nathi unata applied.
youtube eke poth recommond karapu ewa athi poddak balanna.
I am not a maths graduate bro.
But the Maths guys are better with computers than the CS/IT guys.
I am not a maths graduate bro.
But the Maths guys are better with computers than the CS/IT guys.
Minihek ugathek kiyala oppu karanna PhD ekak one bawa atta habei modayek neme kiyala oppu karanna oya mokak tibbath wedak ne uge moda kama saksudak se eliyata enawa modakama hanganna amarui modayo![]()

ow phd thiyena unata hamadema hari naha.Minihek ugathek kiyala oppu karanna PhD ekak one bawa atta habei modayek neme kiyala oppu karanna oya mokak tibbath wedak ne uge moda kama saksudak se eliyata enawa modakama hanganna amarui modayo![]()
ow muge professor athe thamayi wade thiyenne.රිසර්ච් ටිකයි අසයිමන්ට්ටිකයි සල්ලිවලට කරන්න ඇත්තෙ මූ.
nope, machan, most of them are migrate after the BSc in UoC, you are talking about General degree graduates even Gen graduates have high demand in the financial sector and the product planning sections.I haven’t seen maths guys in the IT industry. Mostly are teachers. Although many electronics people from UOM are working in the IT sector. Probably the majority.
මෙන්න කරනවා නම් වැඩමේ මනුස්සයා අභ්‍යාවකාශ මෙහෙයුම් වලට උපදෙස් දෙනව කියන්නෙ වැඩ කරන්නෙ නාසා එකේද?
කවුරු හරි නාසා එකට ඊමේල් එකක් දාලා අහපන් මේ මනුස්සයා අඩුමගානෙ ඕක අතුගාන්නවත් පත්වීමක් තියනවද කියල
https://www.researchgate.net/profile/Chandana-Rajapaksa-2Journal වල publish උන research articles තියන්වද?
PhD එකක් කරද්දි ඒව තියෙන්න ඕනි.
ResearchGate, Google scholar profile hoyagannat na.
Yako hichchath patta porak necomputational chemistry
eka mama danna bn. u tamayi danne![]()
ow apitath samahara ewa thibuna pure nathi unata applied.
youtube eke poth recommond karapu ewa athi poddak balanna.
හපෝ... දෙකම Impact Factor එකක්වත් නෑ. එකක් ඉන්දියන්. අඩුම ගානෙ IF 2 ටවත් වැඩි වෙන්න ඕනෙ හරි Journal එකක් කියන්න. මේ ප්‍රොෆයිලුත් පන්සල් යෑම වගේ ඇන්දිල්ලක් තමයි.පේපර් ඕනි එකෙක්ට පබ්ලිශ් කරන්න පුළුවන් සල්ලි දීල. ඒත් දාපු ජර්නල් බලපුවම දැන්ගන්න පුළුඅව්න් කොලිටිය. මේට් හියෙන්නෙ එක ජර්නල් එකක්.
https://www.researchgate.net/journal/International-Journal-of-Energy-and-Statistics-2335-6812
https://www.researchgate.net/journal/Indian-Journal-of-Science-and-Technology-0974-5645
රෙපියුටඩ් ජර්නල්ස් නන් නෙවෙයි මේව.
මේ වගේ හොදට සයිටේශන් පවර් එක එහෙම තියෙන ජර්නල් නිකම්ම පේපර්ස් ඇක්සෙප්ට් කරන්නෙ නෑ.
https://www.researchgate.net/journal/Science-Signaling-1937-9145
ඔව් බන් සමහර ඒව තියෙනව ෆෝමැට් එකට තියෙනව නන් 5වසරෙ එකෙක්ගෙ රචනාවක් හරි ඇක්සෙප්ට් කරනව. සල්ලි වලටනෙ පබ්ලිශ් කරන්නෙ. මේ වගෙ උන්ටම හදපු එකක්ද කොහෙද පේපර් එක කියවන්න තිබ්බ නන් දැන්ගන්න පුළුවන් ඇත්තටම වෙලා තියෙන දේ.හපෝ... දෙකම Impact Factor එකක්වත් නෑ. එකක් ඉන්දියන්. අඩුම ගානෙ IF 2 ටවත් වැඩි වෙන්න ඕනෙ හරි Journal එකක් කියන්න. මේ ප්‍රොෆයිලුත් පන්සල් යෑම වගේ ඇන්දිල්ලක් තමයි.
https://sci-hub.se/10.1080/14777622.2017.1288513ඔව් බන් සමහර ඒව තියෙනව ෆෝමැට් එකට තියෙනව නන් 5වසරෙ එකෙක්ගෙ රචනාවක් හරි ඇක්සෙප්ට් කරනව. සල්ලි වලටනෙ පබ්ලිශ් කරන්නෙ. මේ වගෙ උන්ටම හදපු එකක්ද කොහෙද පේපර් එක කියවන්න තිබ්බ නන් දැන්ගන්න පුළුවන් ඇත්තටම වෙලා තියෙන දේ.