Hancok ට usdt sell කරන්න ගිහින් මට වුණු වින්නැහිය ....
උබලාට මතක නේ මු usdt ගන්න දුන්නු ගේම. මෙන්න මේකා ඉදලා දාලා order එකක් දැම්මා මාගේ කරුමෙටම සම්පත් සිස්ටම් අවුලක් ගිහින් කොමාහරි විනාඩි20
-15
ක් පරක්කු වෙන්න ඇති රිලීස් කරන්න
කොමහරි වැඩේ හරි ඊට පස්සේ මෙන්න මේකා anonymous විධියට feedback එකක් දීලා too much verification method screenshot bla bla ....
දෙලෝ රත් වෙලා ඇතුලේ සපෝටී එකක්

අරන් බලද්ද්දී අපේ කොකා
ඔඩර් එක දාන්න කලිනුත් discription එකේ පැහැදිලිව screenshot ඕනේ කියලා දාලා තියේද්දිත් මූ නේගතිව් දුන්නා කියප්නකෝ
කොකා කෙලින්ම scurvy යාම තමයි
අවුල්ක් නෑහා එළකිරි කොල්ලෙක් නේ සෙප් එකේ මැසේජ් එකක් දාලා වැඩේ ගොඩ දාලා දුන්නා මල් පැනලා අයේ මාරු කරයිද දන්නේ නැහැ .... අඩොවේ එහෙම කරන්න එපා කොටනවා තට්ටේ ට