Questions Habarana Village by Cinnamon??

encoderdk

Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    ගිය කස්ටිය මොකෝ කියන්නේ හොදද?
    නිදහසේ weekend එක ඉදල එන්න පුලුවන්ද?
    පොඩි ළමයින්ට shape ද?
    Kids 2 / Adults 2 මොන room එකද හොද?
    කෑම කොහොමද?

    TIA....
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,775
    98,865
    113
    ඕකෙ වෙනම ගෙවල් වගේ තියෙනව වැවට ලගම එයින් එකක් ගනින් ලොකු වෙනසක් නෑ මයෙ හිතේ ගානෙ නන්.
     
    • Like
    Reactions: NRTG

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    ගිය කස්ටිය මොකෝ කියන්නේ හොදද?
    නිදහසේ weekend එක ඉදල එන්න පුලුවන්ද?
    පොඩි ළමයින්ට shape ද?
    Kids 2 / Adults 2 මොන room එකද හොද?
    කෑම කොහොමද?

    TIA....

    Hondai ban, puluwan nam eeta allapu wate thiyenawa Cinnamon Lodge eka. eka book karaganin. rates deke maha loku wenasak nehe.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,433
    72,384
    113
    ගිය කස්ටිය මොකෝ කියන්නේ හොදද?
    නිදහසේ weekend එක ඉදල එන්න පුලුවන්ද?
    පොඩි ළමයින්ට shape ද?
    Kids 2 / Adults 2 මොන room එකද හොද?
    කෑම කොහොමද?

    TIA....
    I have stayed at cinnamon lodge habarana. The place is OK. try to get a room close to the tank. Rooms are old bdw. Food is not that great but Ok.

    I prefer to go on fridays and return on saturday. Less crowded and good privacy. A thing I love about travelling to this part of the country is the drive through the rural areas. It is a nice experience if you live in a city :-)
     
    • Like
    Reactions: encoderdk

    MCGSLG

    Active member
  • Aug 22, 2011
    357
    134
    43
    Habarana Village eke rooms nam paranai. Food unath average. Cinnamon Lodge eke rooms eeta wada quality. Food unath hodai. Variety ekak tiyenawa.
    Staff ekath Village eke nam don't care ganata inne. Lodge eke nam hodai customer friendly.
    Deken mokak book karath dekema awidinna puluwan. Dekama eka laga tiyenne. Village eke tikak aathata giyama dannema nathuwa Lodge ekata awilla.
    Wahinawada kiyala balala palayan.
    Wahina kaaleta nam melo rahak naa Village eka nam.
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    Hondai ban, puluwan nam eeta allapu wate thiyenawa Cinnamon Lodge eka. eka book karaganin. rates deke maha loku wenasak nehe.
    thanks a lot

    I have stayed at cinnamon lodge habarana. The place is OK. try to get a room close to the tank. Rooms are old bdw. Food is not that great but Ok.

    I prefer to go on fridays and return on saturday. Less crowded and good privacy. A thing I love about travelling to this part of the country is the drive through the rural areas. It is a nice experience if you live in a city :-)
    sak nehe.
    thanks a lot
    ------ Post added on Mar 11, 2021 at 7:57 AM

    Habarana Village eke rooms nam paranai. Food unath average. Cinnamon Lodge eke rooms eeta wada quality. Food unath hodai. Variety ekak tiyenawa.
    Staff ekath Village eke nam don't care ganata inne. Lodge eke nam hodai customer friendly.
    Deken mokak book karath dekema awidinna puluwan. Dekama eka laga tiyenne. Village eke tikak aathata giyama dannema nathuwa Lodge ekata awilla.
    Wahinawada kiyala balala palayan.
    Wahina kaaleta nam melo rahak naa Village eka nam.
    sak nehe.
    thanks a lot
    ------ Post added on Mar 11, 2021 at 8:00 AM
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    ගිය කස්ටිය මොකෝ කියන්නේ හොදද?
    නිදහසේ weekend එක ඉදල එන්න පුලුවන්ද?
    පොඩි ළමයින්ට shape ද?
    Kids 2 / Adults 2 මොන room එකද හොද?
    කෑම කොහොමද?

    TIA....
    ළමයින් ට නම් නියමයි ඉඩ තියනවා අක්කර ගානක්
     
    • Like
    Reactions: encoderdk

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මම මේ දෙකේම කීප සැරයක් හිටියා.

    සර්විස් අතින් මට ඇල්ලුවේ හබරණ විලේජ් එක.

    සිනමන් ලොජ් එකේ සුද්දන්ට පුක දෙන ගතියක් තියනවා වැඩ කරන උන්. සහ ට්‍රේනින් මදි ගතියක් තිබුණා.

    උදාහරනෙකට මම කාමරේට ඇවිල්ල විනාඩි 10කින් විතර ඇඳුම් මාරු කරනකොටම යකෙක් ඇවිත් දොරට තඩිබාන්න ගත්තා. මම පොඩ්ඩක් ඉන්න කිව්වට කිව්වට මූ දොර අරිනකම්ම තට්ටු කරා. බයේ හිටියෙ මූ ගාව යතුරක් තියනවද දන් නෑ ඇරගෙන එයි කියලා.

    කෑම ගොඩ ගත්තොත් ලොජ් එකේ වැඩියි. හැබැයි මට රහයි කියල හිතුනේ විලේජ් එකේ කෑම. සුපිරියට හදල තිබුණා.

    දෙකේම හොඳට ඇවිදින්න පුලුවන්.
     
    • Like
    Reactions: encoderdk