වැල කතා කියෝනවද තාම

Fake Kolla

Well-known member
  • Nov 10, 2017
    471
    350
    63
    KO
    අර ලේඩීස් ටේලර් එක කියෙව්ව...
    ඉස්කෝලෙ යන කාලෙ කියෝපු එකක්..ඒ කාලෙ පට්ට කතා ගොඩක්නෙ ආවෙ...😁😁
    මේ කාලේ වැල කතා ටේ‍රෙන්ඩ් එක අඩුයි නේද මචංල ඒත්...🤔
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    Webp.net-gifmaker%2B%25287%2529.gif
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඉදල හිටලා බලනවා. ඉස්සර උන් වගේ දැන් ඉන්න උන්ට හොඳ ෆැන්ටසි කතා ලියන්න බෑ. ජෙනරේෂන් දෙකේ වෙනස පරණ කතා කියෙව්වමයි දැන් දාන කතා කියෙව්වමයි වෙනස තේරෙනවා :D කුණුහරප ගොඩයි අනික .
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ඉදල හිටලා බලනවා. ඉස්සර උන් වගේ දැන් ඉන්න උන්ට හොඳ ෆැන්ටසි කතා ලියන්න බෑ. ජෙනරේෂන් දෙකේ වෙනස පරණ කතා කියෙව්වමයි දැන් දාන කතා කියෙව්වමයි වෙනස තේරෙනවා :D කුණුහරප ගොඩයි අනික .
    දැන් ඉන්න එවුන් ලියපු කතා පටන් අරන් අන්තිම වෙනකන්ම ගහනවා.. මෙලෝ රහක් නෑ..
    ඉස්සර එවුන් ලිව්වේ ලස්සනට කතාව ගලාගෙන ගිහින් මැදදි වැඩේ පටන් ගන්න එක ක්‍රමානූකූලව.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,075
    113
    Pandora
    දැන් ඉන්න එවුන් ලියපු කතා පටන් අරන් අන්තිම වෙනකන්ම ගහනවා.. මෙලෝ රහක් නෑ..
    ඉස්සර එවුන් ලිව්වේ ලස්සනට කතාව ගලාගෙන ගිහින් මැදදි වැඩේ පටන් ගන්න එක ක්‍රමානූකූලව.
    "යදම්" කියලා එකක් තියෙනවා. පට්ට කතාව :yes: Novel එකක් වගේ :P
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Acid Fun කියල ඩයලෙකක් හිටිය.. උගෙ කතා තනිකර නවකතා.. සිරාම පොතක් කියෙව්ව වගේ.. කවුරු හරි ගාව තිය්නව නම් උගෙ කලෙක්ශන් එකක් දාහල්ල මේකට

    https://slwalzone.com/index.php?action=tags;tagid=256
    කලින් කියපු සෙට් එක.. මගෙ සයිට් එකක් නෙමේ ඕන එකෙක් ඉන්නව නම් විතරක් බලහල්ල :LOL:
    ------ Post added on Mar 11, 2021 at 12:56 AM
     
    • Like
    Reactions: Solo Rider

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    Acid Fun කියල ඩයලෙකක් හිටිය.. උගෙ කතා තනිකර නවකතා.. සිරාම පොතක් කියෙව්ව වගේ.. කවුරු හරි ගාව තිය්නව නම් උගෙ කලෙක්ශන් එකක් දාහල්ල මේකට

    https://slwalzone.com/index.php?action=tags;tagid=256
    කලින් කියපු සෙට් එක.. මගෙ සයිට් එකක් නෙමේ ඕන එකෙක් ඉන්නව නම් විතරක් බලහල්ල :LOL:
    ------ Post added on Mar 11, 2021 at 12:56 AM
    ශෘංගාර නන්දන ගෙ එවත් මරු