බොරුකාරයෙක්

nipund

Well-known member
  • May 17, 2007
    839
    1,159
    93
    IMF එකෙන් අයින් වෙනවා කිව්ව කෙනෙක් , IMF හොදයි කියනවා දැකලා ඇති.

    *ඒ කතා දෙකම කියන්නේ ඇත්තටම නම් !*

    එහෙම දැක්කම අපිට හිතෙන්නේ මිනිස්සු හරි චපලයි කියලා. ඒත්
    ඇත්තටම හිත නේද චපල.

    එහෙමත් නෙමේ නම් 🤔
    ඒ ඒ වෙලාවට , ඒ ඒ කතාවට ,ඒ ඒ මම යෙක් මතු වෙනවා නම්,
    බොරුකාරයෙක් කියන්නේ කියන්නේ වෙනස් නොවන ආත්මයක් නැති ස්වාභාවය නම්. 🧐
    බොරුකාරයෙක් කියන්නේ නිත්‍ය මතයක්, මේකමයි ඇත්ත කියලා දරන්න බැරි කමටම නම්.🧐

    එහෙනම් "මම නම් මෙහෙමයි කියලා ඔයා කියන කතා පට්ට බොරුවක් නේ? මම මෙහෙම කෙනෙක් කියලා චරිතයක් රඟපාන එක දුකක් නෙමේ ද? 😁

    ඊළග සැරේ මං නම් මෙහෙමයි, කියලා තමන්ව විස්තර කරන වෙලාවේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න 🤌
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,441
    17,622
    113
    බොරු පච කියන උන්ට තමයි කෙල්ලොත් සෙට් වෙන්නේ..අැත්ත කිව්වොත් යාළුවෙලා ඉන්න උනුත් දාලා යනවා...ඒ වගේ තමයි..

     

    nipund

    Well-known member
  • May 17, 2007
    839
    1,159
    93
    changing opinion =/= liar
    එළියෙන් බලන කෙනා නේ බොරුකාරයෙක් කියන්නේ. එයාට පේන්නේ කතා දෙකක්.

    Assumption- කියන වෙලාවට මේ ඇත්ත කියලා හිතාන කියන්නේ

    Chata's version probably has better flow.

    IMF එකෙන් අයින් වෙනවා කිව්ව කෙනෙක්, පස්සේ IMF හොඳයි කියනවා දැක්කම අපිට හිතෙන්නේ මිනිස්සු හරි චපලයි කියලා.

    ඒත් ඇත්තටම චපල වෙන්නේ මිනිස්සුද, නැත්නම් හිතද?

    එහෙමත් නෙමේ නම් 🤔

    ඒ ඒ වෙලාවට, ඒ ඒ “මම” කෙනෙක් මතු වෙනවා නම්,

    බොරුකාරයෙක් කියන්නේ වෙනස් නොවන ආත්මයක් නැති ස්වභාවය නම්… 🧐

    බොරුකාරයෙක් කියන්නේ “මේකමයි ඇත්ත” කියලා නිත්‍ය මතයක් දරන්න බැරි කමටම නම්… 🧐

    එහෙනම් “මම නම් මෙහෙමයි” කියලා ඔයා කියන කතා පට්ට බොරුවක් නේද? “මම මෙහෙම කෙනෙක්” කියලා චරිතයක් රඟපාන එක දුකක් නෙමේද? 😁

    ඊළඟ සැරේ “මං නම් මෙහෙමයි” කියලා තමන්ව විස්තර කරන වෙලාවේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න 🤌
    ------ Post added on Oct 3, 2026 at 12:05 AM