අතීතමතක - සීයගෙ අත්තම්මගෙ කතා

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    1947 න් පස්සෙලු නේද මේවගේ වැස්සක් ඇවිත් තියෙන්නෙ ලංකාවට.
    ඒකාලෙ අපෙ අත්තම්ම ඉස්කෝලෙ යනවලු. කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක් . මහවැලිගග උතුරල කටුගස්තොට ටවුන් එකම යටවුනාලු .
    අත්තම්මට දැන් 90යි. මතකය සිහිකල්පනාව තාම හොදයි. ඇසුත්පේනව පොත් පත්තර කියවනව.
    මං ආසයි එයාගෙ පොඩිකාලෙ ගැන අහන්න. 1935-1950 වගේ කාලෙ පරිසරය/ සිදුවීම් වගේ ඒව. ඒව අහනකොට අමුතුම ලෝකයකට යනව. මං ඒව ෆෝන් එකේ රෙකෝඩ් කරනව අත්තම්ම එක්ක කථා කරද්දි. කම්මැලි වෙලාවට ආයෙත් අහනව.
    මං ආසයි සීයල අත්තම්මල එක්ක අතීතය ගැන කතා කරන්න. 1950 කලින් ලංකාව.
    ඔයාලත් කැමතිනම් අත්තම්මගෙ සීයගෙ කතා රෙකෝඩ් කරල මට එවන්න. මං ගොඩක් ආසාවෙන් ඉන්නෙ දෙවනි ලෝක යුද්දෙ සම්බන්ධ අත්දැකීම් තියෙන කෙනෙක් එක්ක කතා කරන්න.
    අත්තම්ම කියනව ඒකාලෙ කාපිරියො ට්රක්වල දාගෙන යනව දකිනවලු. සමහරුන්ගෙ කටට ඉබ්බො දාලලු. මිනීමස් කනව කියල. ඒකාලෙ අත්තම්ම පොඩියි. මට ශුවර් නෑ ඕකෙ ඇත්ත සීන් එක මොකක්ද කියල.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    අපේ පැත්තට නම් top 10 වත් නෙමෙයි. අප්‍රේල් වැස්ස මීට සැරයි .
     
    • Like
    Reactions: NRTG

    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    තාත්තගෙ අම්මයි තාත්තයි මන් ඉපදෙන්න කලින්ම accident එකක් වෙලා නැතිවෙලා... අම්මගෙත් අම්ම විතරයි හිටියෙ එයත් මන් 6 වසරෙ ඉද්දි නැති උනා මට ඒ හින්දා සීයල අත්තම්මලා එක්ක අත්දැකීම් හරිම අඩුයි.

    Guts GIF
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,010
    12,136
    113
    🌎
    ඒකාලෙ කාපිරියො ට්රක්වල දාගෙන යනව දකිනවලු
    Idi Amin WW2 එකෙන් පස්සේ ලංකාවේ අනුරාධපුර පැත්තේ ඉදලා තියනවා කියලා අහලා තියනවා. (Royal Army eke troop kenek viidhata). ගමේ හිටපු එකා දෙන්නා මිසින් වෙන්න පටන් අරන් අන්තිමට ජෝන් කොතලාවල (මතක විදිහට) උන්ව ලංකාවෙන් යවලා. ඊට පස්සේ තමා ugandan army එකට ගිහින් අන්තිමට dictator කෙනෙක් උනේ.

    ඕක කොහෙන්ද කියෙව්වේ කියලා මතක නැහැ හැබැයි තවම internet එකේ credible ඉන්ෆෝ එකක් නැහැ මේ ගැන.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,257
    8,630
    113
    තාත්තගෙ අම්මයි තාත්තයි මන් ඉපදෙන්න කලින්ම accident එකක් වෙලා නැතිවෙලා... අම්මගෙත් අම්ම විතරයි හිටියෙ එයත් මන් 6 වසරෙ ඉද්දි නැති උනා මට ඒ හින්දා සීයල අත්තම්මලා එක්ක අත්දැකීම් හරිම අඩුයි.

    Guts GIF
    mtat ohoma tma ban. wadiye hitanna epa
    mn ipadeddi hitiye achchila denna vitharai. e dennama mata 10yrs wenna kalin nathi una.

    Barack Obama Yes GIF by Obama
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කඩිනම් මහවැලිය ප්‍රොජෙක්ට් එකේ එක අරමුණක් තමයි ගංවතුර පාලනය..