Geniyak gaththa...

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    maath ooka ganna baluwa
    mage yaaluwek ookama gaththa miita auruddakata kalin
    uu ganna epaa kiwwa
    patta saddei lu
    tika dawasak nikan thibbama start karanna gihaama hena amaarui lu , api oova hamadaama use karanne na ne
    anyway good luck
    Engine ekak galawanna puluwan nam kamak na
    Hoda welawata iskoledi igenagagta ekama wedak athi subject eka
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,411
    113
    dan amazon, banggood wala $150-200 ta patta battery thiyenawa. Solar panel gahannath puluwan
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    Api forever work from home nisa, light kapannath wage nisa.. kapuwoth job ekata badu banis wena nisa gatta generator ekak

    https://buyabans.com/generatorsandpumps/tiger/tiger-petrol-generator-750w-tng1200md-tigen1200md


    Oba big deals eke 22i wenne... eken gatte thawama awe nam naha...

    750W kianne machine ekai fan ekai daganna athine... UPS ekak gannawata wada sahenna hodai


    (Anika camping wage yaddi wahane dagena aran yanna wageth puluwan wei)
    මං ළඟත් 2 ක් තියෙනවා, අබාන්ස් එකෙන් ගත්තේ. ඒ දවස්වල 17000/- ට පළවෙනි එක ගත්තේ අබාන්ස් ෂෝරූම් එකෙන් , දෙවැනි එක www.buyabans.com වෙබ් එකේ සේල් දාලා තිබිලා 11000/- ට ගත්තේ. ගෙදර කරන්ට් ගිය වෙලාවට විතරක් ටික දවසක් පාවිචිචි කළා. දැන් නම් එහෙම වෙලාවටවත් පාවිව්වි කරන්නේ නෑ. නිකං තිබිලා ස්ටාට් කරන්න ගියාම එපා වෙනවා. මේවායේ AVR නෑ. මං පාවිව්වි කළේ බල්බ් සඳහා පමණයි. ඒවායේත් එළිය ගැස්සෙනවා. මේවා කොලිටි අඩුයි. ටික දවසක් පාවිව්වි කළාම වෝල්ටේජ් අඩුවෙන් එන්නේ. සමහර විට RPM හැදුවාම හරි යයි. කාට හරි ඕනා නම් අඩුවට දෙන්නම්.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    මං ළඟත් 2 ක් තියෙනවා, අබාන්ස් එකෙන් ගත්තේ. ඒ දවස්වල 17000/- ට පළවෙනි එක ගත්තේ අබාන්ස් ෂෝරූම් එකෙන් , දෙවැනි එක www.buyabans.com වෙබ් එකේ සේල් දාලා තිබිලා 11000/- ට ගත්තේ. ගෙදර කරන්ට් ගිය වෙලාවට විතරක් ටික දවසක් පාවිචිචි කළා. දැන් නම් එහෙම වෙලාවටවත් පාවිව්වි කරන්නේ නෑ. නිකං තිබිලා ස්ටාට් කරන්න ගියාම එපා වෙනවා. මේවායේ AVR නෑ. මං පාවිව්වි කළේ බල්බ් සඳහා පමණයි. ඒවායේත් එළිය ගැස්සෙනවා. මේවා කොලිටි අඩුයි. ටික දවසක් පාවිව්වි කළාම වෝල්ටේජ් අඩුවෙන් එන්නේ. සමහර විට RPM හැදුවාම හරි යයි. කාට හරි ඕනා නම් අඩුවට දෙන්නම්.
    thank you me tika kiwwata... ammo order eka cancel karanwa mama :(
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,076
    71,512
    113
    ah kelle, wairaya hethe tiyaganna epa chooti :(
    No no putha. Nikan athal ekata damme :-D.

    BDW just curious, This shit uses 2T or T2 or some oil right? And normally schedule power cuts come only about twice a months. In that case don't you think that it is a nuisance to maintain this? I used to have a grass cutter which I used once a month. It took me 45 minutes to start the shit and 15 to cut the grass 🤦‍♂️
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,847
    9,989
    113
    16158797062614223184560573047810.jpg

    Me tiyenne mage eka 3.5kv thopilata mona generator da
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mama meka nokia inna kiyala hithuwe lankawata nogalapena nisa. Namuth me thread eka digatama adena nisa kiyannam.
    generator gana awrudu keepekata issella research karala mama ekak gaththa.

    Inverter genarator eken karana wadeta AVR, UPS arawa mewa dala hari yanne naha.
    lankawe inverter generator thiyenne Yamaha, Kipor, Honda kiyana brand 3.

    Generator wala lifetime eka, emission eka gahanna ona diyunu ratawala. (Lankawata gena chinese jarawal wala gahala nathuwa athi)
    Kipor ekta wada Honda eka godak hondai, lifetime/emission athin. Yamaha eka Honda ekatath wada 2 times lifetime eka wadi mata mathaka widiyata.

    Lankawe thiyenne yamaha non inverter ewa wadiyen. Mehe unta inverter wala watinkama danne nathi nisa + laabeta hama dema hoyana nisa.
    yamaha Inverter eke 1Kva thiyanawa power eka madi, habai portable.
    eeta passe thiyenne 3kva. eka bara wadi, self start, sound proof etc..
    (podi geni sound proof karanakota athule engine eka heat wenawa), oya 3kva eka patta barai ehe mehe ussan yanna amarui., self start battery bahinawa, price ekath wadi.
    eeta passe Yamaha EF 2800 iS kiyala sound proof nathi, (sound proof nathi unata 60db, godak silent) self start nathi, but bara adu portable inverter ekak thiyanawa. eke thiyenneth 3KVA thiyana 171cc engine ekama thama.
    camping ona dekata thaniyen patawan yanna puluwan.

    Oya model eka Made in Japan. (anikwa kohomda danne naha)

    eeta passe lankawa peerala hewwa, kohewath stock naha, lankawe ewun ganne chinese jarawa/non inverter nisa ai genneth naha kiwwa.
    anthimata dealer showroom ekaka thibila brand new ekak issuwa.
    Okai kathawa. Yamaha EF 2800 iS thama gannawa nam bande.
    from
    https://elakiri.com/threads/generator-ගැන-දන්නා-අය-එන්නෝ.1949368/post-25723667