mn dakke gaaaniyek gatta wage![]()
Engine ekak galawanna puluwan nam kamak namaath ooka ganna baluwa
mage yaaluwek ookama gaththa miita auruddakata kalin
uu ganna epaa kiwwa
patta saddei lu
tika dawasak nikan thibbama start karanna gihaama hena amaarui lu , api oova hamadaama use karanne na ne
anyway good luck
මං ළඟත් 2 ක් තියෙනවා, අබාන්ස් එකෙන් ගත්තේ. ඒ දවස්වල 17000/- ට පළවෙනි එක ගත්තේ අබාන්ස් ෂෝරූම් එකෙන් , දෙවැනි එක www.buyabans.com වෙබ් එකේ සේල් දාලා තිබිලා 11000/- ට ගත්තේ. ගෙදර කරන්ට් ගිය වෙලාවට විතරක් ටික දවසක් පාවිචිචි කළා. දැන් නම් එහෙම වෙලාවටවත් පාවිව්වි කරන්නේ නෑ. නිකං තිබිලා ස්ටාට් කරන්න ගියාම එපා වෙනවා. මේවායේ AVR නෑ. මං පාවිව්වි කළේ බල්බ් සඳහා පමණයි. ඒවායේත් එළිය ගැස්සෙනවා. මේවා කොලිටි අඩුයි. ටික දවසක් පාවිව්වි කළාම වෝල්ටේජ් අඩුවෙන් එන්නේ. සමහර විට RPM හැදුවාම හරි යයි. කාට හරි ඕනා නම් අඩුවට දෙන්නම්.Api forever work from home nisa, light kapannath wage nisa.. kapuwoth job ekata badu banis wena nisa gatta generator ekak
https://buyabans.com/generatorsandpumps/tiger/tiger-petrol-generator-750w-tng1200md-tigen1200md
Oba big deals eke 22i wenne... eken gatte thawama awe nam naha...
750W kianne machine ekai fan ekai daganna athine... UPS ekak gannawata wada sahenna hodai
(Anika camping wage yaddi wahane dagena aran yanna wageth puluwan wei)
thank you me tika kiwwata... ammo order eka cancel karanwa mamaමං ළඟත් 2 ක් තියෙනවා, අබාන්ස් එකෙන් ගත්තේ. ඒ දවස්වල 17000/- ට පළවෙනි එක ගත්තේ අබාන්ස් ෂෝරූම් එකෙන් , දෙවැනි එක www.buyabans.com වෙබ් එකේ සේල් දාලා තිබිලා 11000/- ට ගත්තේ. ගෙදර කරන්ට් ගිය වෙලාවට විතරක් ටික දවසක් පාවිචිචි කළා. දැන් නම් එහෙම වෙලාවටවත් පාවිව්වි කරන්නේ නෑ. නිකං තිබිලා ස්ටාට් කරන්න ගියාම එපා වෙනවා. මේවායේ AVR නෑ. මං පාවිව්වි කළේ බල්බ් සඳහා පමණයි. ඒවායේත් එළිය ගැස්සෙනවා. මේවා කොලිටි අඩුයි. ටික දවසක් පාවිව්වි කළාම වෝල්ටේජ් අඩුවෙන් එන්නේ. සමහර විට RPM හැදුවාම හරි යයි. කාට හරි ඕනා නම් අඩුවට දෙන්නම්.

This guy prefers cricket over women banමම දැක්කෙ ගෑනියෙක් ගත්ත වගේ (1000)
ah kelle, wairaya hethe tiyaganna epa chootiThis guy prefers cricket over women ban![]()
![]()

No no putha. Nikan athal ekata dammeah kelle, wairaya hethe tiyaganna epa chooti![]()
fromMama meka nokia inna kiyala hithuwe lankawata nogalapena nisa. Namuth me thread eka digatama adena nisa kiyannam.
generator gana awrudu keepekata issella research karala mama ekak gaththa.
Inverter genarator eken karana wadeta AVR, UPS arawa mewa dala hari yanne naha.
lankawe inverter generator thiyenne Yamaha, Kipor, Honda kiyana brand 3.
Generator wala lifetime eka, emission eka gahanna ona diyunu ratawala. (Lankawata gena chinese jarawal wala gahala nathuwa athi)
Kipor ekta wada Honda eka godak hondai, lifetime/emission athin. Yamaha eka Honda ekatath wada 2 times lifetime eka wadi mata mathaka widiyata.
Lankawe thiyenne yamaha non inverter ewa wadiyen. Mehe unta inverter wala watinkama danne nathi nisa + laabeta hama dema hoyana nisa.
yamaha Inverter eke 1Kva thiyanawa power eka madi, habai portable.
eeta passe thiyenne 3kva. eka bara wadi, self start, sound proof etc..
(podi geni sound proof karanakota athule engine eka heat wenawa), oya 3kva eka patta barai ehe mehe ussan yanna amarui., self start battery bahinawa, price ekath wadi.
eeta passe Yamaha EF 2800 iS kiyala sound proof nathi, (sound proof nathi unata 60db, godak silent) self start nathi, but bara adu portable inverter ekak thiyanawa. eke thiyenneth 3KVA thiyana 171cc engine ekama thama.
camping ona dekata thaniyen patawan yanna puluwan.
Oya model eka Made in Japan. (anikwa kohomda danne naha)
eeta passe lankawa peerala hewwa, kohewath stock naha, lankawe ewun ganne chinese jarawa/non inverter nisa ai genneth naha kiwwa.
anthimata dealer showroom ekaka thibila brand new ekak issuwa.
Okai kathawa. Yamaha EF 2800 iS thama gannawa nam bande.
comments tika kiyawanna..kiyawwoth ganna1k ne... aul kiyala tyenneMeka hari nadda bro ,math ganna kiyala baluwe , lap ekata tibbama aty