ලන්කාවේ කෝටි 2,3 දීලා අපාර්ට්මන්ට් ගන්නේ ඇයි?

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    යුරෝපයේ golden visa යන්න පුළුවන්කම තියෙද්දි?

    Italy does not offer a path to residency or citizenship via the purchase of a property. To get an Italian Golden Visa (Investor Visa), you have to actually invest in a company or make a donation.

    Conditions

    To be eligible for the Italy Golden Visa, you have to make one of the following investments:

    • Invest in a Government Bond issued by the Italian Republic.
    • Invest at least €500,000 company incorporated and operating in Italy.
    • Invest at least €250,000 in an innovative startup
    • Make a philanthropic donation in the fields of culture, education, immigration management, scientific research, preservation of cultural and natural heritage.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,542
    22,657
    113
    අම්බකිස්ස
    එහේ ඉන්නකොට බල්ලා වගේ ඉන්න ඕනි.මෙහේ ඔය එපාර්ට්මන්ට් ගන්නේ අතේ තියන අන්තිම සතෙත හූරලා නෙම්ව්යිනේ.ඕවා ගන්න අයට මෙහේ vvip සැලකිලි තියෙනවා නීතියෙනුත්.ඒකයි වෙනස
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ලංකාවේ අනාත වෙලා ඉන්න උන්ට එහෙ යන්න ඕනේ උනාට ලංකාවේ සල්ලි කාරයොන්ට එහෙ ගිහින් අනාත වෙන්න ඕනේ නෑ යකෝ. උන් යුරෝප යන්නේ ඉගෙනගන්න, ට්‍රැවල් කරන්න, ෂොපින් කරන්න විතරයි. උන් දන්නවා උන්ට මෙහෙ වගේ සැපට එහෙ ඉන්න බෑ කියලා.

    ඉතාලියේ Visa ගහන්න ඔච්චර සල්ලි දෙන්න ඕනේ නෑ, අවුරුදු 5ක් ඉතාලියේ වැඩ කරන්න පුලුවන් renew කර කර. ඊට පස්සේ exam එක ලිව්වනම් ජිවිත කාලෙටම Visa හම්බවෙනවා. හැබැයි ඉතාලියේ ජොබ් නෑ දැන්.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,146
    113
    අපර් මිඩ්ල් ක්ලාස් වලට ඔහොම නම් අපර් ක්ලාස් උන්ට කොහොම සැපක් ඇද්ද
    Loke dakapu minissu dannawa 1st world country ekaka normal minihek wenawata wada lankawe upper middle class unath hondai kiyala.
     

    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    Loke dakapu minissu dannawa 1st world country ekaka normal minihek wenawata wada lankawe upper middle class unath hondai kiyala.
    Salli thiyanawanm lankawa thama hodama rata. Pita ratawala giyapu minissu dannawa oka. Ekata hodata salli hoyanna gemak gahannna one. Ita passe full athal eke inna puluwan. Salli thiyana minissu oka dannawa.
    totally agree with
     

    HmNRazor

    Well-known member
  • Luxury Condominiums / Luxury Apartments කියන්නේ ඉස්සරහට පට්ටම ආයෝජනයක් ඉතින්. (දැනටත් එහෙම තමා ඉතින්) බලපන් අද කිව්වා කියලා මම ඔය Port City එක ආවාට පස්සේ Luxury Condominiums / Luxury Apartments වල ගනන් කොහොමද කියලා කොළඹ, ඔය Port City එකත් එක්කම එක්තරා නීති හා ගැසට් මාලාවක් එලියට එනවා. පිටරටින් එන අයට ලැගුම් හල් ක්‍රමය යටතේ Condominiums / Apartments පරිහරණයට දීම අරවා මේවා බයිලා ගොඩාක් ඔය අලුතින් එන නීති වල තියනවා. සට සටා ගාලා ලොකු ලොකු Shopping Mall ටික හැදුවා, ඊට අමතරව "krrish square" වගේ Luxury Condominiums වලට කලින් ම approval දීලා ඒවාට බැකප් එක දුන්නා. "Shangri La" වගේ හෝටල් අලුතින් සෙනිකව හදලා දැම්මා. හිතලා බලපන් Plan එකට අනුව වැඩ. කාගේද දන්නේ නෑ Plan එක නමුත් වැඩේ වෙන්නේ ඒ විදියට (දේශපාලන පකක් ගැන කිව්වේ නෑ, දේශපාලනේ අැදලා ගන්න එපා) සල්ලි තියනවා නම් Apartments වලට ආයෝජනය කරන එක හොඳ වැඩක්, මගේ යාලුවෙක් ගේ Apartment complex එකක් තියනවා Marine drive එකේ, මම ඒකට අැහැ ගහගෙන ඉන්නේ මේ ටිකේ, නරියා කුකුල් කොටුව දිහා බලාන ඉන්නවා වගේ! වැරදිලා වත් Apartment 2ක් 3ක් විකුනනවා කියලා කිව්වොත් මගේ සේසතම විකුනලා හරි මම ඒවා අරන් දානවා :yes:
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Luxury Condominiums / Luxury Apartments කියන්නේ ඉස්සරහට පට්ටම ආයෝජනයක් ඉතින්. (දැනටත් එහෙම තමා ඉතින්) බලපන් අද කිව්වා කියලා මම ඔය Port City එක ආවාට පස්සේ Luxury Condominiums / Luxury Apartments වල ගනන් කොහොමද කියලා කොළඹ, ඔය Port City එකත් එක්කම එක්තරා නීති හා ගැසට් මාලාවක් එලියට එනවා. පිටරටින් එන අයට ලැගුම් හල් ක්‍රමය යටතේ Condominiums / Apartments පරිහරණයට දීම අරවා මේවා බයිලා ගොඩාක් ඔය අලුතින් එන නීති වල තියනවා. සට සටා ගාලා ලොකු ලොකු Shopping Mall ටික හැදුවා, ඊට අමතරව "krrish square" වගේ Luxury Condominiums වලට කලින් ම approval දීලා ඒවාට බැකප් එක දුන්නා. "Shangri La" වගේ හෝටල් අලුතින් සෙනිකව හදලා දැම්මා. හිතලා බලපන් Plan එකට අනුව වැඩ. කාගේද දන්නේ නෑ Plan එක නමුත් වැඩේ වෙන්නේ ඒ විදියට (දේශපාලන පකක් ගැන කිව්වේ නෑ, දේශපාලනේ අැදලා ගන්න එපා) සල්ලි තියනවා නම් Apartments වලට ආයෝජනය කරන එක හොඳ වැඩක්, මගේ යාලුවෙක් ගේ Apartment complex එකක් තියනවා Marine drive එකේ, මම ඒකට අැහැ ගහගෙන ඉන්නේ මේ ටිකේ, නරියා කුකුල් කොටුව දිහා බලාන ඉන්නවා වගේ! වැරදිලා වත් Apartment 2ක් 3ක් විකුනනවා කියලා කිව්වොත් මගේ සේසතම විකුනලා හරි මම ඒවා අරන් දානවා :yes:

    තව ඉඩම් ටිකක් චීනෙට දුන්නොත් තවත් මොනවා හරි හදයි උන්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    කොඩි දෙක තුනක අපාර්ට්මන්ට් එකක් ගන්නෙ මචං නැති බැරි මිනිහෙක් වත් ගෙදර කන්න නැතිව ලොකෙට පේන්න කරෙ චේන් දාගෙන ඉන්න ටයිප් එකෙ මිනිස්සු නෙමෙ නෙ බන් .

    උගත් කමක් නැති වෙන්න පුළුවන් නමුත් හොඳ සල්ලිකාරයෙක් තමා ඔය වගෙ අපාර්ට්මන්ට් එකක් ගන්නෙ.
    එතකොට ඔය මට්ටමෙ උන් රටකට යන්නෙ එක්කො ඉගෙන ගන්න (ඉගෙන ගෙන එනවා ආපහු )
    එක්කො බෙහෙතක් හේතක් ගන්න හොඳ හොස්පිටල් එකකක්ට
    එක්කො ට්‍රැවල් කරන්න ,ශොපින් කරන්න වගෙ දේකට .

    ඔය පැලපදියම් වෙන්න යන්නෙ පහල මධ්‍යම පන්තියෙ ලෙවල් එකෙ උන් .
    උන් තමා පී ආර් සිටිසන් දාගෙන ඒ රටට වෙලා මැරෙනකන්ම ඉන්න හදන්නෙ.

    සල්ලි තියෙ නම් සෝමාලියාවත් සුරපුරයක් .

    බලපන් ඉන්දියාව ඔච්චර ගූ උනත් ශාරුක් ඛාන් ලා ,අම්බානිලා ඒ රට දාලා යනවද ?
    අපෙ රටෙත් බැසිල් ,ගොඨා වගෙ අය ඇමරිකන් සිටිසන් තියාගෙන ඇයි මෙහෙ ඉන්නෙ ?
    නිකන් හිතපන් .

    කටාර් වලත් මන් දැක්කා ලොකල් බුවාලා රට යන්නෙ අර ඉහත කිව්ව කාරණා වලට .
    ෆන් ගන්න .
    උන්ට සල්ලි තියෙනවා පැලෙන්න .
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    Ubala api ta sallin bale nathi wa lankawa ajuthayi wunata sallin thiyena minihata meka sura purayak