oya 80% kathavanam marketing trick ekak ! eeth vadi ganak sell wenna nm athi !අලුතින් විවෘත කරපු Altair එකේ අපාට්මන්ට් එකක් කෝටි 9 + ලූ. ඒකෙන් 80 % ක් වගේ සිංහලු අරන් තියෙන්නේ.
Yet talking about the poverty![]()
59,146,018 රුපියල් වලින්ගත්තම කොටි 6 ට පොඩ්ඩක් අඩුයි බන්.....යකෝ කෝටි දෙකක් තුනක් වගේද. යුරෝ ලක්ෂ250000 ක් ?
රුපියල් 59246887.80 ක් . ඊට පස්සේ උබ ඉතාලි වල ගෙයක් අරන්දෙන්නේ පොලිසියෙන්ද ?
Power ekath hadaganna puluwan mokekhari kunu deshapaluwekta poddak kade gihin salli wiyadam karala,, but hithata ekangawa karanna baa nesri lankawe full sepe inna puluwan hondata salli thiyawanm political support ekak thiyanwwanm, mathakane mike tyson rape case ekata jail ekata giya 3 years wage.
ape kohomda beela car drive karala cricketsla minissu key denek maruwada? ekek dwasakta hire giyada?
kohomda oka europe USA wage unaanm.. anniywayen 20 years athule
ethin mini marala meke full sepe inna puluwan salli and power thiyanwanm god wage thama etin
පට්ට කතාවLoke dakapu minissu dannawa 1st world country ekaka normal minihek wenawata wada lankawe upper middle class unath hondai kiyala.
සිරාම කතාව බන්. ලංකාවෙ නොදන්න උන් බැන්නට port city කියන්නෙ ලංකාවට මෙච්චර කාලෙකට සිද්ද වෙන්න යන හොදම දේ. චීනෙට යටත් වෙයිද ඒවා මේවා දන්නෑ. personal aspect එකෙන් බැලුවම පට්ට.Luxury Condominiums / Luxury Apartments කියන්නේ ඉස්සරහට පට්ටම ආයෝජනයක් ඉතින්. (දැනටත් එහෙම තමා ඉතින්) බලපන් අද කිව්වා කියලා මම ඔය Port City එක ආවාට පස්සේ Luxury Condominiums / Luxury Apartments වල ගනන් කොහොමද කියලා කොළඹ, ඔය Port City එකත් එක්කම එක්තරා නීති හා ගැසට් මාලාවක් එලියට එනවා. පිටරටින් එන අයට ලැගුම් හල් ක්‍රමය යටතේ Condominiums / Apartments පරිහරණයට දීම අරවා මේවා බයිලා ගොඩාක් ඔය අලුතින් එන නීති වල තියනවා. සට සටා ගාලා ලොකු ලොකු Shopping Mall ටික හැදුවා, ඊට අමතරව "krrish square" වගේ Luxury Condominiums වලට කලින් ම approval දීලා ඒවාට බැකප් එක දුන්නා. "Shangri La" වගේ හෝටල් අලුතින් සෙනිකව හදලා දැම්මා. හිතලා බලපන් Plan එකට අනුව වැඩ. කාගේද දන්නේ නෑ Plan එක නමුත් වැඩේ වෙන්නේ ඒ විදියට (දේශපාලන පකක් ගැන කිව්වේ නෑ, දේශපාලනේ අැදලා ගන්න එපා) සල්ලි තියනවා නම් Apartments වලට ආයෝජනය කරන එක හොඳ වැඩක්, මගේ යාලුවෙක් ගේ Apartment complex එකක් තියනවා Marine drive එකේ, මම ඒකට අැහැ ගහගෙන ඉන්නේ මේ ටිකේ, නරියා කුකුල් කොටුව දිහා බලාන ඉන්නවා වගේ! වැරදිලා වත් Apartment 2ක් 3ක් විකුනනවා කියලා කිව්වොත් මගේ සේසතම විකුනලා හරි මම ඒවා අරන් දානවා![]()
na itn apine chinage rate inne dnතව ඉඩම් ටිකක් චීනෙට දුන්නොත් තවත් මොනවා හරි හදයි උන්

oya wage investment ekak karalath , oya wage thawa keeyak karada? eth owa walin ena benifit eka ynne ratata nemene.inna simitha pirisakata...පට්ට කතාව
සිරාම කතාව බන්. ලංකාවෙ නොදන්න උන් බැන්නට port city කියන්නෙ ලංකාවට මෙච්චර කාලෙකට සිද්ද වෙන්න යන හොදම දේ. චීනෙට යටත් වෙයිද ඒවා මේවා දන්නෑ. personal aspect එකෙන් බැලුවම පට්ට.
------ Post added on Mar 17, 2021 at 11:08 AM
කොහෙද බන් පල්ලෙහට ගිහින් තියෙන්නෙ? ඕවා දේශපාලකයො ගහන බොරුනෙ. හැම දර්ශකේකම උඩට ඇවිත් තියෙන්නෙ. Quality of life වැඩිවෙලා තියෙන්නෙ. පහුගිය කාලෙ ඇතුලෙ international companies කීයක් ලංකාවෙ invest කරල තියෙනවද කියල හිතල බලපන්. Uber, Food Chains, Hotel chains වගේ උඩින් පේන ඒවා ඇරුනම තව ගොඩක් තියෙනව. උන් මෙහෙ ඉන්වෙස්ට් කරන්නෙ ලංකාවෙ දැන් තියෙන potential එක උන්ට තේරෙන නිසා.na itn apine chinage rate inne dn
oya wage investment ekak karalath , oya wage thawa keeyak karada? eth owa walin ena benifit eka ynne ratata nemene.inna simitha pirisakata...
nttn hithpn me deela thiyena tharamata... api thawath pallahata ghn witharane.
------ Post added on Mar 17, 2021 at 11:16 AM
කොහෙද බන් පල්ලෙහට ගිහින් තියෙන්නෙ? ඕවා දේශපාලකයො ගහන බොරුනෙ. හැම දර්ශකේකම උඩට ඇවිත් තියෙන්නෙ. Quality of life වැඩිවෙලා තියෙන්නෙ. පහුගිය කාලෙ ඇතුලෙ international companies කීයක් ලංකාවෙ invest කරල තියෙනවද කියල හිතල බලපන්. Uber, Food Chains, Hotel chains වගේ උඩින් පේන ඒවා ඇරුනම තව ගොඩක් තියෙනව. උන් මෙහෙ ඉන්වෙස්ට් කරන්නෙ ලංකාවෙ දැන් තියෙන potential එක උන්ට තේරෙන නිසා.
anyway පෝට් සිටි කියන්නෙ වෙනද වගේ එක තනි investment එකක් නෙමේ. මේක හැදිල ඉවර වෙද්දි colombo මේ කලාපෙ තියෙන පට්ටම city එකක් වෙනව. ලංකාවට ලොකු exposure එකක් එනව.
සම්පත් බෙදීයාමේ විශමතාවය කියන්නෙ එකක්. රටක් විදිහට ඉහල පහල යනව කියන්නෙ වෙන එකක්. මොන රටේවත් සම්පත් සමානව බෙදී යන්නෙ නෑ. ඔය gap එක අඩු කරන්නත් රට දියුණු වෙන්න ඕනෙ.දර්ශක පෙන්නනව පම්කක්. බලපන් ලංකාවේ ජාතික ආදයම බෙදීයාමේ විෂමතාවය. richest 10% මුලු ආදායමෙන් ආසන්නව 40% ගන්නවා. ඉතුරු 90% ඒ 60% ඒ අතරතේ බලපන් වශමතාවය. ඒ වගේම භාණ්ඩ හා සේවා වල මිල ඉහල යාමේ ප්‍රවණතාවය.
View attachment 116619
2016
View attachment 116624
Consumer Price Index 1990-2019 ( source : https://data.worldbank.org/indicato...9&locations=LK-US-MY-JP&start=1990&view=chart)
View attachment 116621
rata diyunu wenna wenna thama machan asamana wenne. koi rateth ohomai..සම්පත් බෙදීයාමේ විශමතාවය කියන්නෙ එකක්. රටක් විදිහට ඉහල පහල යනව කියන්නෙ වෙන එකක්. මොන රටේවත් සම්පත් සමානව බෙදී යන්නෙ නෑ. ඔය gap එක අඩු කරන්නත් රට දියුණු වෙන්න ඕනෙ.
මං අදහස් කරේ මචන් ආර්තිකයට වඩා වෙනත් පැතිවලින් දියුණු වෙන්න ඕනෙ. අර වතුකරයෙ මිනිස්සු බලපන් උන්ට ලයින් වලින් එහා ලෝකයක් තියෙනවද. කොහොමද ඒ වගේ මිනිස්සු ඉද්දි gap එක අඩු කරන්නෙ.rata diyunu wenna wenna thama machan asamana wenne. koi rateth ohomai..
![]()
Economic model eka anuwa wenas wenawa machan. US,AUS, vs Norway, Denmarkrata diyunu wenna wenna thama machan asamana wenne. koi rateth ohomai..
![]()