PORN ADDICTION 😭

KevinP

Active member
  • Jul 4, 2020
    162
    177
    43
    මචංලා දැන් අවුරුදු ගානක් තිස්සේ porn බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ. නෙට් එකේ තියෙන ගොඩක් ඒවා කියවලා තියෙනවා nofap ගැන.මට ඕනැ කොහොමහරි මේක නවත්තගන්න.ඒ උනාට උපරිම දවස් තුනයි හතරයි ආයේ බැලෙනවා.විසදුමක් දියන්කෝ:(
     
    Has1991

    Active member
  • Feb 25, 2021
    74
    119
    33
    ස්ත්‍රීන් කෙරෙහි රාග සිත ඇති වෙනවනම් මේ ජාතක කතා ටික කියවන්න
    ~Facebook එකෙන් ~

    යථාර්ථර්ය අබෝධ පිණිස ම වේවා...!
    👇

    1. අන්ධභූත ජාතකය
    2. චුල්ලධනුග්ගහ ජාතකය
    3. අට්‌ඨාන ජාතකය
    4. කුණාල ජාතකය
    5. කණවෙර ජාතකය
    6. ගාමණි චණ්‌ඩ ජාතකය
    7. කණ්‌ඩෝරි ජාතකය
    8. මහ උමංදාව
    9. අසාතමන්ත්‍ර ජාතකය
    10. තක්‌ක ජාතකය
    11. චරපත්ත ජාතකය
    12. මුදුපාණි ජාතකය
    13. සුස්‌සොණි ජාතකය
    14. කකානි ජාතකය
    15. සමුග්ග ජාතකය

    ඒ වගේම උබ porn බලන්නේ computer එකෙන් නම් windows වලින් ඒ site block කරන්න පුළුවන් .. එහෙමත් බලන්න . එත් හොදම විදිය තමයි පිළිකුල් භාවනාව වඩල සිත හදාගන්න එක. youtube එකේ ඕන තරම් ඇති videos මනුස්ස ශරීරයේ ඇත්ත ස්වභාවය පෙන්වන . ඒවා බලන්න . බලල රාග සිත ඇති වෙන කොට ඒ දේවල් මෙනෙහි කරන්න
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් හිතන්නේ උබ තාම වර්ජින් එකෙක් වගේ
    පෝන් පැත්තකින් තියලා රියල් බැහැපන් , ඇන්ටිලා අක්කලා දෙතුන් දෙනෙක් සෙට් කරන් ටික දවසක් සෙක්ස්චැට්, පික්ස් ශෙයා කරගනින්, එතකොට ඔය සෙක්ස් ගැන හිතේ තියන කිචියයි, ඇඩික්ෂන් එකයි අඩුවෙයි,
    එහෙම නැත්තන් domperidone 5mg tablet beepan masayk ekadigata
     
    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907

    domperidone bonne gastrite walata bolaw
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,464
    1
    14,517
    113
    මචංලා දැන් අවුරුදු ගානක් තිස්සේ porn බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ. නෙට් එකේ තියෙන ගොඩක් ඒවා කියවලා තියෙනවා nofap ගැන.මට ඕනැ කොහොමහරි මේක නවත්තගන්න.ඒ උනාට උපරිම දවස් තුනයි හතරයි ආයේ බැලෙනවා.විසදුමක් දියන්කෝ:(
    Ekapara ba
    Mulinma TikTok account ekak hadagena (.)(.) thiyana kello tikak follow karanna. eken podda podda weda ganna. arawagen eth wenawa xxx one na eetapasse. Eetapasse tractor padina frequency eka adu karanna. tika tika. dawas dekakata parak==> 3kata parak --> sathiyata parak--> wage gihin nawaththanna puluwan.
    Newettuwama pena lucid dream hondai owata wada.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    මොකක් හරි දේකට බිසී වුනාම වැඩේ අත අරින්න පුළුවන්. අලුතින් දෙයක් ඉගෙනගන්න මහන්සි වෙන්න. මේකේ උඩ කියල තියන දේවල් හරියට හරි.
    මං හිතන්නෙ ඕකෙන් කුඩු ගහනව වගේම ඩැමේජ් එකක් වෙනවා. පවුල් අවුල් යන්නත් හේතු වෙන්න පුළුවන්. ඔතන ඇක්ටින් තියෙන්නේ. නමුත් අපට එහෙම හිතෙන්නේ නැහැ. අපි ඒක reality කියල යටිහිතට අරගෙන ජීවත් වෙන්න ගියොත් දුක තමා. ඒ නිසා අනිවා අත් අරින්න ඕන කියන අධිෂ්ටානය තියා ගන්න.
     
    KevinP

    Active member
  • Jul 4, 2020
    162
    177
    43
    ස්ත්‍රීන් කෙරෙහි රාග සිත ඇති වෙනවනම් මේ ජාතක කතා ටික කියවන්න
    ~Facebook එකෙන් ~

    යථාර්ථර්ය අබෝධ පිණිස ම වේවා...!
    👇

    1. අන්ධභූත ජාතකය
    2. චුල්ලධනුග්ගහ ජාතකය
    3. අට්‌ඨාන ජාතකය
    4. කුණාල ජාතකය
    5. කණවෙර ජාතකය
    6. ගාමණි චණ්‌ඩ ජාතකය
    7. කණ්‌ඩෝරි ජාතකය
    8. මහ උමංදාව
    9. අසාතමන්ත්‍ර ජාතකය
    10. තක්‌ක ජාතකය
    11. චරපත්ත ජාතකය
    12. මුදුපාණි ජාතකය
    13. සුස්‌සොණි ජාතකය
    14. කකානි ජාතකය
    15. සමුග්ග ජාතකය

    ඒ වගේම උබ porn බලන්නේ computer එකෙන් නම් windows වලින් ඒ site block කරන්න පුළුවන් .. එහෙමත් බලන්න . එත් හොදම විදිය තමයි පිළිකුල් භාවනාව වඩල සිත හදාගන්න එක. youtube එකේ ඕන තරම් ඇති videos මනුස්ස ශරීරයේ ඇත්ත ස්වභාවය පෙන්වන . ඒවා බලන්න . බලල රාග සිත ඇති වෙන කොට ඒ දේවල් මෙනෙහි කරන්න
    Thanks mchn

    Thanks mchnla okkogema reply walata:)
    ------ Post added on Mar 17, 2021 at 6:50 PM

    මොකක් හරි දේකට බිසී වුනාම වැඩේ අත අරින්න පුළුවන්. අලුතින් දෙයක් ඉගෙනගන්න මහන්සි වෙන්න. මේකේ උඩ කියල තියන දේවල් හරියට හරි.
    මං හිතන්නෙ ඕකෙන් කුඩු ගහනව වගේම ඩැමේජ් එකක් වෙනවා. පවුල් අවුල් යන්නත් හේතු වෙන්න පුළුවන්. ඔතන ඇක්ටින් තියෙන්නේ. නමුත් අපට එහෙම හිතෙන්නේ නැහැ. අපි ඒක reality කියල යටිහිතට අරගෙන ජීවත් වෙන්න ගියොත් දුක තමා. ඒ නිසා අනිවා අත් අරින්න ඕන කියන අධිෂ්ටානය තියා ගන්න.
    Thanks bro
    ------ Post added on Mar 17, 2021 at 6:51 PM
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    Ekapara ba
    Mulinma TikTok account ekak hadagena (.)(.) thiyana kello tikak follow karanna. eken podda podda weda ganna. arawagen eth wenawa xxx one na eetapasse. Eetapasse tractor padina frequency eka adu karanna. tika tika. dawas dekakata parak==> 3kata parak --> sathiyata parak--> wage gihin nawaththanna puluwan.
    Newettuwama pena lucid dream hondai owata wada.
    Meka hariyana wadak nemei. Karanna one tik tok balana eka nemei. Podda podda porn balana eka nathara karana eka. Oken wenne thawa thawa ape ragika hageem eliyata ena eka. (.)(.) loku kellekge tik tok bala bala athe gahanawa nam paredi e wage kellek dakkath asawak athi wenawa. Karanna one oya asawa hithin ain karaganna eka.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,518
    113
    - උඩරට -
    මචංලා දැන් අවුරුදු ගානක් තිස්සේ porn බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ. නෙට් එකේ තියෙන ගොඩක් ඒවා කියවලා තියෙනවා nofap ගැන.මට ඕනැ කොහොමහරි මේක නවත්තගන්න.ඒ උනාට උපරිම දවස් තුනයි හතරයි ආයේ බැලෙනවා.විසදුමක් දියන්කෝ:(
    පයිය කපලා දාපන් නිට්ටාවටම සුව වෙනවා :D