බෙල්ජියම් සිටුඩන්ට් වීසා ගැන රිකවෙස්ට් මැසේජස් ගොඩක් තිබුනා පහුගිය ටිකේම. මේ දවස්වල ආපහු ඇප්ලිකේශන් සබ්මිට් කරන්න පුලුවන්.
මේ මම තනියම කරගත්ත විදිහ. මෙච්චර කට්ටක් කාගන්න අකමැති අයට පුලුවන් ඒජන්ට් කෙනෙක් හරහා යන්න. පහුගිය අවුරුදු වල කවුරුත් නොකරට දැන් මම දන්න කෙනෙක් ස්ටුඩන්ට් වීසා කරනවා.
මුලින්ම වෙන රටකට යන්න හොයනවානම් තනියම දේවල් කරගන්න පුලුවන් මයින්ඩ් එක මේකෙන්ම පටන් ගන්න පුලුවන්.
බෙල්ජියම් වල ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එක වෙනස් සහ ලංකාවෙ අය ඉතාම සීමිත ගානක් ඉන්නෙ. ඒ නිසා මම යුටියුබ් වීඩියො සෑහෙන ගානක් බලල , වෙබ් සයිට් ගානක් කියවල අපිට ගැලපෙන්න හදාගත්ත විදිහ මේ සහ මට ඒක එකපාරින් හරි ගියා. මම මේ සේරම කරේ මාලදිවයිනෙ පදිංචි වෙලා ඉන්න ගමන්.
මේ කියන්නෙ ස්කොලශිප් එකක් නැතිව තමන් වියදම් කරන් යන විදිහ.
බෙල්ජියම් වලට ස්ටුඩන්ට් කෙනෙක්ට එන්න පුලුවන් විදි තුනයි.
1.තමන් සේරම වියදම් කරල
2.ස්පොන්සර් කෙනෙක් ඉන්නවා කියල පෙන්නල
3.ස්කොලශිප් එකක් හරහා
මේ ලියන්නෙ පලවෙනි එක ගැන.
ලංකාවෙ බෙල්ජියම් එම්බසි එකක් නැහැ. තියෙන්නෙ කොන්සියුලර් කාර්යාලයක් විතරයි.
https://india.diplomatie.belgium.be/.../visa-belgium-if...
මේ තියෙන්නෙ ඉන්දියාවෙ බෙල්ජියම් එම්බසි එකෙ ලින්ක් එක. මේකෙ පල්ලෙහට කියවන් ගියාම Student Type D වීසා කැටගරි එකෙ ඩොකියුමන්ට් එකෙ අතිශය පැහැදිලිව කරන්න ඕන ඒවා පිලිවෙලට ලියල තියෙනවා.
අදාල යුනුවසිටි එකෙන් ඇක්සෙප්ටන්ස් ලෙටර් එක ආවම එයාලා එවනවා තව විස්තරයක්.
බෙල්ජියම් වලට ශෝ මනි කතන්දරයක් නැ.එයාලා ඒ වෙනුවට අදුන්වල දීල තියෙන සිස්ටම් එක බ්ලොක් එකවුන්ට්.
Blocked Account.
බෙල්ජියම විසින් මාසෙක වියදම් X මාස 13 කියල හැම වසරකම එක මුදලක් නියම කරනවා. 2022-2023 යුරො 750 වුන මේ මුදල 2023-2024 එයාලා යුරො 950 කරා. ඒ කියන්නෙ එක ශිශ්‍යයෙක් අපෙ රටේ ඉන්නවනම් ඒ ශිශ්‍යයට මෙන්න මේ ගාන අවුරුද්දකට වියදම් වලට අවශ්‍ය වෙනවා කියල එයාලා පුර්ව විනිශ්චය කරනවා. බ්ලොක් එකවුන්ට් එකට ඒ සම්පුර්ණ මුදල පලවෙනි වසරට අපි ලංකාවෙදි ඩිපොසිට් කරන්න ඕන. මම පහුගිය වසරෙ යුරො 12350 ඩිපොසිට් කරා.
හොදම මේ මේ මුදල මාස 13 පුරාවට හැම මාසෙකම යුරො 950 ගානෙ ඔබේ පුද්ගලික ගිණුමකට බැර වෙනවා. එතකොට ඒ මුදලින් කාලා බීලා ඉන්න ඉගෙනගෙන ඉන්න පුලුවන්.
බැංකුවෙ ඔර්ජිනල් සීල් එක තියපු මේ පේමන්ට් එක කරපු ඩොකියුමන්ට් එකත් ලග තියාගන්න ඕන.
මේ යුනිවසිටි වල මේ සදහා අවශ්‍ය ඔන්ලයිල් ටූල්ස් වෙනම තියෙවවා සහ ඒවා හරි ලස්සනට වැඩ කරනවා.
ඉතින් අර බ්ලොක් එකවුන්ට් එක ඕපන් කරාට පස්සෙ යුනිවසිටි එකේ පේමන්ට් එක කරන්න ඕන.
බෙල්ජියම් වල යුනිවසිටි පේමන්ට් එක නොසැහෙන්න අඩු මුදලක්. යුරො හාරදාහකට අඩුවෙන් හොදම යුනිවසිටි එකකින් මාස්ටර්ස් ඩිග්රි එකක් ගන්න පුලුවන් .
දැන් ඔය ඕන සේරම ඩොකියුමන්ට් ලෑස්ති කරගන ඉන්දියාවට යන්න ඕන. දිල්ලි වල VFS එකට.මම ඒකටත් තනියම ගියා. ඒක ලොකු අමාරුවක් වුන් නැ. එයාලා ඩොකියුමන්ට් ටික හරිද කියල බලනවා විතරයි. එතනදි වීසා ෆී එක පේ කරන්න ඕන. ඉන්දියන් රුපියල් විසිදාහක් විතර.
දිල්ලි වල හරි කොහේ හරි දවස් දෙකක් රවුමක් ඇවිදින්න පුලුවන්. උපරිම දවස් තුනක් ඇතුලත වීසා එකත් ස්ටෑම්ප් කරල දිල්ලිවල බෙල්ජියම් එම්බසි එක ඇතුලෙදිම පාස්පෝට් එක අතට ලැබෙනවා. සති මාස ගනන් බලාගෙන ඉන්න කියල දෙයක් එහම නැ
.
මෙන්න මේ ඩොකියුමන්ට් ටික අවශ්‍ය වුනා
මෙඩිකල් එකක්
තමන් පදිංචි වෙලා ඉන්න රටෙන් පොලිස් සහතිකයක් ( වෙන රටක හිටියානම් ඒ රටෙනුත් අවශ්‍යයි) (වෙන රටක ඉන්නවනම් ලංකාවෙ හිටා අවුරුදු ගාන සදහන් වෙන පොලිස් සහතිකයක් අවශ්‍යයි)
උපාධි සහතික අනම් මනම් ටිකක් තියෙනවා..
ඔච්චරයි ඉතින්. මම වෙන රටක
ඉදන් ඔය ටික කර නිසා මමත් ගෙදර මිනිස්සුත් කට්ටක් කෑවා. අක්කයි අම්මයි තාත්තයි ඔය ඩොකියුමන්ට් වෙනුවෙන් එහෙ මෙහෙ ගියා.
අන්තිම මොහතෙත් මෙඩිකල් ෆැකල්ටි එකට මේල් කරාම උදව් කරපු ලෙක්චරස්ලා නන් ඇකඩමික් ස්ටාෆ් එක පවා හිටියා . මම පැය අටක් නවයක් රස්සාව කරන ගමන් මාලදිවයිනේදි එහෙට මෙහට ගිහින් උදව් කරපු ලගම යාලුවො හිටියා . මට ඔය සේරටම මාස හයක් අටක් ගියා .
If there is a will there is a way කියනවනෙ !!
[උපුටා ගැනීම - https://www.facebook.com/Thaskshila]