මේක ඇත්ත මුන්ගේ ඉඩම් පට්ට ගණන්. ඉඩම් වල මිල ඉහල යන්න ප්‍රධාන හේතුව තමයි ලෑන්ඩ් සේල් කාරයො.ප්‍රයිම් ලෑන්ඩ් එකේ ගෙවල් වල මිල ගැන නං අදහස් නැහැ. හැබැයි ඉඩම් නං සැහෙන්න ගණන්. මගේ යාලුවෙක් ඉඩමක් ගන්න ලෑස්ති උනා මේ අයගෙන්. පර්ච් එකක් ලක්ෂ 12 ක් කිව්වේ. ඒත් පස්සේ හොයලා බලද්දී ඒ හරියේ ඉඩම් යන්නේ පර්ච් එක ලක්ෂ 7 ට වගේ. මේ අයගේ ඉඩමේ වෙනස ඒකට ලයිට් වතුර අරං තියෙන එක, අඩි 10 පාරක් තාර දාලා තියෙන එක. මගේ යාලුවට පිටින් පර්චස් 10 ක් අරං පාර හදාගෙන, වට තාප්ප දාගෙන, ලයිට් වතුර වෙනම ගෙවලා ඇරගෙනත් මෙතනින් ගත්තට වඩා මිලියන හතරකට වැඩිය ලාබයි. ගෙවලුත් එහෙම ඇති.
Hebei munge gewal quality ne bn anith developerslata wada?Sinha cement & Scrap metal homes![]()
agreed! Never buy from those land sales.ප්‍රයිම් ලෑන්ඩ් එකේ ගෙවල් වල මිල ගැන නං අදහස් නැහැ. හැබැයි ඉඩම් නං සැහෙන්න ගණන්. මගේ යාලුවෙක් ඉඩමක් ගන්න ලෑස්ති උනා මේ අයගෙන්. පර්ච් එකක් ලක්ෂ 12 ක් කිව්වේ. ඒත් පස්සේ හොයලා බලද්දී ඒ හරියේ ඉඩම් යන්නේ පර්ච් එක ලක්ෂ 7 ට වගේ. මේ අයගේ ඉඩමේ වෙනස ඒකට ලයිට් වතුර අරං තියෙන එක, අඩි 10 පාරක් තාර දාලා තියෙන එක. මගේ යාලුවට පිටින් පර්චස් 10 ක් අරං පාර හදාගෙන, වට තාප්ප දාගෙන, ලයිට් වතුර වෙනම ගෙවලා ඇරගෙනත් මෙතනින් ගත්තට වඩා මිලියන හතරකට වැඩිය ලාබයි. ගෙවලුත් එහෙම ඇති.
ඔය Renders භන්.Hebei munge gewal quality ne bn anith developerslata wada?
Machan what is the Minimum size to be aproved by Government for house plans changes?See below if searching lands
20' road (small roads are problem for house construction, normal life & family events
40' road (good for businesses)
Single face or 03 face current
Water line /ground Water level
Neighbours ***
Minimum size to be aproved by Government for house plans.
පත් ඉරු (deeds)
පිඹුර
ලොකු ඉඩමේ Surway plan එක
නඩු තීන්දු
ඔප්පු වැඩක් නෑ බන්.... හොරට ත් ගැහැව්වෑකි
.
වෙන්දේසි ඉඩමක් නම්, විදුලිය ලබා දීම වෙන්දේසි සමාගම මගින් කල යුතුයි. නැත්නම් මිලදී ගන්න කෙනා ගෙවලා (කනු, රැහැන්,Transformer......) ගන්න ඕනේ.
පවුල් වලින් කැඩුණු ඉඩමක් නම්, පවුලේ අයට නැතිව පිටට විකුණනවා නම් තරහා කාරයෝ නිකන්ම සෙට් වෙනවා.
වතුර පාරවල් යන ඉඩම් ගන්නවා නම් තව කේස් එකක්
සමහර ඉඩම් තියෙනවා බලපත්‍ර / government reservations ඒවා අවුල්. අනෙක high tention යන ඉඩම් මීටර් 30 ක දෙපැත්තේ මොනව ත් හදන්න බෑ.
mewa kohomada check karanneනඩු තීන්දු
බලපත්‍ර / government reservations
මේකනම් බොරුවක්. මීටර් 30ක් කියන්නෙ, අඩි 100ක් නෙ. පාරෙ ඉඳන් අඩි 100ක් ඉඩ තිබ්බොත් කවදාවත් ඉඩමක ගෙයක් හදන්න වෙන්නෙ නෑ.අනෙක high tention යන ඉඩම් මීටර් 30 ක දෙපැත්තේ මොනව ත් හදන්න බෑ.

මැට්ටෙක් වෙලා උපදුනාට කමක් නෑ මැට්ටෙක් වගේ මැරෙන්න එපාමේකනම් බොරුවක්. මීටර් 30ක් කියන්නෙ, අඩි 100ක් නෙ. පාරෙ ඉඳන් අඩි 100ක් ඉඩ තිබ්බොත් කවදාවත් ඉඩමක ගෙයක් හදන්න වෙන්නෙ නෑ.
සාමාන්‍යයෙන් පර්චස් 10ක වගේ ඉඩමක පලලත් අඩි 100ට වඩා අඩුයි.![]()
Depend on the area. Ask from TO of Municipal council, Provincial Council or Grama Niladhari. Get 02, 03 opinions if not sure.Machan what is the Minimum size to be aproved by Government for house plans changes?
Saw somewhere that it's 6 perch
High tension lines kiyanne pare yana wire neweiමේකනම් බොරුවක්. මීටර් 30ක් කියන්නෙ, අඩි 100ක් නෙ. පාරෙ ඉඳන් අඩි 100ක් ඉඩ තිබ්බොත් කවදාවත් ඉඩමක ගෙයක් හදන්න වෙන්නෙ නෑ.
සාමාන්‍යයෙන් පර්චස් 10ක වගේ ඉඩමක පලලත් අඩි 100ට වඩා අඩුයි.![]()
Owner will provide documents, Grama Niladhari, area Notary public, area Lawyers, neighbours know it. This is crucial when you buy lands from unknown area.mewa kohomada check karanne
High tension lines කියන්නෙ මේක නෙවෙයි කියලද කියන්නෙ?High tension lines kiyanne pare yana wire newei
See below if searching lands