gemini paid subscription worth da?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    kohomada gaththe
    Gemini එකේ Upgrade කියන එක ක්ලික් කළාම සමහර වෙලාවට Offer එක පෙන්වනවා මචන් එහෙම තමා

    meka kohomada machan da ganne gemini walata
    l85B4l8Lm9.png
    aERE95aXCW.png

    මම ඉසෙල්ලා Free එකෙන් බන් කරේ Free එකේ දිග කෝඩ් එකක් දෙන්න බෑ , ඌට දිග කොඩ් එකක් ලියන්න බෑ
    හැබැයි Chat GPT වගේ නමේ එක පාරින් Bug Fix කරනවා උපරිම ඕනේ නම් කලාතුරකින් එක පාරක් ඌට වැරදෙයි හැම නිතෙරේම නැහැ වැඩ මාර Qulity , පස්සේ මම Paid එක ගත්තේ එකේ ඕනේ තරම් දිග කෝඩ් ලියනවා හොදට. හොද මතකයක් තියෙනවා Chat GPT ට මේ දුන්න දේ අමතකයි කොඩ් අඩුවෙන් ලියනවා ගොඩක් වෙලාවට එත් මේකේ එහෙම නෑ

    Pro එකේ තියෙන තව දෙයක් තමා වෙන Chat එක්ක කතා කල දෙයක් උනත් ඌට හොදට මතකයි අලුත් Chat එක්ක දෙයක් කතා කරනකොට පැරණි Chat එකේ කතා කල දේවල් එකට අදාන්ම් ඒවා ඌ කතා කරනවා
    ------ Post added on Apr 21, 2026 at 6:38 AM
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,792
    2,419
    113
    Gemini එකේ Upgrade කියන එක ක්ලික් කළාම සමහර වෙලාවට Offer එක පෙන්වනවා මචන් එහෙම තමා

    l85B4l8Lm9.png
    aERE95aXCW.png

    මම ඉසෙල්ලා Free එකෙන් බන් කරේ Free එකේ දිග කෝඩ් එකක් දෙන්න බෑ , ඌට දිග කොඩ් එකක් ලියන්න බෑ
    හැබැයි Chat GPT වගේ නමේ එක පාරින් Bug Fix කරනවා උපරිම ඕනේ නම් කලාතුරකින් එක පාරක් ඌට වැරදෙයි හැම නිතෙරේම නැහැ වැඩ මාර Qulity , පස්සේ මම Paid එක ගත්තේ එකේ ඕනේ තරම් දිග කෝඩ් ලියනවා හොදට. හොද මතකයක් තියෙනවා Chat GPT ට මේ දුන්න දේ අමතකයි කොඩ් අඩුවෙන් ලියනවා ගොඩක් වෙලාවට එත් මේකේ එහෙම නෑ

    Pro එකේ තියෙන තව දෙයක් තමා වෙන Chat එක්ක කතා කල දෙයක් උනත් ඌට හොදට මතකයි අලුත් Chat එක්ක දෙයක් කතා කරනකොට පැරණි Chat එකේ කතා කල දේවල් එකට අදාන්ම් ඒවා ඌ කතා කරනවා
    ------ Post added on Apr 21, 2026 at 6:38 AM
    uba prompt ekkemada coding eka denne? nattam external tool ekak use karanawada (eg: antigravity)?
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    Gemini එකේ Upgrade කියන එක ක්ලික් කළාම සමහර වෙලාවට Offer එක පෙන්වනවා මචන් එහෙම තමා

    l85B4l8Lm9.png
    aERE95aXCW.png

    මම ඉසෙල්ලා Free එකෙන් බන් කරේ Free එකේ දිග කෝඩ් එකක් දෙන්න බෑ , ඌට දිග කොඩ් එකක් ලියන්න බෑ
    හැබැයි Chat GPT වගේ නමේ එක පාරින් Bug Fix කරනවා උපරිම ඕනේ නම් කලාතුරකින් එක පාරක් ඌට වැරදෙයි හැම නිතෙරේම නැහැ වැඩ මාර Qulity , පස්සේ මම Paid එක ගත්තේ එකේ ඕනේ තරම් දිග කෝඩ් ලියනවා හොදට. හොද මතකයක් තියෙනවා Chat GPT ට මේ දුන්න දේ අමතකයි කොඩ් අඩුවෙන් ලියනවා ගොඩක් වෙලාවට එත් මේකේ එහෙම නෑ

    Pro එකේ තියෙන තව දෙයක් තමා වෙන Chat එක්ක කතා කල දෙයක් උනත් ඌට හොදට මතකයි අලුත් Chat එක්ක දෙයක් කතා කරනකොට පැරණි Chat එකේ කතා කල දේවල් එකට අදාන්ම් ඒවා ඌ කතා කරනවා
    ------ Post added on Apr 21, 2026 at 6:38 AM
    Thank you machan...:love: Add kara gaththa.. 🥰