උදාහරණෙකට මෙහෙම හිතමුකෝ..
80k limit තියෙන com.bank කාඩ් එකක් තියෙනවා.. ඒකෙන් මන් 50000ක වටිනාකමකට බඩුවක් අරන් තියෙන්නෙ installments 24 කින් ගෙවන්න.
මේ වෙනකොට ඒකෙන් 20000ක් ගෙවල ඉවරයි.
මට මේ මාසේ 80k වටින දෙයක් ගන්න තියෙනවා. නමුත් කාඩ් එකේ Balance එක 60000 යි තියෙන්නේ.. තව 20k මදි.
මන් ඒ මදි 20k සම්පූර්ණ කරල අලිත් භාන්ඩය ගන්න එක වෙනුවෙන් 20k කාඩ් එකට ඩිපොසිට් කරනවා. නමුත් ඒ ගෙවන 20k වලින් මගෙ කලින් purchase කරපු භාණ්ඩයට අදාළ installment වලින් අඩු වෙන්නෙ නැහැ.
කලින් ගත්තු දේට මාසෙකට රු. 5000ක installment එකක් ගෙවන්න තියෙ නම්, මේ වෙනකොට installments 10 ක් ගෙවල තියෙ නම් ඉතුරු installments 12 වෙනුවෙන් අර මන් ගෙවන 20k අඩුවෙන්නෙ නෑ.
මන් අලුතින් 20k ගෙව්වත් මගෙ මුලින්ම purchase කරපු දේ වෙනුවෙන් installments ඔක්කොම ගෙවල ඉවර කරන්න ඕන.
මට තියෙන ප්‍රශ්නේ මම ඩිපොසිට් කරන 20k වලින් මුලින්ම purchase කරපු භාණ්ඩයේ වාරික අඩු වෙන්නෙ නැත්නම්, ඒ ගෙවන 20k නිසා මට 80k වටින භාණ්ඩය ගන්න limit එකත් හැදෙනව නම් ඒ පස්සෙ ගෙවන 20k වලට මොකද වෙන්නෙ කියන එක?

කාඩ් සෙන්ටර් එකේ උනුත් කොර වුනා ඕක ඇහුවම, එක්කො ගොන් ගහක් ආන්ස්වර් කලේ.. ඒ හුත්තියො කියන ඒව ඇහුවම තව මොංගල් වෙනවා..
අනෙ උත්තරයක් දීල යමන්කො.