ක්‍රෙඩිට් කාඩ් ප්‍රශ්නයක්

your_love

Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    Uba dan 20 wadipura card ekata dammama ube monthly bill eka gewanna one na bill eka 20k set wenakan.
    Ex. Uba dan 80,000 ka baduwak 12 months walin gewanna gattama maseta 6666 and parana 5000 installment ekai masa dekak yanakan gewanna one na. Simply ubata masa 2k credit card bill eka nogewa inna puluwan. Coz uba already 20k gewala nisa.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Outstanding balance 0 කියමු. එතකොට Available credit = 80,000
    20k deposit කළාම outstanding balance = -20,000
    දැන් 100k බඩුවක් ගත්තාම outstanding balance = 80,000, එතකොට Available credit = 0

    හරිනෙ ඉතින්?

    call center call karala wena agent kenek ekka katha karanna machan. in detail unge katinma aragena wade karanna. recording ekak dagaththath kamak na 😂 naththan installment hadaddi wenamama seen ekak wei

    ඕක එච්චර සංකීරණව හිතන්න දෙයක් නෑ. වැඩිපුර ගෙවපු 20000 කාඩ් එකේ ක්‍රෙඩිට් විදිහට තියෙනව. බඩු මොනවහරි ගත්තම ඒක කැපෙනව

    Simply kiuwoth ubata athin 20k dala 80,000k instalment danna bank eken allow karanne naha. Mokada ethakota ubage actual credit limit eka pass wena nisa.
    20k ta monavath wenne na eka positive balance ekak widihata tiyenava, like a savings account.. ubata 20 danna kalin card center call karala kiiwa nam hari eka sare instalments set off karanna kiyala

    Uba dan 20 wadipura card ekata dammama ube monthly bill eka gewanna one na bill eka 20k set wenakan.
    Ex. Uba dan 80,000 ka baduwak 12 months walin gewanna gattama maseta 6666 and parana 5000 installment ekai masa dekak yanakan gewanna one na. Simply ubata masa 2k credit card bill eka nogewa inna puluwan. Coz uba already 20k gewala nisa.

    හරි මචන්ලා තේරුනා දැන් සීන් එක. :love:

    මම වැඩිපුර අතින් ගෙවන ටිකෙන් අලුතෙන් purchase කරන එකේ installments නිකන්ම අඩු වෙනව සහ මට එතකොට ඉතිරි installments ටික හැදෙන්නෙ කාඩ් එකේ ඉතුරු වෙලා තියෙන balance එකටනෙ..
     
    • Like
    Reactions: Ozone4 and Kachaya

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ehema karanne ne kiyala terms and conditions wala tiyenawa mama hitanne.

    eta wada lesi call center ekata katha karala credit limit increase ekak karaganna eka
    na ban ehema ekak na, remaining balance eka un karanne ethkota installment scheme remove karala normal outstanding ekak widhata add karanava , eeta passe next day eka gewanna tiyenne mathaka widihata fee ekak tiyenava ethakota.

    credit limit increase karaganna amarui gattu gaman and instalment danna witarak card eka use karaddi
    හරි මචන්ලා තේරුනා දැන් සීන් එක. :love:

    මම වැඩිපුර අතින් ගෙවන ටිකෙන් අලුතෙන් purchase කරන එකේ installments නිකන්ම අඩු වෙනව සහ මට එතකොට ඉතිරි installments ටික හැදෙන්නෙ කාඩ් එකේ ඉතුරු වෙලා තියෙන balance එකටනෙ..
    Ow hari, BUT uba installments vitarak nathuwa card eka use karala balance ekak tibboth eh total eka adu wneva mulinma
     
    • Like
    Reactions: Erzo

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    Confuse wuna ban. :( මටම දැන් මගෙ ප්‍රශ්නෙත් තේරුම් ගන්න බෑ කියහන්කො.:baffled: ගණන් හිලව් අමතක කරහන්කො. අර අන්තිමට අහපු දේ තමයි වැදගත්.

    එතකොට මේකද බන් හරියටම වෙන්නේ?
    මන් 80k බඩුවක් දෙවෙනියට ගත්තම ඒකෙන් ඉස්සෙල්ලම 20k අඩුවෙනවා..
    එතකොට මන් මාස 24 කට ගෙවන්න ගන්නවනම් ඉතුරු 60k ද මාස 24 ට බෙදිලා ගෙවන්න එන්නේ?

    ow . uba 60 k 24 month walta gattoth next month statement eka enne
    60/24 + 5k
    =2500 + 5k
    =7500
    ඒ වේසි කීවෙත් නෑ මචන් හරියට. උඩ කීව වගේ 20k එකපාර අඩුවෙලා 60k ට වෙන්න ඕන් නේද වාරික හැදෙන්නෙ?

    අර සීන් එකමනෙ බන් නේද, 20k අඩුවෙලා ඉතුරු 60k ට නේ වාරික හැදිලා එන්නෙ?

    සිරාවට බන්.:baffled:
     
    • Like
    Reactions: Erzo

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,638
    14,285
    113
    ඕක පොඩ්ඩක් හොයල බලපන්. එහෙම සල්ලි දාල credit limit එකට උඩින් බඩු ගන්න එක central bank එකෙන් නවත්තන්න කිව්වා කියල කිරියෙම දැක්ක වගේ මතකයි.
     
    • Like
    Reactions: Erzo

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    1616087525468.png
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,102
    113
    Kottawa
    කලිනුත් මේ වගේ හතර බිරි සින් එකක් ඇහුව නේ? :baffled: මෙහෙමයි වෙන්නේ..

    උබ දැන් 50 ක බඩුවක් ගත්ත නේ.. ලේසියට උබ මාස 10 කට installment හදාගත්තා කියමු... එතකොට වෙන්නේ අර 50,000 උබේ account එකෙන් reverse වෙලා ඊලග statement එකේ ඉදන් 5,000 ගානේ auto transaction එකක් විදිහට add වෙනවා.. 50,000 acc එකෙන් අයින් උනාට available balance එකෙන් අඩු වෙන්නේ නෑ.. available balance එකට effect වෙන්නේ උබ සල්ලි ගෙවද්දී...

    එතකොට උබ 5,000 ට වඩා වැඩිපුර ගෙව්වත් installment එකෙන් අඩුවෙන්නේ 5,000ක් විතරයි... මොකද bank එකෙන් statement එකට add කරන්නේ 5,000ක් විතරයි.. උබ 50,000 ම එක පාර ගෙව්වත් bank එක මාස 10ක් යනකන් acc එකට 5,000 ගානේ tnx එකක් විදිහට add කරනවා.. එක නවත්තන්න නම් bank එකට කතා කරලා early settle කරගන්න ඕනේ..
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උබ 20000ක් දැම්මා කියල ලිමිට් එක වැඩිවෙන්නේ නෑ මේ කාර්ඩ් එක අරන් තියෙන විදිය අනුව. උබ ඊලග වාරික 4 (5000X4) ගෙවන්න ඕනෙ නෑ. වෙන වියදම් නොකලොත් බිල් එක 0යි කියල එයි.

    ලිමිට් වැඩි කරගන්න ඔනේ නම් බැන්කුවට ගිහින් කියපන්, උන් කරල දෙනව.

    Hariyata hari :D
    ------ Post added on Mar 18, 2021 at 11:52 PM
     
    • Like
    Reactions: Erzo

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,782
    113
    Gampaha
    නෑ බන්. මන් ගාව com.bank කාඩ් එකක් තිබුනෙ නෑ. ඒ නිසා හදිසි උවමනාවක් නිසා ඒ දවස් වල FD එකක් දාල කාඩ් එක ගත්තේ.
    FD එකක් දාල ගත්‍තම උන් දෙන limit එකෙන් එහා වැඩි වෙන්නෙ නෑනෙ. එහෙම limit එක වැඩිකරගන්න නම් FD එකෙ ගාණත් වැඩි කරන්න ඕන.

    කන්ෆියුස් වෙලා ඉන්නෙ බන්.

    මෙතන වෙන්නෙ ලිමිට් එකට වඩා ගන්න එකක් නෙවෙනෙ බන්..

    මන් හදන්නෙ එකපාර 20k දීලා කලින් එකේ installments ටිකක් එකපාර කවර් කරල දාන්න නේ. ඒත් එහෙම වෙන්නෙ නෑලුනෙ 20k ගෙව්ව කියලා. මන් අදාල installments ඔක්කොම සම්පූර්ණයෙන් ගෙවල ඉවර කරන්න ඕනලු.

    ඒ වුනත් 20k ගෙවලා මට දෙවෙනියට ගන්න ඉන්න භාණ්ඩේ ගන්න පුලුවන් :baffled: :confused:
    uba website ekakinda ganna yanne?
     
    • Like
    Reactions: Erzo

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Uba okkoma limit use karala nam kalin purchase ekata eth installment dala 20,000 available nam. ubata ganna wenne 20,000 watina deyak thamai. Ita eha ubata buy karanna ba. uba ehema hithanawa nam thawa 60,000 danna one aye 80,000 item ekak ganna.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    na ban ehema ekak na, remaining balance eka un karanne ethkota installment scheme remove karala normal outstanding ekak widhata add karanava , eeta passe next day eka gewanna tiyenne mathaka widihata fee ekak tiyenava ethakota.

    credit limit increase karaganna amarui gattu gaman and instalment danna witarak card eka use karaddi

    Ow hari, BUT uba installments vitarak nathuwa card eka use karala balance ekak tibboth eh total eka adu wneva mulinma

    ow . uba 60 k 24 month walta gattoth next month statement eka enne
    60/24 + 5k
    =2500 + 5k
    =7500

    CC BUMP

    බාවිතයක් නැත

    ඕක පොඩ්ඩක් හොයල බලපන්. එහෙම සල්ලි දාල credit limit එකට උඩින් බඩු ගන්න එක central bank එකෙන් නවත්තන්න කිව්වා කියල කිරියෙම දැක්ක වගේ මතකයි.

    කලිනුත් මේ වගේ හතර බිරි සින් එකක් ඇහුව නේ? :baffled: මෙහෙමයි වෙන්නේ..

    උබ දැන් 50 ක බඩුවක් ගත්ත නේ.. ලේසියට උබ මාස 10 කට installment හදාගත්තා කියමු... එතකොට වෙන්නේ අර 50,000 උබේ account එකෙන් reverse වෙලා ඊලග statement එකේ ඉදන් 5,000 ගානේ auto transaction එකක් විදිහට add වෙනවා.. 50,000 acc එකෙන් අයින් උනාට available balance එකෙන් අඩු වෙන්නේ නෑ.. available balance එකට effect වෙන්නේ උබ සල්ලි ගෙවද්දී...

    එතකොට උබ 5,000 ට වඩා වැඩිපුර ගෙව්වත් installment එකෙන් අඩුවෙන්නේ 5,000ක් විතරයි... මොකද bank එකෙන් statement එකට add කරන්නේ 5,000ක් විතරයි.. උබ 50,000 ම එක පාර ගෙව්වත් bank එක මාස 10ක් යනකන් acc එකට 5,000 ගානේ tnx එකක් විදිහට add කරනවා.. එක නවත්තන්න නම් bank එකට කතා කරලා early settle කරගන්න ඕනේ..

    උබ 20000ක් දැම්මා කියල ලිමිට් එක වැඩිවෙන්නේ නෑ මේ කාර්ඩ් එක අරන් තියෙන විදිය අනුව. උබ ඊලග වාරික 4 (5000X4) ගෙවන්න ඕනෙ නෑ. වෙන වියදම් නොකලොත් බිල් එක 0යි කියල එයි.

    ලිමිට් වැඩි කරගන්න ඔනේ නම් බැන්කුවට ගිහින් කියපන්, උන් කරල දෙනව.

    Hariyata hari :D
    ------ Post added on Mar 18, 2021 at 11:52 PM

    තෑන්ක්ස් මචන්ලා..

    මේ එතකොට interest එක හැදෙන්නෙ මන් වැඩිපුර අතින් දාන 20k වලට හැර නේද,
    කාඩ් එකේ ඉතිරි Balance එකෙන් දෙවෙනි item එකට කැපෙන ගානෙන් ද interest එක හැදෙන්නෙ?

    දැන් installments 24 කට් ගෙවන්න ගත්තොත් 15% ක් interest කියල හිතහන්කො. එතකොට මන් already 20k ගෙවල තියෙන නිසා Purchase කලාට පස්සෙ Card center Call කරල installment plan එක active කරගද්දි වැඩිපුර ගෙව්ව 20k ට හැර කාඩ් එකේ ඉතුරු වෙලා තිබුන 60k ටනෙ interest එක හැදෙන්නෙ?

    uba website ekakinda ganna yanne?

    නෑ මචන්. Online buying නෙවේ..

    Uba okkoma limit use karala nam kalin purchase ekata eth installment dala 20,000 available nam. ubata ganna wenne 20,000 watina deyak thamai. Ita eha ubata buy karanna ba. uba ehema hithanawa nam thawa 60,000 danna one aye 80,000 item ekak ganna.

    ඕකෙ දාල තියෙන ගණන් නම් මන් නිකන් දැම්මෙ මචන් හිතලා..

    කාඩ් එකේ ලිමිට් එක 80k නම් ඒකෙන් දැනට ඉතුරු 60k කියල හිතහන්කො.. ඒත් මට 80k වටින බඩුවක් ගන්න ඕන වෙනව.

    ඉතින් මන් 20k කාඩ් එකට ගෙවලා අදාළ item එක ගන්න යන්නේ..

    එතකොට ඒ වැඩිපුර ගෙවන 20k ට මොකද වෙන්නෙ කියල අහල තියෙන්නෙ.

    ඒක අදාල item එකෙන් එකපාර අඩු වෙලා මට interest එක හැදෙන්නෙ කාඩ් එකෙන් pay වුන 60k වලට විතරයි නේද
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    mehema theerum ganna try karanna

    kalin 20 geuwama
    limiti eka wedi wena gaman
    oyaa karapu payment eka bilata ei

    eeta passe badu ganna kota limit eken adu wenawa issaralama
    limit eka adu wenawa aaya 20 gewanna oone ne
     
    • Like
    Reactions: Erzo

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ත්‍රෙඩ් එකම කියෙව්වා. එෆ් ඩී වලට ක්‍රෙඩිට් ලිමිට් වැඩි කරනවා. මන් කරලා තියේ.

    ගොඩක් උන්ට උඹේ ප්‍රශ්නේ තේරිලා නෑ. තේරුන උන් හරියටම උත්තරේ දීලා තියෙනවා. උඹේ ප්‍රශ්නේ නිකන්ම 20ට මොකක්ද වෙන්නේ කියලා ඇහුවම මටත් මේ මොන 20ක් ගැනද කියවන්නේ කියලා අන්දුන් වෙලා හිටියෙ.

    1. ලිමිට් එකට වැඩිය සල්ලි දාලා බඩු ගන්න පුලුවන්.
    2. ඉන්ස්ටෝල්මන්ට් ෆාස්ට් ෆෝර්වර්ඩ් කරන්න බෑ එක පාර නම් අයින් කරන්න පුලුවන්.
    3. 60ට තමයි වාරිකේ හැදෙන්න ඕන. පොලියත් 60ට තමයි. 80 ට බඩුව ගත්තත්, 20 ක්‍රෙඩිට් එකක් නෙමෙයි. උඹේ ඩෙබිට් එකක්
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මට මේ මාසේ 80k වටින දෙයක් ගන්න තියෙනවා. නමුත් කාඩ් එකේ Balance එක 60000 යි තියෙන්නේ.. තව 20k මදි.

    Credit limit eka - 80,000

    Uba 50,000 eka item ekak already buy karala eka installment walata dala ivarai. eth eken uba 20,000 installments gewala thiyena nisa a 20,000 th ekka available balance eka 50,000 ube card eke dan 60,000 newei. e kiyanne ubata aye buy karanna puluwan 50000ka item ekak vitharai.

    Aye 80,000ka item ekak ganna nam 30,000 athin danna one card ekata.
    30k athin dala aye item ekak buy karanna puluwan eth installment walata danna ba. ehema karanna dennena mokada 30k danatama installments walata hold karala thiyenne.

    ethkota next month ekedi closing balance eka fully gewanna wenawa.

    Ubata prashne thiyenne uba 2ni item ekath installment walata hadanna hadana nisa. eth eka karanna ba mokada 1st ekedi 30,000k danatama hold wela thiyena nisa.

    ඕකෙ දාල තියෙන ගණන් නම් මන් නිකන් දැම්මෙ මචන් හිතලා..

    කාඩ් එකේ ලිමිට් එක 80k නම් ඒකෙන් දැනට ඉතුරු 60k කියල හිතහන්කො.. ඒත් මට 80k වටින බඩුවක් ගන්න ඕන වෙනව.

    ඉතින් මන් 20k කාඩ් එකට ගෙවලා අදාළ item එක ගන්න යන්නේ..

    එතකොට ඒ වැඩිපුර ගෙවන 20k ට මොකද වෙන්නෙ කියල අහල තියෙන්නෙ.

    ඒක අදාල item එකෙන් එකපාර අඩු වෙලා මට interest එක හැදෙන්නෙ කාඩ් එකෙන් pay වුන 60k වලට විතරයි නේද

    ............................

    Me dan ahapu ekata,

    Credit kiyanne nayak machan,
    dan ube item/s ekak aragena thiyenawa 20,000ka ekane available 60,000 wela thiyenne. Naya 20,000i
    aye uba 80,000 ka item ekak gaththama ube naya 100,000. e kiyanne uba next month 100,000 danna one card ekata.
    uba danatama 20,000 dala thiyena nisa thawa 80,000 danna one ilage statement ekedi.

    Interest eka hadenne card eke statement closing balance ekata.
     
    Last edited:
    • Like
    Reactions: Erzo and hodakolla