ado adapuekakda bn e ? parana patai
ටවුකන්ඩ ගූගල් ඉමේජස් දාලා මුන්ව රවට්ටන්නෙපා.
කොහොම උනත් මේ ටීසර්ට් එක නම් කැතයි බොරු කියන්න ඕන නෑgeadarata thamai andinna wenne. nethnam aliyektaනිකන් හම්බවුණ එකනෙ. ගෙදරට හරි ඇඳපල්ලා.![]()
.aparade L gatte 
යාලු ටී - ෂර්ට් එකයි ලැප්ටොප් එකයි දෙකම ගෙදෙට්ටම එවනවද ? නැත්තම පියුම් මාමා පුස් බයිසිකලේ ඇවිත් ටිලින්ග් ටිලින්ග් ගාල රෝසපාට කොලේ දීල ගියාම එකත් අරගෙන කොලොම්තොටේ මහා කන්තෝරුවට යන්න ඕන ද ?
lanka pure nemei yaalu mama inne. thepel pettiyata pium nenda dala gihin tibba.යාලු ටී - ෂර්ට් එකයි ලැප්ටොප් එකයි දෙකම ගෙදෙට්ටම එවනවද ? නැත්තම පියුම් මාමා පුස් බයිසිකලේ ඇවිත් ටිලින්ග් ටිලින්ග් ගාල රෝසපාට කොලේ දීල ගියාම එකත් අරගෙන කොලොම්තොටේ මහා කන්තෝරුවට යන්න ඕන ද ?
මේ පොඩි වෙච්ච පාරවල් අයන් කරලවත් යවාගන්න බෑ වගේ.
gewal kohedafake email damme..badu ada awa..