අසීමිත අන්තර්ජාල පැකේජ - TRCSL

shenat

Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ඒක තමයි මචං තනිකරම මාෆියා එකක් යන්නෙ. මෙහේ කනෙක්ෂන් දෙනව නිකං වගේ. එහෙම කරලා මාසෙට හූරගෙන කනව. එහෙම ඕන නෑ සාධාරණ ගානකට කනෙක්ෂන් එක විකුණල. සාධාරණ ගානකට Unlimited දෙනව නම් කිසිම අවුලක් නෑ. මොකද රටක Telecommunication කියන්නෙ තනිකරම මිනිස්සුන්ට දෙන්න ඕන සේවාවක්. හැබැයි Unlimited දෙනව නම් 100Mbps දෙන්න ඕන නෑ. ඒක නම් කරන්න හොඳ නැති දෙයක්. 10Mbps වගේ දෙනව නම් හරි. එහෙම කරල 100Mbps ඕන කෙනෙක්ට ටිකක් ලොකු ගානක් ගෙවල ඒක ගන්න වගේ ප්ලෑන් එකක් හැදුව නම් හරි. ඔයා කියන ප්‍රශ්නෙත් වෙන්නෙ නෑ.

    අනිත් එක මම ඕකෙ දෙපැත්තක් දකිනව මචං. ලංකාවෙ අන්ලිමිටඩ් නැති නිසා තමයි මිනිස්සුන්ට ඒක මැජික් වෙලා තියෙන්නෙ. ඒකයි මෙහේ ඩවුන්ලෝඩ් කරන එකම කරන්නෙ. හැබැයි හරියට අන්ලිමිටඩ් දුන්නොත් මිනිස්සුන්ට ඒක කල් යද්දි සාමාන්‍ය වෙනව. ඊට පස්සෙ මම හිතන්නෙ නෑ ඔය විදයට නොකඩවා ඩවුන්ලෝඩ් කරයි කියල හැමෝම. එහෙමත් පැත්තක් තියෙනව මචං.


    මචං මම නම් හිතන්නෙ නෑ 100Mbps Unlimited දෙයි කියල. එහෙම දුන්නත් පට්ට ලොකු රෙන්ටල් එකකට දෙයි. එහෙම නොදුන්නොත් අනිත් පැකේජ් තිබ්බත් වැඩක් නැති වෙනව. උඹට Confirmed ද 100Mbpsම දෙනව කියල?
    ------ Post added on Mar 19, 2021 at 2:54 PM
    Athdakeemenma mekata ekagai. Issara matath thibuna 512 kbps unlimited ekak. 24 hrs ma eke download wenna dala tibune. Mokada hadisiyakqtq bagena balanna ba godak wela yanawa.

    Ausi awamath unlimited fiber connection ekak gatta. Unlimited tiyena nisa and high speed nisa kisideyak bawe na. Ona welawata witarak gihin baluwa. Harima adu data ganak giye.

    E nisa dan eka use karanneth na mama 😆
    Mobile data offers dena sim 2k use karanawa eka labai. Mama taniyama inneth. Danata eka athi.
     
    • Like
    Reactions: vito

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    This is definitely possible 🙂
    Unmetered Home Broadband access at full bandwidth like 100M possible around something like Rs. 3000 (at 2021) But keep in mind this is for residential use only therefore international bandwidth will less than connection bandwidth. Satisfied? 🍦
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    Ow 'Unlimited' kiyana eka 24h*7*52 Full bandwidth kiyala hithuwoth packages eddi ganan balandako :P Unlimited prices ekak hambei ethakota. Movies, games pirate karala download karanna puluwan weddi, internet unlimited unaama wadi kal internet unlimited wela thiyenne na :) Oka therun ganna amaru conecept ekak newe. Ohoma hithuwama ithin Unlimited internet hambenne nathi eka ahanna deyak newe.


    මමත් වෙන රටක uni එකක ඉන්න කාලේ එකේ unlimited පාවිච්චි කරලා තියනවා. රටේම unlimited internet හෙන පොඩි ගානයි වෙන්නේ. bandwidth තමා purchase කරන්නේ data නෙවේ. torrents block කරලා නෑ හැබැයි torrent download කරාම හිටපු ගමන් එනවා 'පුතාහ් අපි universal studio එකෙන්, බෑව නේද හොර ගෙඩියා වගේ. එන්න අපි හම්බෙමු' වගේ messages (අපේම එකෙක්ට උනා). ඉන්පස්සේ වැඩිය කවුරුත් ලොකුවට බාන්න ගියේ නෑ. ඕනිම දෙයක් තිබ්බොත් risk එක අරන් බානවා ඇරෙන්න දවසම torrents දාල තිබ්බොත් බඩු බනිස් වෙනවා. පස්සේ unlimited internet වලින් ඇති වැඩක් තිබ්බෙත් නෑ. games ගන්න ගියත් සල්ලි යනවා ඒ හින්ද ඒක limited, movies බලන්න ගියත් කෙලින්ම cinema යනවා new release එකක්නන් ඉල්ලන් marmite ගා ගන්න ඕනි නැති හින්ද. එතකොට internet unlimited එක අවුල් නෑ. ලංකාවේ උන් මන් දැකල තියනවා උදේ ඉදන් හවස් වෙනකන් computer එකේ වාඩි වෙලා බානවා මකනවා බානවා මකනවා. බලන්නෙත් නෑ.
    ------ Post added on Mar 19, 2021 at 1:07 PM

    Ow unlimited kiyanne eka tamai. Unlimited kiyana ekata wena terum denna bane. Lankawe tamai wachana walata un hadaganna terum denne. Wena ratawal walath unlimited kiyanne eka tamai.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Ow unlimited kiyanne eka tamai. Unlimited kiyana ekata wena terum denna bane. Lankawe tamai wachana walata un hadaganna terum denne. Wena ratawal walath unlimited kiyanne eka tamai.
    Unlimited don't mean it's leased you're contended at residential level.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Terena sinhalen kiyahan. Owa terenne na mata.
    Mmm😁 unlimited waladith data cap ekak nati unata connection speed eka share wenawa usersla atare, normally 20 users for advertised speed like 100mbps gewal walata deddi. (E gana wenas wenna puluwan) ekai home broadband UPTO 100mbps Kiyanne. Eyala guarant karanne 40mbps wage.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    Mmm😁 unlimited waladith data cap ekak nati unata connection speed eka share wenawa usersla atare, normally 20 users for advertised speed like 100mbps gewal walata deddi. (E gana wenas wenna puluwan) ekai home broadband UPTO 100mbps Kiyanne. Eyala guarant karanne 40mbps wage.
    40 is good enuf for anyone
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    ඔය ඩවුන්ලෝඩ් කරන ඒවා බලන්න වෙලාවක් තියෙනවා ද?
    a kaleth ehemai denuth ehemai mama films download karanne na.. one deyak thama download karoth.

    software, tutorials wage ewa.. anika a kale windows bewath sehena welawak yanawa eg: gattot windows 7 banna peya 20 witara yanawa. ekat peya 24ma hari dala bewaheki.

    eth den? geewitheta peak hours wala owa banne na.. mokada normal usage, browsing, working walata data iwara wenawa
     
    • Like
    Reactions: vito

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    netflix is used at the time you are watching the movie and you are paying for the streaming service which means you have a good salary and have better things to do rather than watching movies the whole day. Free torrent is the otherside of the coin. You can load up multiple torrents and keep adding more when one finishes. That never stops.

    That's your justification?? Netflix is like 10 bucks a month, it doesn't mean you are loaded.

    I pay for HD Netflix, and watch 2-3 episodes every day. Each episode is easily 0.5-1GB, and that comes to 90 GB.

    I can watch Netflix all day if I wanted, and easily go 500-600 GB a month. If ISPs can account for that, they can give unlimited packages as well.

    ඔයා කියන එක ඇත්ත. මන් කිව්වේ නෑ ලංකාවට internet bandwidth මදි කියල. මන් කියන්නේ ISPට රට ඇතුලේ ලොකු cost එකක් දරන්න වෙනවා ඔය කියන unlimited කතන්දරේ දෙන්න ගියාම මොකද අපේ අය හිතන් ඉන්නේ unlimited දුන්නම දිගටම torrent download කරන එක යුතුකමක් වගේ කියල. ISP ඔය වැඩිවෙන cost එක ගන්නේ අපෙන්නේ. ඉන්පස්සේ වෙන්නේ packages ගණන් යනවා. ඉන්පස්සේ කට්ටියට එකතුවෙලා එක connection එකක් අරන් ආයි බානවා (එහෙම උන් ඉන්නවා). මලාට normal එකෙක්ට පාඩුවේ internet යන්න නෑ.
    ලංකාවේ තියෙන monopoly එක හින්ද SLT උන් ආයි decision එකක් ගනියි ලංකාවේ උන්ට හොද data ලොවින එක තමා කියල.
    ඔය data segregate කතන්දරෙනන් තනි වංචාවක් තමා. unlimited අරක මේක කියල දෙන්න ඕනි නෑ. මොකෝ youtube dataත් data, zoom dataත් data. packages දෙකක් ඕනි නෑ ඒකට. ලංකාවේ internal server නෑනේ මොන dataද cost එක අඩු කියල තීරනේ කරන්න.

    Netflix, Youtube nam godak welawata peering athi ban. Lankawe youtube godak balanneth lankawe aya.
    ------ Post added on Mar 19, 2021 at 8:02 PM
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔය TRC එක කියන්නේ මොබයිල් කොම්පැනි දෙක තුනක් වෙනුවෙන් කඩේ යන ආයතනයක් මිසක්, රටේ බහුතර මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න ආයතනයක් නෙමෙයි. එයාර්ටෙල් ආපු කාලේ දුරකථන සමාගම් ඇමතුම් මිල අඩු කරා. අන්තිමට TRC එක කිව්වා මීට වැඩිය ගණන් අඩු කරන්න එපා කියලා. උන් ඒ වෙලේ පෙනී හිටියේ ඩයලොග් එකේ උවමනාවට. උන්ට අනිවා කොම්පැනි වලින් ගානක් එනවා. රටේ විදුලි සංදේශ පද්ධතියට කරන්න තියෙන ලොකුම සේවය තමයි TRC එක අහෝසි කරන එක. ඕක ගැන කතාකරනවා නං කතා කරන්න පුළුවන් පැය ගානක්. ලංකාවේ තියෙන ජරාම ආයතනයක්.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රටේ විදුලි සංදේශ පද්ධතියට කරන්න තියෙන ලොකුම සේවය තමයි TRC එක අහෝසි කරන එක. ඕක ගැන කතාකරනවා නං කතා කරන්න පුළුවන් පැය ගානක්. ලංකාවේ තියෙන ජරාම ආයතනයක්.
    100% Agreed :yes: :yes: :yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    Mmm😁 unlimited waladith data cap ekak nati unata connection speed eka share wenawa usersla atare, normally 20 users for advertised speed like 100mbps gewal walata deddi. (E gana wenas wenna puluwan) ekai home broadband UPTO 100mbps Kiyanne. Eyala guarant karanne 40mbps wage.
    Unlimited wenna ona kiwwe speed eka newei data. Mata nan 20 mbps thibunama athi.
     
    • Like
    Reactions: kevin_levin