ai sir ta social media walin ridenawa wadeeluda? oka thamai kiyanne wadiya seeni kanna honda naha kiyala...ලංකාවේ කාලකන්නි හිගන්නොත් එක්ක බැහැ Unlimited දුන්න ගමන් පෙරේතයෝ වගේ පැය 24 ම Download කරනවා ඕනේ එකයි නැති එකයි හැම මගුලම . අන්තිමට වෙන්නේ google වත් Load වෙන්නේ නැති එක .
Rental eka wadi wei. prices gana aranchiyak nadda?Data cap na unlimited denne speed eka anuwalu TRCSL Cofirmed news
Example :
SLT Fibre 100mbps unlimited
SLT Fibre 200 mbps unlimited
india wala wagewath data cap limit ekak danne nalu
**danata tyana package ain kranneth nalu
**danata tyana content base ewa minissunta complicated nisa totally unlimited isse krana theeranaya krala
home broadband @ mobile broadband dekatama denawalu
ඔයා කියන එක ඇත්ත. මන් කිව්වේ නෑ ලංකාවට internet bandwidth මදි කියල. මන් කියන්නේ ISPට රට ඇතුලේ ලොකු cost එකක් දරන්න වෙනවා ඔය කියන unlimited කතන්දරේ දෙන්න ගියාම මොකද අපේ අය හිතන් ඉන්නේ unlimited දුන්නම දිගටම torrent download කරන එක යුතුකමක් වගේ කියල. ISP ඔය වැඩිවෙන cost එක ගන්නේ අපෙන්නේ. ඉන්පස්සේ වෙන්නේ packages ගණන් යනවා. ඉන්පස්සේ කට්ටියට එකතුවෙලා එක connection එකක් අරන් ආයි බානවා (එහෙම උන් ඉන්නවා). මලාට normal එකෙක්ට පාඩුවේ internet යන්න නෑ.
ලංකාවේ තියෙන monopoly එක හින්ද SLT උන් ආයි decision එකක් ගනියි ලංකාවේ උන්ට හොද data ලොවින එක තමා කියල.
ඔය data segregate කතන්දරෙනන් තනි වංචාවක් තමා. unlimited අරක මේක කියල දෙන්න ඕනි නෑ. මොකෝ youtube dataත් data, zoom dataත් data. packages දෙකක් ඕනි නෑ ඒකට. ලංකාවේ internal server නෑනේ මොන dataද cost එක අඩු කියල තීරනේ කරන්න.
apith kiyanne slt kiyala load pakeer da? unta fiber denna puluwan nam, anik denna puluwan hama isp kenektama denna puluwan wenna ona. tharangaye wasiya mila aduweemai. okun ekai oya sellama daanne...lankawe dn godak content caches thiyenawa bn. Youtube, Facebook, Netflix, Akamai and Cloudflare local yanne. cloudflare pop eka habai SLT only.
unlimited aththatama denna puluwan, SLT unge monopoly eka nathanam.
ඒක තමයි මචං තනිකරම මාෆියා එකක් යන්නෙ. මෙහේ කනෙක්ෂන් දෙනව නිකං වගේ. එහෙම කරලා මාසෙට හූරගෙන කනව. එහෙම ඕන නෑ සාධාරණ ගානකට කනෙක්ෂන් එක විකුණල. සාධාරණ ගානකට Unlimited දෙනව නම් කිසිම අවුලක් නෑ. මොකද රටක Telecommunication කියන්නෙ තනිකරම මිනිස්සුන්ට දෙන්න ඕන සේවාවක්. හැබැයි Unlimited දෙනව නම් 100Mbps දෙන්න ඕන නෑ. ඒක නම් කරන්න හොඳ නැති දෙයක්. 10Mbps වගේ දෙනව නම් හරි. එහෙම කරල 100Mbps ඕන කෙනෙක්ට ටිකක් ලොකු ගානක් ගෙවල ඒක ගන්න වගේ ප්ලෑන් එකක් හැදුව නම් හරි. ඔයා කියන ප්‍රශ්නෙත් වෙන්නෙ නෑ.
අනිත් එක මම ඕකෙ දෙපැත්තක් දකිනව මචං. ලංකාවෙ අන්ලිමිටඩ් නැති නිසා තමයි මිනිස්සුන්ට ඒක මැජික් වෙලා තියෙන්නෙ. ඒකයි මෙහේ ඩවුන්ලෝඩ් කරන එකම කරන්නෙ. හැබැයි හරියට අන්ලිමිටඩ් දුන්නොත් මිනිස්සුන්ට ඒක කල් යද්දි සාමාන්‍ය වෙනව. ඊට පස්සෙ මම හිතන්නෙ නෑ ඔය විදයට නොකඩවා ඩවුන්ලෝඩ් කරයි කියල හැමෝම. එහෙමත් පැත්තක් තියෙනව මචං.
මචං මම නම් හිතන්නෙ නෑ 100Mbps Unlimited දෙයි කියල. එහෙම දුන්නත් පට්ට ලොකු රෙන්ටල් එකකට දෙයි. එහෙම නොදුන්නොත් අනිත් පැකේජ් තිබ්බත් වැඩක් නැති වෙනව. උඹට Confirmed ද 100Mbpsම දෙනව කියල?
------ Post added on Mar 19, 2021 at 2:54 PM
උබලට Social ලොකු උනා ට අපිට ඔය Social ලොකු නැහැai sir ta social media walin ridenawa wadeeluda? oka thamai kiyanne wadiya seeni kanna honda naha kiyala...
ඔන්න ඕක හින්ද තමා ලංකාවේ unlimited දෙන එක නැවැත්තුවේ. උදේ ඉදන් හවස් වෙනකන් ඕනි එකයි එපා එකයි torrent දාල දවසම දුවනවා. unlimited දෙන්න කලින් torrent block කරලා ඉන්න ඕනි.
ඔය ලංකාවේ unlimited කියන්නේ FUP දාපුවා හොදේ. excite වෙන්න එපා
sira, 5000kata wage dunnoth shape, 5000k dila internet connection ganna un lankawe 1% wath ne, enisa mun kiyana prashna mokut wenne ne,මේකෙ උන් බලපන්කො. අන්ලිමිටඩ් ඉන්ටර්නෙටුත් ඕකෙ. තුට්ටු දෙකට දෙන්නත් ඕනෙ.
)ඔය ඩවුන්ලෝඩ් කරන ඒවා බලන්න වෙලාවක් තියෙනවා ද?A kale 512 eken gatta weda den ganna ba speed tibbata. Issra peya 24 ma downloading![]()