අසීමිත අන්තර්ජාල පැකේජ - TRCSL

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    oya mona bijjak wath apita onaa neh.. api gewana salli walata apita ape data tika deepalla
    :growl::growl:

    night time nisa hema masema nikan gb 60 witara waste ...
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,180
    113
    අපේ phone line හදන්න අපු slt වැඩකරන කෙනෙක්ගෙන් ඇහුව,
    unlimited දෙන කතාව ඇත්තලු, එයාලට හරියටම තවම විස්තරයක් දීල නෑලු, එයාලට ආරංචි හැටියට අප්‍රේල් මැද ඉදන් වගේ අලුත් package දෙනවලු. 20MB වගෙ speed limit කරලා රු 5000 වගේ දේයිලු, ඒත් fpu එකක් තියෙනවලු. තවම trcsl package අනුමත කරලා නෑලු.
    hutch eke 1249 20Mbps denuth thiyanawane
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    මට හිතෙන්නේ unlimited කියල මේ කට්ටිය අදහස් කරන්නේ pay as you go model එකක් කියල.

    Example:

    Base Package - Rs. 1450
    Data Entitles for base package - 50gb

    Extra use ~Rs. 20-30 per gb

    Extra gb වෙනම purchase කරන්න ඕනේ නැ.

    හැබැයි දැනටත් මේක LankaBell වල නම් තියෙනවා, වෙනස තියෙන්නේ use කරන additional gb එකක් Rs.70 වගේ වෙනවා!




     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    adee mobitel wla block thma..:(

    mobitel wla pornhub, xvideos wda nha..:no: xhamster wada:yes: wena sitesnm mma check krla nha..




    fup wten wdha anuwa depend wenv nd.... nkmt hthpna every 100gb speed eka 50% wlin adu wenv wge fup ekk awoth bn unlimited ek gnna eka laabai fup thbbath loku awlk nha....
    me pakkunta hariyata customer servise ekak naha. sadarana internet package ekak dee ganna baha, eth porn block karanna nam puluvan val haththa. lankave isp la okkoma nathi banga vela yanna one.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    මට හිතෙන්නේ unlimited කියල මේ කට්ටිය අදහස් කරන්නේ pay as you go model එකක් කියල.

    Example:

    Base Package - Rs. 1450
    Data Entitles for base package - 50gb

    Extra use ~Rs. 20-30 per gb

    Extra gb වෙනම purchase කරන්න ඕනේ නැ.

    හැබැයි දැනටත් මේක LankaBell වල නම් තියෙනවා, වෙනස තියෙන්නේ use කරන additional gb එකක් Rs.70 වගේ වෙනවා!
    unlimited kiyanne ekatada?
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    unlimited kiyanne ekatada?

    This is Sri Lanka & at least how they define it.

    There is no restriction for data usage, so it's unlimited (but it has an additional cost).

    If you are looking for something which can be used freely for a base price only, its Fixed price unlimited!

    එහෙම package එකක් ලංකාවේ දෙයි කියල හිතනවද? :no::no::no::no:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113

    මටනන් ඩේ-නයිට් ඩේටා, එනිටයිම් කරානන් හොදටම ඇති :dull:
    oka karapu nathi un, kohoma unlimited ekak deida kiyala hithapanko... oka karanne nathuwa thawa mona kathada?
     
    • Sad
    Reactions: lk-maare

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    මටනන් ඩේ-නයිට් ඩේටා, එනිටයිම් කරානන් හොදටම ඇති :dull:

    එනිටයිම් තියෙනව. full night time ටික නෑ හැබැයි. ලඟදි දාල තියෙන්නෙ.

    slt-packages.png
     
    • Sad
    Reactions: lk-maare