Parasite 2019 movie

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    81iQLZujrlL._SL1500_.jpg

    Ada thama me movie eka baluwe. Patta kathawak ban tiyenne. Balapu nathi un ikmanta balapalla
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,164
    1
    13,042
    113
    Gotham City
    Ow ne macho
    Wade kiyanne tatta kohomada dana ganne kolla ei kiyala morze code1 balanna? Anna eka thama awula. Ilangata kolla kohomada u liyapu letter1 tattata yawanne?
    තාත්තා දැනගන්නෙ නැහැ .
    ඒත් තාත්තා විස්වාස කරනවා කවදාහරි දකිවි කියලා මොස් කොර්ඩ් එක.
    හරියට අර පඩි පෙල යට හිටිය එකා මිස්ටර් පාර්ක් ට තැන්ක්ස් කරලා ලයිට් පත්තු කරෙ.
    මිස්ටර් පාර්ක් ට තෙරුම් ගන්න බැරි උනා.

    පුතා ලෙටර් එකක් යවන්නෙ නැහැ .
     

    thilanka gamalathge

    Active member
  • Aug 18, 2010
    387
    30
    28
    තාත්තා දැනගන්නෙ නැහැ .
    ඒත් තාත්තා විස්වාස කරනවා කවදාහරි දකිවි කියලා මොස් කොර්ඩ් එක.
    හරියට අර පඩි පෙල යට හිටිය එකා මිස්ටර් පාර්ක් ට තැන්ක්ස් කරලා ලයිට් පත්තු කරෙ.
    මිස්ටර් පාර්ක් ට තෙරුම් ගන්න බැරි උනා.

    පුතා ලෙටර් එකක් යවන්නෙ නැහැ .
    etha kota putha aththatama ge gannawada/