pirimi kenage awayawa ganu kenage awayawa saha pasupasa hondata touch wena bawa penawa... papu pradeshayath ehemai..
ethakota megollanta hangeem enne nadda..
meka onstage perform karata kochara practice karaddi ewage dewal sidda wela athida?
ehema baluwama ganu kattiya bus ekaka yaddi pirimi awayawayak yantham gawunath (uawmanawen karana ewa newei.. senaga wadi welawe sidda wena dewal) maha aparadayak wuna wage hasirenne ayi?
me wage situations waladi athiwena hangeem, pleasure nisada nalu niliyo dancing aya godak welawata pita yanne/ wiwahaya ikmanin kelawara wela aluth wiwahayakata yanne
Narmada gana internet eke thibba, eyage husband dennama dala gihin lu..
me wage kattiya langin ashraya karana, siddi hondata danna ayage adahas ekathu karanawa namwatinawa
මේවා නම් ඉතින් තනිකරම අමු බයිලා. පන්තියේ අන්තිම කෙළවරේ ඉඳලා, ජීවිතේ හොඳම කාලෙ නාස්ති කරලා, අන්තිමට proposal එකක් හරි, අවුරුද්දක් දෙකක් තිබුණ ලව් එකක් හරි නිසා කසාද බැඳලා, පළවෙනි ඇනිවසරියටත් කලින් ළමයි බඩට අරගෙන ගුඩු ජීවිතයක් ගෙවන අයගෙ මනස්ගාත.
Newsflash එකක් දෙන්නම්, ඔය උඹලා හිතාගෙන, හීන මවාගෙන ඉන්න බයිලා මොනවත් නෑ. උඹලා වගේ උන්ට කෙල්ලෙක් ඇඟට අත තිබ්බත් කෙලින් වෙනවා ඇති. උඹලගෙ ගෑණුන්ටත් කොල්ලෙක් ඇඟට අත තියපු ගමන් හැඟීම් ඇවිස්සෙනවා ඇති. ඒත් ගෑනු පිරිමි නිදහසේ ජීවත් වෙන තැන්වල ඕවා මහලොකු දේවල් නෙවෙයි. කරන්නෙ ඩාන්ස් එකක්, performance එකක් බව හැමෝගෙම හිතේ තියෙනවා.
තමන්ගෙ කැමැත්තෙන් සම්බන්ධතා හදා ගන්න, නිදහසේ සතුටු වෙන දේවල් ඇති තරම් තියෙනවා. හැබැයි ඒ සේරම කැමැත්තෙන්. කිසිම තැනක ගෑනියෙක් අත ගාන්න ඕන කමට ඩාන්ස් කරන්න එන උන් එකෙක්ට ඉන්න හම්බෙන් නෑ. එහෙම සක්කිලි කොහොමත් සල්ලන් වෙලා නතර වෙන්නෙ.
බැඳපු, සම්බන්ධතා තියෙන ගෑනු, පිරිමි ඕන තරම් ඩාන්සින් කරනවා. ඒවා බලන අයට මැජික් වගේ පෙනුණාට එහෙම දෙයක් නෑ. ගුඩු ජීවිත ගෙවන උන්ට ගෑණියෙක්ගෙ මිනිහෙක්ගෙ ඇඟ මැජික් එකක් වුණාට හැමෝටම එහෙම නෑ. ඒක ඉතින් ඒ අත්දැකීම අරගෙනම තේරුම් ගන්න ඕන. සෙක්ස් ඇරියස් එක ඉවර වෙන්න මට්ටමට අවස්ථා ලැබෙනකොට ඔය තියෙන රුදාව ඉබේම හොඳ වෙලා යනවා.
Field එකේ ඉන්න අයගෙ සම්බන්ධතා ඉක්මනට කැඩෙන්න ප්රධාන හේතුව හැමෝටම ඇති තරම් options තියෙන එක. ඒ නිසා කිසිම කෙනෙක් අසතුටෙන් ජීවත් වෙන් නෑ. කසාදය මහා ලොකු දෙයක් කියල හිතාගෙන, හැමදාම පව් ගෙවන ජීවිතවලට ඒක තේරුම් ගන්න අමාරුයි. ඒකයි අන්තිමට බෙලි කපාගෙන, ඇසිඩ් ගහගෙන හැමනෙන වැඩ වෙන්නෙ. Field එකේ අය අතර එහෙම එක දෙයක් වෙලා තියෙනවද? නෑ නේද? ඒ තේරුම් අරගෙන දෙපැත්තක් බලා ගන්න තියෙන ශක්තිය.
කසාදෙ මහා ලොකු බම්බුවක් වුණේ වික්ටෝරියන් විගඩම් ඇඟේ ගහපු එකෙන්. තාමත් සමහරු ඒකෙ වහල්ලු. තමන්ගෙ ජීවිත කැමති විදිහට ගෙවා ගත්තාට කමක් නෑ. ඒත් වෙන අයගෙ ජීවිත තේරුම් ගත්තෙ නෑ කියල එයාලා පහත් කරන්න එපා. එක කසාදෙක එල්ලිලා නොහිටියාට මේ field එකේ කවුරුත් සමස්ථයක් විදිහට ඔහොම හිතාගෙන ඉන්න අයට වඩා සතුටුදායක ජීවිත ගෙවනවා. ඒකයි ඇත්ත. හැබැයි ඒක ඔහොම අයට තේරුම් ගන්න නම් අමාරුයි.
