තරින්දි

2225674

Active member
  • Nov 9, 2007
    140
    150
    43
    ඕක බලලා නටන්න ඒ විදියට බැරි නිසා එකේ තියන කරන්න පුලුවන් ටික කරල මම හිතන්නේ. 🥴
    Eka thama bn
    Mehemath hodai😜
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    pirimi kenage awayawa ganu kenage awayawa saha pasupasa hondata touch wena bawa penawa... papu pradeshayath ehemai..
    ethakota megollanta hangeem enne nadda..
    meka onstage perform karata kochara practice karaddi ewage dewal sidda wela athida?

    ehema baluwama ganu kattiya bus ekaka yaddi pirimi awayawayak yantham gawunath (uawmanawen karana ewa newei.. senaga wadi welawe sidda wena dewal) maha aparadayak wuna wage hasirenne ayi?

    me wage situations waladi athiwena hangeem, pleasure nisada nalu niliyo dancing aya godak welawata pita yanne/ wiwahaya ikmanin kelawara wela aluth wiwahayakata yanne

    Narmada gana internet eke thibba, eyage husband dennama dala gihin lu..

    me wage kattiya langin ashraya karana, siddi hondata danna ayage adahas ekathu karanawa namwatinawa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,267
    1
    13,154
    113
    Gotham City

    ඔය් බස් ජැකෙදි ගැවුණත් ලොකු ලයින් දෙන්නෙ අමුම චොර කෑලි .
    ලස්සන කැලිත් ජැකට විරොදය පානවා ඒ වෙන විදියකට.
    ඒත් ජැක ලැබෙන පිරිමියාගෙ පෙනුම හොඳනම් ගැනුත් දීගෙන ඉන්නවා .
    ඒක තමා ඇත්ත .

    ඔය ඉන්ඩස්ට්‍රි එකෙ ඉන්නවානම් පිරිමියට වගෙම ගැනිටත් හොඳ ඉවසීමක් තියෙන්න ඔනි බන් පවුල් ජීවිතයකදි .
    ගොඩක් වෙලාවට ඉතිං ගැනු පිට යනවා වගෙම තමා පිරිමිත් එහෙමම වෙනවා.

    එහෙමමත් කෙනෙක් තමා නොකැඩී තියෙන්නෙ .
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    meya bank ekaka neda kalin wada kare.. ayi e wage honda thanakin kenek marry karanne nathuwa naluwek marry karanne..
    income stable na.. survive wennath amarui...
    descent pita inna kenek wage penne eth mokakdo amuththak thiyenawa dan peni sitina widiyata
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,927
    113
    35
    Moratuwa
    www.facebook.com
    pirimi kenage awayawa ganu kenage awayawa saha pasupasa hondata touch wena bawa penawa... papu pradeshayath ehemai..
    ethakota megollanta hangeem enne nadda..
    meka onstage perform karata kochara practice karaddi ewage dewal sidda wela athida?

    ehema baluwama ganu kattiya bus ekaka yaddi pirimi awayawayak yantham gawunath (uawmanawen karana ewa newei.. senaga wadi welawe sidda wena dewal) maha aparadayak wuna wage hasirenne ayi?

    me wage situations waladi athiwena hangeem, pleasure nisada nalu niliyo dancing aya godak welawata pita yanne/ wiwahaya ikmanin kelawara wela aluth wiwahayakata yanne

    Narmada gana internet eke thibba, eyage husband dennama dala gihin lu..

    me wage kattiya langin ashraya karana, siddi hondata danna ayage adahas ekathu karanawa namwatinawa
    මේවා නම් ඉතින් තනිකරම අමු බයිලා. පන්තියේ අන්තිම කෙළවරේ ඉඳලා, ජීවිතේ හොඳම කාලෙ නාස්ති කරලා, අන්තිමට proposal එකක් හරි, අවුරුද්දක් දෙකක් තිබුණ ලව් එකක් හරි නිසා කසාද බැඳලා, පළවෙනි ඇනිවසරියටත් කලින් ළමයි බඩට අරගෙන ගුඩු ජීවිතයක් ගෙවන අයගෙ මනස්ගාත.

    Newsflash එකක් දෙන්නම්, ඔය උඹලා හිතාගෙන, හීන මවාගෙන ඉන්න බයිලා මොනවත් නෑ. උඹලා වගේ උන්ට කෙල්ලෙක් ඇඟට අත තිබ්බත් කෙලින් වෙනවා ඇති. උඹලගෙ ගෑණුන්ටත් කොල්ලෙක් ඇඟට අත තියපු ගමන් හැඟීම් ඇවිස්සෙනවා ඇති. ඒත් ගෑනු පිරිමි නිදහසේ ජීවත් වෙන තැන්වල ඕවා මහලොකු දේවල් නෙවෙයි. කරන්නෙ ඩාන්ස් එකක්, performance එකක් බව හැමෝගෙම හිතේ තියෙනවා.

    තමන්ගෙ කැමැත්තෙන් සම්බන්ධතා හදා ගන්න, නිදහසේ සතුටු වෙන දේවල් ඇති තරම් තියෙනවා. හැබැයි ඒ සේරම කැමැත්තෙන්. කිසිම තැනක ගෑනියෙක් අත ගාන්න ඕන කමට ඩාන්ස් කරන්න එන උන් එකෙක්ට ඉන්න හම්බෙන් නෑ. එහෙම සක්කිලි කොහොමත් සල්ලන් වෙලා නතර වෙන්නෙ.

    බැඳපු, සම්බන්ධතා තියෙන ගෑනු, පිරිමි ඕන තරම් ඩාන්සින් කරනවා. ඒවා බලන අයට මැජික් වගේ පෙනුණාට එහෙම දෙයක් නෑ. ගුඩු ජීවිත ගෙවන උන්ට ගෑණියෙක්ගෙ මිනිහෙක්ගෙ ඇඟ මැජික් එකක් වුණාට හැමෝටම එහෙම නෑ. ඒක ඉතින් ඒ අත්දැකීම අරගෙනම තේරුම් ගන්න ඕන. සෙක්ස් ඇරියස් එක ඉවර වෙන්න මට්ටමට අවස්ථා ලැබෙනකොට ඔය තියෙන රුදාව ඉබේම හොඳ වෙලා යනවා.

    Field එකේ ඉන්න අයගෙ සම්බන්ධතා ඉක්මනට කැඩෙන්න ප්‍රධාන හේතුව හැමෝටම ඇති තරම් options තියෙන එක. ඒ නිසා කිසිම කෙනෙක් අසතුටෙන් ජීවත් වෙන් නෑ. කසාදය මහා ලොකු දෙයක් කියල හිතාගෙන, හැමදාම පව් ගෙවන ජීවිතවලට ඒක තේරුම් ගන්න අමාරුයි. ඒකයි අන්තිමට බෙලි කපාගෙන, ඇසිඩ් ගහගෙන හැමනෙන වැඩ වෙන්නෙ. Field එකේ අය අතර එහෙම එක දෙයක් වෙලා තියෙනවද? නෑ නේද? ඒ තේරුම් අරගෙන දෙපැත්තක් බලා ගන්න තියෙන ශක්තිය.

    කසාදෙ මහා ලොකු බම්බුවක් වුණේ වික්ටෝරියන් විගඩම් ඇඟේ ගහපු එකෙන්. තාමත් සමහරු ඒකෙ වහල්ලු. තමන්ගෙ ජීවිත කැමති විදිහට ගෙවා ගත්තාට කමක් නෑ. ඒත් වෙන අයගෙ ජීවිත තේරුම් ගත්තෙ නෑ කියල එයාලා පහත් කරන්න එපා. එක කසාදෙක එල්ලිලා නොහිටියාට මේ field එකේ කවුරුත් සමස්ථයක් විදිහට ඔහොම හිතාගෙන ඉන්න අයට වඩා සතුටුදායක ජීවිත ගෙවනවා. ඒකයි ඇත්ත. හැබැයි ඒක ඔහොම අයට තේරුම් ගන්න නම් අමාරුයි. 😂
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Love this bitch!!

    hot vintage GIF
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,663
    113
    හස්තිශෛලපුර
    කට්ටිය මේ සතියෙ ඉරිදා අනිවා mega stars 3 බලන්න හරිනෙ? මොකද වෙන කවුරුවත් නෙවෙයි, නිරෝෂා තලගල එදාට එළි බහිනවා.

    Recording එක කරන්නෙ අද. Costumes, rehearsal දැක්ක එකෙක් දුන්න ආරංචියෙ හැටියට ගිය සතියෙ තරින්දිගෙ hot ඩාන්ස් එක කැලේ යන සයිස් එකක් එන්නෙ. ඒක දැකල coil වුණා නම් මේක දැකලා air suspension වෙයි. 😂

    අන්තිම මොහොතෙ වෙනස් කරේ නැත්නම් හොඳ හොඳ සෙල්ලම් ටිකක් බලා ගන්න ලැබෙයි. අතට අරගෙන සෙට් වෙන්ඩෝ. (phone එක හොඳේ, sms කරන්න එපැයි) 😉👍

    පොක්සියා එලි බැහැලා.. ලොල්
     
    • Haha
    Reactions: LeJangiye