කන්යානභාවය ඇත්තටම වැදගත්ද?
1. මොකද්ද ඔය චෙක් කරන්නේ?
පොදුවේ කන්යා්භාවය කියලා චෙක් කරන්නේ කාන්තාවකගේ යෝනිමාර්ගය ඇතුළත, යෝනිමාර්ගයේ විවරය අසල තියෙන හයිමනය නැත්තං කන්යාකපටලය බිඳිලා ගිහින්ද නැද්ද කියන එක තමා. මෙතනදී තියෙන පොදු පිළිගැනීම තමයි පළමු ලිංගික සංසර්ගයේදී තමයි කන්යා්පටලය බිඳිලා යන්නෙ කියන එක. හැබැයි ඒක වැරදි මතයක්.
ලංකාවේ කන්යාිභාවය මනින ක්රදමේ හරිම සරලයි. මඟුල් දවසේ රෑ ඇඳට දානවා සුදු රෙද්දක්. දැන් පොතේ හැටියට මනමාලි කන්යාවවක් නං පළමු ලිංගික එක්වීමේදී කන්යාලපටලය බිඳිලා ලේ යන්න ඕනනේ. එතකොට පහුවෙනිදට රෙදි නැන්දා ඇවිත් බලනවා සුදු රෙද්දේ රතු ලේ පැල්ලම තියෙනවද කියලා. ඉස්සර එහෙමයි, දැන් නං මනමාලයගේ පැත්තේ වැඩිහිටි ගෑණු කෙනෙක් තමයි මේක බලන්න එන්නේ. ඔය කොල්ලො කටකැඩිච්ච කමට ජපං කොඩිය දැම්මද කියල අහන්නෙත් මේක ගැන තමා.
2. කැඩෙන්නැතුව සෙක්ස් කරන්න බැරිද?
සෙක්ස් කියන්නේ යෝනි මාර්ගික සංසර්ගය කියලා හිතාගෙන ඉන්න අයට ඒක එහෙම තමා. හැබැයි යමක් කමක් දන්න එකෙක් දන්නවා, කන්යාාභාවයට හානියක් කරගන්නේ නැතුව සෙක්ස් කරන්න ඕන තරම් ක්ර්ම සහ විධි තියෙනවා කියන එක. සෘජු ලිංගික සංසර්ගය කියන්නේ එක දෙයක් විතරයි. මුඛ සංසර්ගය, ගුද සංසර්ගය සහ කලවා ආශ්රිාත සංසර්ගය වගේ දේවල් ලංකාවේ භාවිතා වෙනවා. එතකොට සමලිංගික කාන්තාවකට නම් ඔතන ගැටළුවක් ඇත්තෙම නෑ කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ!
තව දෙයක්. ඕන නං නැතිවුණු කන්යාෙ භාවය නැවත ලබාගන්න පුළුවන් සරල සැත්කමක් තියෙනවා. මේක කිසිසේත්ම නීතිවිරෝධී නෑ. බය වෙන්න දේකුත් නෑ මොකද මේක සරල සැත්කමක්. මේ හයිමොනෝප්ලාස්ටි සැත්කම ලංකාවේත් සිදුකෙරෙනවා කියලා අහන්න ලැබෙනවා.
3. ලංකාවේ කන්‍යා වක් කියන්නෙ කාටද?
එකක් මතක තියාගන්න ඕන. කන්යානභාවය බලන්නේ, ඒකට අගයක් දෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි. ලෝකේ සෑහෙන රටවල්, සෑහෙන්න සංස්කෘති මේ කන්යාගභාවය කියන සීන් එකේ හිටියා. හැබැයි ගොඩක් රටවල මිනිස්සු නවීන කාලේ වෙනකොට ඔය කන්යාසභාවය කියන්නේ හණ මිටි අදහසක් කියලා තේරුම් අරගෙන ඉස්සරහට ඇවිත් තියෙනවා. දැන් කාලේ එහෙමත් කෙනෙක් තමයි ඔය කන්යාිභාවය කරේ තියං යන්නේ.
ලංකාව ගත්තොත් කන්යාාවක් කියලා කියන්නේ, පිරිමියෙක්ගේ හුළඟක් වත් නොවැදුණු, පිරිමියෙක් අතින් වත් අල්ලලා නැති කාන්තාවකට තමයි. හරි, අපි කියමු කන්යාුව කියන්නේ කන්යා්පටලය අදාළ දේකට නෙවෙයි, මීට කලින් පිරිමියෙක් එක්ක කිසිම ලිංගික ක්රිේයාවක යෙදිලා නෑ කියන සංකල්පයට කියලා. ඒත් මහත්තයෝ ඕක කොහොමෙයි හොයන්නේ?
4. සෙක්ස් කරල නෑ, හැබැයි කන්යා්භාවයකුත් නෑ!
ඇත්තටම ඔය කන්යාන භාවය හොයන සම්ප්රාදාය නිසා වැඩියෙන්ම හානි සිද්ධ වෙන තැනක් තමයි මේ. සමහර ගැහැණු ළමයි උපදින්නේම කන්යාහ පටලයක් නැතිව. සමහරුන්ට කන්‍යා පටලයක් පිහිටලා තිබුණත් පළවෙනි ලිංගික සංසර්ගයේදී කන්යාම පටලය බිඳී නොයන්න පුළුවන්. මොකද කන්යාය පටලය කියන්නේ ඇදෙන සුළු එකක් නිසා. ඒ වගේම තමයි ඔය ජිම්නාස්ටික් කරන, බයිසිකල් පදින සහ ඒ වගේ තවත් ක්රීසඩා වල නිරත වෙන තරුණියන්ගේ කන්යාය පටලය ලිංගික එක්වීමක් නැතුවම බිඳී යන්න ඉඩක් තියෙනවා කියලත් වෛද්යවවරු කියනවා. ඉතින් මේ කියන්නේ කන්යාවවක්ද නැද්ද කියන එක, එහෙමත් නැතිනම් ලිංගික ක්රිලයාකාරකමක ජීවිතේට යෙදිලා නැති “පිවිතුරු” යුවතියක්ද නැද්ද කියන එක කාන්තාවක් සම්බන්ධයෙන් තීරණය කරන්නේ කන්යාම පටලය හරහාම නං, ඒක වරදින්න හොඳ ඉඩක් තියෙනවා කියන එක තමයි. ඒ විතරක් නෙවෙයි, ඒක ගැහැණු ළමයෙක්ගේ ජීවිතය නිරපරාදේ විනාශ කරන්න පුළුවන් කාරණාවකුත් වෙන්න පුලුවන්. අපි අහලා තියෙනවා ඕන තරම් මංගල දිනයේදී කන්‍යාව භාවය ඔප්පු කරගන්න බැරි වුණු නිසාම තමන්ගේ ජීවිතේ ඉතිරිය ප්රලශ්න එක්ක ගෙවන්න වුණු ගැහැණු වගේම තමන්ගේ ජීවිතය නැතිකරගත්තු ගැහැණු ගැනත්.
5. කෙල්ලොන්ගෙ බලනවා, කොල්ලොන්ගෙ බලන්නෙ නෑ!
හරි, අපි කියමු කන්යාගභාවය බලන සීන් එක සාධාරණයි කියලා මොහොතකට. හැබැයි එහෙනං ඒක හැමෝටම සාධාරණ වෙන්න ඕන. ආයෙ වැරදීමක් නැතුව ෂුවර් එකටම කෙල්ලෙක්ගේ කන්යාු භාවය බලන්න පුළුවන් වෙන්න ඕන විතරක් නෙවෙයි, කොල්ලොන්ගෙත් කන්යාක භාවය බලන්න ක්රාමයක් තියෙන්න ඕන. නැතිනං කෝ සමානාත්මතාවය? ඔන්න ඕක නිසා තමයි අපි කියන්නේ, කන්යාඒභාවය බලන කතන්දරෙන් කියන්නේ ගැහැණියක්ව ඩිස්ක්රිමමිනේට් කරන්න පුළුවන් දෙයක් කියන එක.
අනික ලංකාවේ වුනත් ඉස්සර ඉඳන් තිබුණු අදහසක් තමයි “පිරිමියෙක් පිට ගිහින් ආවොත් නාවලා ගෙට ගන්න පුලුවන්, ඒත් ගෑණියෙක් ගෙයින් පිට රැයක් හිටියොත් ආයෙමත් ගෙදරට වැද්දගන්න බෑ” කියන එක. මෙන්න මේකට නං අපිට කියන්න වෙන්නේ ආයෙමත් අර ගැහැණියක් ගැහැණු වීම නිසාම පහත් කොට සැලකීම කියන එක තමයි. නැත්තං මොකද්ද කෙල්ලෙක්ට එක නීතියකුයි, කොල්ලෙක්ට තව නීතියකුයි?
6. මං පිවිතුරුයි
කන්යාක භාවය බලන නොබලන එකත් එක්ක එන්න පුළුවන් ප්රකශ්නයක් තමයි තමන් විවාහ වෙන කාන්තාවගේ ‘පිවිතුරු භාවය’ මනින්නේ කොහොමද කියන එක. හැබෑටම මොකටද ඔය පිවිතුරු සීන් හොයන්නේ? කෙනෙක්ට තමන්ගේ කාන්තාව පිවිතුරුද නැද්ද කියලා බලන්න ඕන නං ඒකට කිසිම ගැටළුවක් නෑ. හැබැයි ඒකට හොඳම ක්රපමය එකිනෙකාගේ අන්යාඕන්යක විශ්වාසයත් එක්ක පදනම් වුණු අවංක සාකච්ඡාවකට යෑම. දෙවෙනි කාරණාව කාන්තාවකගෙන් පිවිතුරු භාවය බලාපොරොත්තු වෙන පිරිමියෙක්ට තමන්ගේ පිවිතුරුබව ගැනත් සැටිපිකේට් ගැරන්ටී එකක් දෙන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්තං ඒක අසාධාරණයි!
අනෙක් කාරණාව තමයි ගැහැණු පිරිමි දෙකොටසම තම තමන්ගේ චරිතවත් භාවය කියන එක ගැන කන්‍යා භාවයට, කන්යාම පටලයට එහා ගියපු පුළුල් දැක්මක් ඇතිකරගන්න ඕන කියන එක. කන්යාඅ භාවයෙන් චරිතවත් බව හරි පතිවත හරි මනින්න එපා කියන එකෙන් කියන්නේ දකින දකින මනුස්සයා එක්ක සෙක්ස් කරන්න කියන එක නෙවෙයි. තමන් යම් අවස්ථාවක යම් කෙනෙක් එක්ක සෙක්ස් කරන්න යනවා නම් ඒ කෙනා සුවිශේෂී වෙන්න ඕන. ඒකනේ කාරණාව. දැන් එතනින් එහාට තමන්ගේ සෙක්ස් ලයිෆ් කොහොම හැඩගස්වගන්න ඕනද කියන එක ගැන අපිට ටියුෂන් දෙන්න බෑ. මොකද සමහරු හිතනවා විවාහයට පෙර වුනත් ජීවිතේ ෆන් එකක් තියෙන්න ඕන කියලා. ඒක වැරදියි කියන්න බෑනේ.
7. කැඩෙනකොට රිදෙනවද?
මේක නං ඇත්තටම කන්යාදභාවය වැදගත් වෙනවද නැද්ද කියන එක ගැනම කතන්දරයක් නෙවෙයි. ඊට වඩා ගොඩක් ගෑණු ළමයින්ට තියෙන ප්රැදක්ටිකල් ප්රනශ්නයක් ගැන කතන්දරයක්.
ගොඩක් දෙනෙක් හිතනවා කන්යාය පටලය බිඳී යෑම කියන එක අතිශයින්ම වේදනාකාරී අත්දැකීමක් කියලා. ගොඩක් කාන්තාවන් මේක නිසාම තමන්ගේ පළවෙනි රාත්රිිය ගැන සෑහෙන බයකින් ඉන්නවා. ඒවගේම මේක සමහරුන්ට මානසික ගැටළුවක් තරමට දුර දිග යනවා. ඒ නිසාම බැන්දට පස්සෙත් බය නිසා සෙක්ස් නොකරන, ඒ නිසාම පවුල් අවුල් ඇතිවුණු පවුල් ඕන තරම් දකින්න ලැබෙනවා. හැබැයි වෛද්යසවරුම කියන විදියට මෙතන තියෙනවා තව කතාවක්.
කන්යාස පටලය බිඳී යෑම එක්කෝ කිසිම වේදනාවක් නැති දෙයක් වෙන්නත් පුළුවන්, එහෙමත් නැතිනම් ඉතාම සුළු වේදනාවක් ඇති දෙයක් වෙන්නත් පුලුවන්. කලාතුරකින් කෙනෙක්ට ඒක ටිකක් වැඩි වේදනාවක් වෙන්න පුළුවන්. හැබැයි පළමු ලිංගික එක්වීම වේදනාකාරී වෙන්නේ කන්‍යාව පටලය හින්දාම නෙවෙයි. පළමු ලිංගික අත්දැකීම කියන එක පොඩ්ඩක් නොසන්සුන් අත්දැකීමක් නිසා ඒ වෙලාවට රිලැක්ස් නොවීම වෙන්න පුළුවන් දෙයක්. එතකොට යෝනි ප්රොදේශය ආශ්රිකත මාංශ පේශීන් සංකෝචනය වෙලාම තිබීම, ඒ කියන්නේ ලිංගික සංසර්ගයට අවශ්‍යද කරන ශාරීරික ඉහිල් බව ඇති නොවීම නිසා සෙක්ස් කිරිල්ල අනිවා වේදනාකාරී අත්දැකීමක් වෙනවා. මෙතනදී පිරිමියාටත් ලොකු වගකීමක් තියෙනවා වළං කඩේට පැන්න ගොනා වගේ සෙක්ස් කරන්න යන්නෙ නැතුව, බොහොම ආදරයෙන්, ක්රටම ක්රේමයෙන් තමන්ගේ සහකාරියව වැඩේට ලැහැස්ති කරගන්න. එතකොට පූර්ව ලිංගික හැසිරීම් වැඩි වැඩියෙන් අනුගමනය කිරීම මේ වගේ ප්රසශ්න සෑහෙන අඩු කරන උපක්රනම තමා.