Sri Lanka got the backing from China, Russia and Pakistan
Yet our EU ambassadors need to do a better job than this for all the money and benefits they eat
ඉන්දියාව කියන දෙයක් තමාNepal බලපන්කෝ
දන්නා එකෙක් කියපන් මොකක්ද මේකට පස්සේ වෙන සීන් එක .ඉන්දියන් කාරයෝනම් හෙන සතුටින් news channel
වල කිව්වා
India is jealous and angry because of Chinese success in SL.දන්නා එකෙක් කියපන් මොකක්ද මේකට පස්සේ වෙන සීන් එක .ඉන්දියන් කාරයෝනම් හෙන සතුටින් news channel
වල කිව්වා
දන්නා එකෙක් කියපන් මොකක්ද මේකට පස්සේ වෙන සීන් එක .ඉන්දියන් කාරයෝනම් හෙන සතුටින් news channel
වල කිව්වා
මේ පළාත් සභා සීන් එකෙන් ඉන්දියාව බලපොරොත්තු වෙන්නෙ මොකක්ද බන්?සියලු පළාත් සභා සක්‍රීය කර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි – ඉන්දියාව මානව හිමිකම් කවුන්සිලයේදී කියයි
(News 1st) – ඡන්දය කඩිනමින් පවත්වා සියලු පළාත් සභා සක්‍රීය කර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව ඉන්දියාව මානව හිමිකම් කවුන්සිලයේදී පවසයි.
https://www.newsfirst.lk/sinhala/2021/03/23/සියලු-පළාත්-සභා-සක්‍රීය-ක/
https://www.ohchr.org/Documents/Countries/LK/Sri_LankaReportJan2021.docxmokakda resolution eka ethin ?/
ලංකාවේ දෙමල්ලුන්ව පරිපාලනයට සම්බන්ද කරගන්න දුන්නා කියලා තමිල්නාඩුවේ දෙමල චන්ද බිලිබාගන්න.මේ පළාත් සභා සීන් එකෙන් ඉන්දියාව බලපොරොත්තු වෙන්නෙ මොකක්ද බන්?