Take parent to Australia while doing PHD

analytics

Well-known member
  • Jun 6, 2015
    1,327
    2,134
    113
    Anna ehema renew karanna puluwan keeparakda dannawada?

    Mmm... Balaganna kenek naththan barida? Mokada ayyath giyoth mehe kauruth nathi wenawa
    ------ Post added on Mar 23, 2021 at 6:02 PM
    උන්ගේ PoV එකට අනුව elderly homes එකට දාන්න කියන්න පුළුවන්. දෙමාපියන්ගේ health cost cover කරන්න පුළුවන් ද කියලා ඔයාට පෙන්නන්න වෙයි බොහෝ විට. ඔයාට fulltime work කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: ChandimaChathura

    ChandimaChathura

    Junior member
  • Mar 2, 2011
    50
    17
    8
    උන්ගේ PoV එකට අනුව elderly homes එකට දාන්න කියන්න පුළුවන්. දෙමාපියන්ගේ health cost cover කරන්න පුළුවන් ද කියලා ඔයාට පෙන්නන්න වෙයි බොහෝ විට. ඔයාට fulltime work කරන්න පුලුවන්ද?
    Ow puluwan.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    බැහැ මචන්. උබට වයිෆ් එක්ක විතරක් යන්න පුලුවන්. පොඩි ලමයි ගෙනියන්නත් පුලුවන්. නමුත් පොඩි අයට පබ්ලික් ස්කූල් නොමිලේ යන්න බෑ. උබල ඔසී ඇවිල්ල අවුරුද්දක් විතර ගියාට පස්සෙ. අම්මලට විසිට් එකකට එන්න කියන්න පුලුවන්. බොහෝ විට මාසයක් වගේ ඉන්න වීස එකක ලැබේවි. බට් ඒකත් හරිම අමාරුයි. කාලෙ අවසන් වුනාම ආයෙත් ලංකාවට යන්න වෙනව. දැන් ස්ටුඩන් ඇවිල්ල PR ගන්න එක පට්ට අමාරුයි. උබට ලංකාව එපා වෙලා නම්. කැනඩ හෝ යුරෝප් ට්‍රයි කරපන්.
     
    ChandimaChathura

    Junior member
  • Mar 2, 2011
    50
    17
    8
    බැහැ මචන්. උබට වයිෆ් එක්ක විතරක් යන්න පුලුවන්. පොඩි ලමයි ගෙනියන්නත් පුලුවන්. නමුත් පොඩි අයට පබ්ලික් ස්කූල් නොමිලේ යන්න බෑ. උබල ඔසී ඇවිල්ල අවුරුද්දක් විතර ගියාට පස්සෙ. අම්මලට විසිට් එකකට එන්න කියන්න පුලුවන්. බොහෝ විට මාසයක් වගේ ඉන්න වීස එකක ලැබේවි. බට් ඒකත් හරිම අමාරුයි. කාලෙ අවසන් වුනාම ආයෙත් ලංකාවට යන්න වෙනව. දැන් ස්ටුඩන් ඇවිල්ල ඵ්ර්‍ ගන්න එක පට්ට අමාරුයි. උබට ලංකාව එපා වෙලා නම්. කැනඩ හෝ යුරෝප් ට්‍රයි කරපන්.
    Ane na ban lankawa epa wela nam nemei. man asa naha yanna ammai thaththai mehe thaniyama dala. ekai me baluwe kohoma hari ekka yanna widiyak thiyeda kiyala. kohomath PHD eka iwara unamath ehe inna nam plan ekak naha.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    bohowita thawa 2 years wage yai wade wenna ban. e weddi dunnoth hodai. 6 months denawalu neda visiting visa. keeparak ganna puluwanda danne na eka PHD duration eka athule
    හරිම කලාතුරකින් තමයි මාස 6 ලැබෙන්නෙ, සිටිසන් හෝ PR නැතුව. අනික බොහෝ විට දික් කරන්න බැරි එකක් තමයි ලන්කාවෙ උන්ට දෙන්නෙ.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    අම්මලට එහෙ සෙට් වෙයිද දන්නෑ... උඹල උඹලගෙ වැඩ වලට බිසී උනොත් පව් ඒ මිනිස්සු....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    තව අවුරුදු දෙකකින් නම් යන්න ඉන්නේ දෑන්ම හිතන්න ඕන නෑ. මොකද නීති තව වෙනස් වෙනවා. ඉස්සෙල්ලා ඔයාලා යන්න. අම්මලාව ටික කාලයක් ගියාට පස්සේ ගෙන්න ගන්න. මම හිතන්නේ නෑ අම්මලා ගොඩක් කල් ඉදී කියලා. අනිවා ඉන්ශුවරන්ස් එකක් ගන්න වෙනවා. නෑත්නම් හදිසි රෝහල් කේස් එකක් ආවොත් අනාතයි බිල ආවම.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,935
    66,422
    113
    Ane na ban lankawa epa wela nam nemei. man asa naha yanna ammai thaththai mehe thaniyama dala. ekai me baluwe kohoma hari ekka yanna widiyak thiyeda kiyala. kohomath PHD eka iwara unamath ehe inna nam plan ekak naha.
    ithin phd 5 years wagene.ammalata lankawe tiyala yanna aye enawane.
     
    • Sad
    Reactions: ChandimaChathura

    ChandimaChathura

    Junior member
  • Mar 2, 2011
    50
    17
    8
    ithin phd 5 years wagene.ammalata lankawe tiyala yanna aye enawane.
    Paw hithenawa ban. man nathuwa inna amaru case ekakuth thiyanawa methana eyalata. mata bayai asaneepa wei kiyala. 5 years idala mehe eddi ita passe jeewitha kalema kalpana kara kara inna dewal wei kiyala bayai.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,935
    66,422
    113
    Paw hithenawa ban. man nathuwa inna amaru case ekakuth thiyanawa methana eyalata. mata bayai asaneepa wei kiyala. 5 years idala mehe eddi ita passe jeewitha kalema kalpana kara kara inna dewal wei kiyala bayai.
    ohoma hitala rata yanna be ban.enan wife witarak yawanna.risk walata face karanna wenawa.5 years wala lankawata 8 times wage visit karanna.

    Phd ekata 5 years yanawa da ban? mama hithuwe 2-3 years kiyala
    phd koheda ban 2 years.3-4 minimum.research ehema fail unoth 5-6 adenawa
    ------ Post added on Mar 23, 2021 at 6:32 PM
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Australia kiyana nama dakinkotath epa wenawa upset sinhalun tika okkoma ea pattata gihin. dan Austaraliawath iwarai. fb eke comment dakkama Australia inna Sri Lanka eun dana appriyay. 🤮
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Canada baluwe nadda bung. PR eka sure na Australia wala.

    Canada Phd denawa full ma living cost ekath cover wennama
     
    ChandimaChathura

    Junior member
  • Mar 2, 2011
    50
    17
    8
    ohoma hitala rata yanna be ban.enan wife witarak yawanna.risk walata face karanna wenawa.5 years wala lankawata 8 times wage visit karanna.

    phd koheda ban 2 years.3-4 minimum.research ehema fail unoth 5-6 adenawa
    ------ Post added on Mar 23, 2021 at 6:32 PM
    Ausi wala Uni thiyanawa 3 years walin iwara karanna puluwan ewa. Chemistry. Nano technology thama yanna yana eka. eka 3 years.