මචන්ල මගෙ ගත්තු ඩයලොග් හෝම් බ්‍රොඩ්බෑන්ඩ් ප්‍රීපේඩ් කනෙක්ශන් එකක් තියනව.ඒක මේ කොවිඩ් කේස් නිසා යූස් කරන්න උනේ නෑ.ඩී ඇක්ටිවේට් වෙලා තිබිල තියෙන්නෙ.
මම ඕක දන්නෙ නැතුව පැකේජ් එකක් ඇක්ටිව් කරන්න රු.500 ක් My Dialog app එක හරහා BOC කාර්ඩ් එකෙන් රී ලෝඩ් කලා.සල්ලි මගෙ අකවුන්ට් එකෙන් අඩු වෙලා.ඒත් ඩයලොග් අකවුන්ට් එකට ඇඩ් වෙලා නෑ.
ඩයලොග් එකෙන් අහපුවාම උන් මට බෑන්ක් එකත් එක්ක කතා කරල විසඳගන්න කියනව.බෑන්ක් එකේ කාඩ් සෙන්ටර් කතා කලාම උන් හරි උත්තරයක් දෙන්නෙ නෑ.
මම මේකට කරන්න ඕනෙ මොකක්ද ?? මට ඕනෙ මේ සල්ලි දාල පැකෙජ් එක ඇක්ටිව් කරගන්න.රිෆන්ඩ් ඕනෙ නෑ.
පීස් හෙලුප් මී