තානපති පොන්ස්ලා පම්කක් ද කරන්නේ?
මුන්ට මඩු වලිගෙන් තලන්නේ ඕනේ!
දැන් උන් මොනාද කියන්නේ කියපං ගිහින්.
A) එක බලපං. උන් ගිහින් කියන්නද නැ අපි හමුදාවෙන් දැම්මේ නැනේ කියලා. Un උන් අහයි එහෙනම් බොලැ ස මොකද හැමදේම ශවේන්ද්‍රට බලන්න කියන්නේ කියලා
B) බලපං. උන් කියන්නද අනේ අපේ ස 20 ගෙනාවේ නැ. වෙන අය බලෙන් තමා ජනාධිපති බලතල වැඩි කලේ කියලා
C) බලපං. උන් කියන්නද අනේ දුමි අයියා විතරයි වැරදි නැත්තේ. ලසන්ත මාලු අල්ලන්න ගිය හාපුන් එකකින් මලා, ප්‍රගිත් ටුවර් එකක් ගියා ආවේ නැ. වගේ කතාද?
මුන් බුල කෙලලා කරවටක් හිරකරගෙන තියෙද්දි ඩිප්ලොමැට්ලා ප්‍රාතිහාර පාන්නද කියන්නේ?