Hasselblad ගැන දන්නවද

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මමනං අදමයි ඔය Brand එක ඇහුවේ OnePlus 9 launch event එකේදී. Hasselblad camera use කරපු අය ඉන්නවද මේකේ?

    1616560600436.png
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,157
    113
    Gotham City
    ෆේස්බුක් එකෙ ඉද්දි කාලයක් මන් ඉංග්‍රිසි බ්‍රැන්ඩ්ස් ,පේජස් වලට විතරමයි ලයික් කරලා තිබ්බෙ (දැන් ෆේස්බුක් යන්නෙ නැහැ )
    අන්න එතකොට ඔය හැසල්බ්ලඩ් කියන බ්‍රැන්ඩ් එකෙ නම තියෙන පේජ් එක සෙට් උනා .
    ලයික් කරා .
    ඒ 2014 දි වගෙ.

    කැමැරා බ්‍රැන්ඩ් එකක්.
    නෙට් එකෙ සර්ච් කරලා විස්තර හොයාගත්තා
    මන් හිතන්නෙ සාමාන්‍ය කැමරාවක ප්‍රයිස් එක ඩොලර් 20,000 කට එහා .
    ඔය හැසල්බ්ලඩ් එකෙන් තමා මන් හිතන්නෙ ඩිවලොප් කරලා තියෙන්නෙ ඔය හඳට ගිය අයගෙ කැමරා එක එහෙම .
    හයි එන්ඩ් ෆොටොග්‍රැෆි කරන අයට තමා ඔය කැමරා එහෙම හදන්නෙ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439

    Yes.. The NASA Space and Moon missions used their cameras.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,770
    5,736
    113
    Hasselblad කියන්නේ පරන medium format කැමරා බ්‍රෑන්ඩ් එකක්.ගොඩක් දුරට ස්ටුඩියෝ වැඩ වලට තමා පාවිචිචි වුනේ. medium format කැමරා වල තොරතුරු වැඩි හින්දා තෝරගෙන තියෙන්නේ සද ගමන්වලට. අවුරුදු ගානකින් හරි ඩිවලොප්මන්ට් එකක් කරපු කොම්පැනියක් නෙමේ.කැමරා පැත්තේ හොඳම කොම්පැණියකුත්නෙමේ මේවෙනකොට.