මමනං අදමයි ඔය Brand එක ඇහුවේ OnePlus 9 launch event එකේදී. Hasselblad camera use කරපු අය ඉන්නවද මේකේ?
Yes.. The NASA Space and Moon missions used their cameras.ෆේස්බුක් එකෙ ඉද්දි කාලයක් මන් ඉංග්‍රිසි බ්‍රැන්ඩ්ස් ,පේජස් වලට විතරමයි ලයික් කරලා තිබ්බෙ (දැන් ෆේස්බුක් යන්නෙ නැහැ )
අන්න එතකොට ඔය හැසල්බ්ලඩ් කියන බ්‍රැන්ඩ් එකෙ නම තියෙන පේජ් එක සෙට් උනා .
ලයික් කරා .
ඒ 2014 දි වගෙ.
කැමැරා බ්‍රැන්ඩ් එකක්.
නෙට් එකෙ සර්ච් කරලා විස්තර හොයාගත්තා
මන් හිතන්නෙ සාමාන්‍ය කැමරාවක ප්‍රයිස් එක ඩොලර් 20,000 කට එහා .
ඔය හැසල්බ්ලඩ් එකෙන් තමා මන් හිතන්නෙ ඩිවලොප් කරලා තියෙන්නෙ ඔය හඳට ගිය අයගෙ කැමරා එක එහෙම .
හයි එන්ඩ් ෆොටොග්‍රැෆි කරන අයට තමා ඔය කැමරා එහෙම හදන්නෙ.
Hasselblad, Leica, Pentax, Fujifilm produces Medium Format camerasBoth Hasselblad and Leica are quite famous camera manufacturers Since early 1900s. Hasselblad is from Sweden & Leica from Germany.
PS: I forgot to mention the other famous brand from Germany - Carl Zeiss.
That's because DJI either acquired Hasselblad or they are the major shareholder. I forget but some changes did happen.DJI Mavic 2 pro eke enne Hasselblad camera ekak