අඳ ගොව් පනත කියන්නේ මොකක්ද?
ඒකෙන් ගොවියට ඉඩම් අයිතිවෙන්න පුලුවන් සිද්දියක් තියෙනවද?
ඒකෙන් ගොවියට ඉඩම් අයිතිවෙන්න පුලුවන් සිද්දියක් තියෙනවද?
ඒ කියන්නේ අයිතිකරු කැමති උනත් අකමැති උනත් ඒ ගොවියට වගා කරන්න පුලුවන්දමම දන්න විදිහට අඳගොවියට 100% අයිතියක් තියෙනව කුඹුර වගා කරන්න. අස්වැන්නෙන් කොටසක් ඉඩම් හිමියට දෙන්න ඕනෙ.
අඳ කුඹුරක වගා කරන්න අයිතිය තියෙන්නෙ අඳ ගොවියට විතරයි. ඉඩම් අයිතිකාරයට බැහැ. ඉඩම් අයිතිකාරයට ඕනෙ නම් පුලුවන් බිත්තර වී, බෙහෙත්, පොහොර සල්ලිවලට අරන් දෙන්න. එතකොට අස්වැන්නෙන් 50% වගෙ ඉඩම් අයිතිකාරයට ලැබෙනව. නැත්නම් 1/6 ක් හෝ 1/3ක් අස්වැන්න ලැබෙනව.ඒ කියන්නේ අයිතිකරු කැමති උනත් අකමැති උනත් ඒ ගොවියට වගා කරන්න පුලුවන්ද
වසර කිහිපයක් එක දිගට එ ගොවියම කරොත් එයාට ඒක අයිති වෙන කතාව ඇත්තද
------ Post added on Mar 24, 2021 at 8:12 PM



අඳ කුඹුරක වගා කරන්න අයිතිය තියෙන්නෙ අඳ ගොවියට විතරයි. ඉඩම් අයිතිකාරයට බැහැ. ඉඩම් අයිතිකාරයට ඕනෙ නම් පුලුවන් බිත්තර වී, බෙහෙත්, පොහොර සල්ලිවලට අරන් දෙන්න. එතකොට අස්වැන්නෙන් 50% වගෙ ඉඩම් අයිතිකාරයට ලැබෙනව. නැත්නම් 1/6 ක් හෝ 1/3ක් අස්වැන්න ලැබෙනව.
අවුරුදු කීපයක් කුඹුරක වගා කරල, ඒ පලාතෙ ගොවිජන කොමසාරිස්ගාව එහෙම වගා කරනව කියල සහතිකයක් ගන්න ඕනෙ. එහෙම අවුරුදු කීපයක සහතික එකතුකරල අඳ අයිතිය ඉල්ලන්න පුලුවන්.
මගෙ නෑයෙක් ඉන්නව අවුරුදු 25ක් විතර අඳ ගොවියට විරුද්ධව නඩු කියපු එකෙක්.
තමන් මිලට ගන්න ඉඩමක අඳ අයිතියක් තියෙනවද බලන්න ඕනෙ නම් ගොවිජනසේවා කොමසාරිස් හම්බවෙන්න.
------ Post added on Mar 24, 2021 at 8:49 PM
අඳ ගොවි පණත නෙවෙයිනේ මචං දැන් තියෙන්නේ ගොවිජන සංවර්ධන පණත.
එහෙම වගා කරන ඉඩමක් අඳ ගොවියාට අයිති වෙන්නේ නැහැ. නමුත් හිමිකරු ඒ ඉඩම විකුණනවානම් ඉස්සෙල්ලම අඳ ගොවියාට offer එකක් දෙන්න ඕන.
අද ගොවියට අයිතියක් යන්නෙ නෑ. ඉඩම විකුනනව නම් අද ගොවිය දැනුවත් කරන්ඩ ඕනෙ මුලින්.
අඳ ගොවි පණත නෙවෙයිනේ මචං දැන් තියෙන්නේ ගොවිජන සංවර්ධන පණත.
එහෙම වගා කරන ඉඩමක් අඳ ගොවියාට අයිති වෙන්නේ නැහැ. නමුත් හිමිකරු ඒ ඉඩම විකුණනවානම් ඉස්සෙල්ලම අඳ ගොවියාට offer එකක් දෙන්න ඕන.
